ෆයි කතාව

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ඕකට කියන්නේ පයි ද ෆයි ද බන්?
    එක එකා එක එක විදියට කියනවා
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,948
    1
    43,273
    113
    ඕකට කියන්නේ පයි ද ෆයි ද බන්?
    එක එකා එක එක විදියට කියනවා

    නිවැරදි වචනය පයි

    කැත නිසා සමහරක් අය ෂේප් එකේ ෆයි කියල කියනව :yes:
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    i කියන්නෙ ධනද? ඍණද?
    i2 = −1 meka dannawane


    Solve x2 + 1 = 0

    x2 = −1
    Take the square root of both sides:
    x = ± √(−1)
    x = ± i
    Answer: x = −i or +i
    Check:

    • (−i)2 + 1 = (−i)(−i) + 1 = +i2 + 1 = −1 + 1 = 0
    • (+i)2 +1 = (+i)(+i) +1 = +i2 +1 = −1 + 1 = 0
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,948
    1
    43,273
    113
    i2 = −1 meka dannawane


    Solve x2 + 1 = 0

    x2 = −1
    Take the square root of both sides:
    x = ± √(−1)
    x = ± i
    Answer: x = −i or +i
    Check:

    • (−i)2 + 1 = (−i)(−i) + 1 = +i2 + 1 = −1 + 1 = 0
    • (+i)2 +1 = (+i)(+i) +1 = +i2 +1 = −1 + 1 = 0

    :cool:
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    අම්මටසිරි.......දශමස්ථාන මිලියන ගානක් ගිහිල්ලත් ඕක හොයා ගන්න බැරි උනානේ.
    අර ඉන්දියන් කාරයා නම් පිස්සෙක්......:baffled:

    ත්‍රෙඩ් එක කියෙව්වට පස්සේ හිතේ ඇති වුනු එක ගැටළුවක්,
    ජ්‍යාමිතිය ගැන කතා කලොත් ලංකාවේ අතීත නිර්මාණ කියන්නෙත් ජ්‍යාමිතිය උපරිමයටම භාවිතා වුනු අවස්තාවන්නේ.
    උදා - දාගැබ්, වෙහෙර විහාර, සඳකඩ පහන, නාලන්දා ගෙඩිගේ, වැව් අමුණු.....
    එතකොට ලංකාවේ පැරැන්නෝ ඔය '' පයි '' අගය ගැන දැන ගෙන ඉන්න ඇතිද?
    කිසිම සඳහනක් නෑනේ.
    අනික අතීත ලංකාවේ ගණිතඥ යෝ හිටිය කියල ලොකු විස්තරයක් නෑනේ....:confused:


    ElaKiri.com Message
    You must spread some Reputation around before giving it to upulpdn again.
    පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ප්‍රොෆෙශර් රණවීර ඔය ගැන ගොඩක් රිසර්ච් කරලා තිබුණා. ස්තූප වල ආතති බල (ස්ට්‍රෙස්) කොහොමද වෙනස් වෙන්නේ කියලා එහෙම. ප්‍රායෝගික අවස්තාවන්ගෙන් නිර්මාණයන් කලා වගේ අදහසක් මට නම් තියෙන්නේ. වී ගොග්ඩක හැඩය, වතුර බුබුලක හැඩය, නෙල්ලි ගොඩක හැඩය වගේ. වැදගත්ම දේ ලංකාවේ අධ්‍යාපන ක්‍රමය ඕනෑම ගණිත සංකල්ප්යක් ප්‍රායෝගික ක්‍රම වලින් ව්‍යුත්පන්න කිරිමක් මිසක් ඉලක්කම් හරඹයක් විදියට ගැනෙන්නේ නෑ. කවි හෝ තේරවිලි ස්වරූපයෙනුත් ගණිතමය සංකල්ප ඉගැන්නුවාලු. ඒ දැනුම් ක්‍රමය අපිට නැතිවීම අපි එක නැවතුනා වගේ දෙයක් උනැයි කියන්නේ.
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ආකිමිඩිස් ෆයි ගැන කියලා අවුරුදු 20 කින් 30 කින් තමා ලංකාවේ ස්තූප හැදෙන්නේ
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    Correct.. It's likely the most beautiful mathematical equation.
    But... it was known when Euler was a kid. The real inventor is supposedly a little known mathematician Rodger Coates.
    The real Euler identity is pi squared divided by 6 equals the infinite sum of reciprocals of all the squares. :yes:
    Thanks for the original post by upulpdn!

    didn't know about it. thanks :yes:

    මෙතන i කියල තියෙන්නෙ වර්ගමූල -1 නේද?
    ඔය සමීකරණෙ ගැන පොඩි පැහැදිලි කිරීමක් කරන්ඩකො..

    i කියන්නෙ ධනද? ඍණද?

    +i ත් තියෙනව -i ත් තියෙනව.
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    ආකිමිඩිස් ෆයි ගැන කියලා අවුරුදු 20 කින් 30 කින් තමා ලංකාවේ ස්තූප හැදෙන්නේ

    පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ප්‍රොෆෙශර් රණවීර ඔය ගැන ගොඩක් රිසර්ච් කරලා තිබුණා. ස්තූප වල ආතති බල (ස්ට්‍රෙස්) කොහොමද වෙනස් වෙන්නේ කියලා එහෙම. ප්‍රායෝගික අවස්තාවන්ගෙන් නිර්මාණයන් කලා වගේ අදහසක් මට නම් තියෙන්නේ. වී ගොග්ඩක හැඩය, වතුර බුබුලක හැඩය, නෙල්ලි ගොඩක හැඩය වගේ. වැදගත්ම දේ ලංකාවේ අධ්‍යාපන ක්‍රමය ඕනෑම ගණිත සංකල්ප්යක් ප්‍රායෝගික ක්‍රම වලින් ව්‍යුත්පන්න කිරිමක් මිසක් ඉලක්කම් හරඹයක් විදියට ගැනෙන්නේ නෑ. කවි හෝ තේරවිලි ස්වරූපයෙනුත් ගණිතමය සංකල්ප ඉගැන්නුවාලු. ඒ දැනුම් ක්‍රමය අපිට නැතිවීම අපි එක නැවතුනා වගේ දෙයක් උනැයි කියන්නේ.

    ඇත්තට මට ඉස්සර ඉඳලාම තිබුණු ප්‍රශ්නයක් ඕක........ඇයි ඔය ගණිත සංකල්ප එහෙම අපේ රටේ ඉස්සර ඉඳලම භාවිතා වුනේ නැත්තේ කියල......
    අර ඉතිහාසයේ එක තැනක තියෙන්නේ වතුර කලේට ගල් කැටෙකින් ගහල එන වතුර බුබුල පෙන්නලා කිව්වලුනේ මෙන්න මේ හැඩය ට තමයි ස්තුපය හදන්නේ කියල.....
    අපේ මිනිස්සුන්ගේ ප්‍රයෝගික දැනුම ඇතුලේ ඔය සංකල්ප යටින් තිබිල තියෙනවා. නමුත් එව්වා වෙනම විද්‍යාවක් විදිහට ඉස්මතු වෙලා නැති කම තමයි නේ....
    යුරෝපයේ සහ බටහිර දැනුමේ වෙනස එව්වා එකින් එක වෙන් කරලා වෙන වෙනම විෂයන් වශයෙන් බෙදනවා නේද...?

    බොහොම ස්තුතියි පැහැදිලි කිරීමට...:love:
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    තව එකක් අපිට ඔය දැනුම නැති වුනේ කාලිංඝ මාඝ ආක්‍රමණ වලින් පස්සෙද ?:confused: