ෆයි කතාව

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    තව එකක් අපිට ඔය දැනුම නැති වුනේ කාලිංඝ මාඝ ආක්‍රමණ වලින් පස්සෙද ?:confused:
    අනේ මන්දා. විවිධ කරුණු කියනවා...

    වෙද මහත්තයා උනත් තමන්ගේ දැනුම දුන්නේ හරි එකෙක් ඊළඟ පරම්පරාවේ හිටියොත් විතරයි කියනවනේ.. කාලිංග මාඝ ගෙන් පස්සෙත් එහෙම උනානේ. සමහරවිට ඒ දැනුම වැරදියට භාවිතා වීම ට්‍රැජඩියක් විදියට එයාලා හඳුනාගත්තු නිසා වෙන්නැති. අපිට අද ඒක විවේචනය කරන්න බෑනේ.
    විවිධ ආක්‍රමණ වලින් දැනුමේ යම් යම් මොට වීම් වෙන්නත් ඇති. ජෙනටිකල් තිබුණු හැකියාවන් උනත් ඉබේම න්ලීන වෙනවා ඇති භාවිතා නොවෙනකොට
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,948
    1
    43,272
    113
    +i ත් තියෙනව -i ත් තියෙනව.

    ඒ වුණාට ඍණ එකේ වර්ගමූලෙ කියනකොට ධනවත් ඍණවත් සලකන්නෙ නෑ නේද.. නිකං i විතරයි
     
    Last edited:

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,948
    1
    43,272
    113
    i2 = −1 meka dannawane

    Solve x2 + 1 = 0

    x2 = −1
    Take the square root of both sides:
    x = ± √(−1)
    x = ± i
    Answer: x = −i or +i
    Check:

    • (−i)2 + 1 = (−i)(−i) + 1 = +i2 + 1 = −1 + 1 = 0
    • (+i)2 +1 = (+i)(+i) +1 = +i2 +1 = −1 + 1 = 0

    මචං
    (-i)(-i) = i^2 කියල ගත්තෙ රින රින වැඩි වුණාම ධන කියන එකෙන්ද?

    නැත්තං -1x-1(i x i)= 1x-1 = -1ද?
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මචං
    (-i)(-i) = i^2 කියල ගත්තෙ රින රින වැඩි වුණාම ධන කියන එකෙන්ද?

    නැත්තං -1x-1(i x i)= 1x-1 = -1ද?

    - , - guna kalama + kiyala ganna eka thama oya yatin prasaranaya karala liyala tyenne.:)
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,948
    1
    43,272
    113
    ඒ වුණාට ඍණ එකේ වර්ගමූලෙ කියනකොට ධනවත් ඍණවත් සලකන්නෙ නෑ නේද.. නිකං i විතරයි

    මේකටත් උත්තරයක් දියං උපුල
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මේකටත් උත්තරයක් දියං උපුල

    Wargamula -1=i
    Ehemane gatte. Aaye dhana ho rina katawak yedenne i ekka monahari ganithamaya sambandayak unoth. Ekiwwe i wadi kaloth -5 n, uttare -5i. I kiyanne api samanyen ganna x kiyala ankjaatha padayak neweine. I kiyanne nishchitha agayak. Imaginory akshayaka lakunu kala haki eekaka agaya i.
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,948
    1
    43,272
    113
    Wargamula -1=i
    Ehemane gatte. Aaye dhana ho rina katawak yedenne i ekka monahari ganithamaya sambandayak unoth. Ekiwwe i wadi kaloth -5 n, uttare -5i. I kiyanne api samanyen ganna x kiyala ankjaatha padayak neweine. I kiyanne nishchitha agayak. Imaginory akshayaka lakunu kala haki eekaka agaya i.

    මම මෙච්චර කල් හිතං හිටියෙ වර්ග සමීකරණයකට මූල දෙකක් එන්නෙ
    ඍණ ඍණ වැඩි කලාමත් ධන ධන වැඩි කළාමත් එකම උත්තරේ එන නිසා කියල

    දැං බලං යනකොට ධන මූලයකුත් ඍණ මූලයකුත් තියෙනව කියල වෙනම සලකනවනෙ :baffled:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    මම මෙච්චර කල් හිතං හිටියෙ වර්ග සමීකරණයකට මූල දෙකක් එන්නෙ
    ඍණ ඍණ වැඩි කලාමත් ධන ධන වැඩි කළාමත් එකම උත්තරේ එන නිසා කියල

    දැං බලං යනකොට ධන මූලයකුත් ඍණ මූලයකුත් තියෙනව කියල වෙනම සලකනවනෙ :baffled:

    Ow. Wargaja samikaranekata mula dekak tyenawa wage a Polynomial function eka 3,4,5 wage wenakota e samana thurptha karana mula tyenawa.

    Additional:- Pascal pyramid eke thiras akshayaka sampurna pada tyenawanam thama exact uttara ganna puluwan habai. Keli adui nam apita exact uttara ganna bea
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඒ වුණාට ඍණ එකේ වර්ගමූලෙ කියනකොට ධනවත් ඍණවත් සලකන්නෙ නෑ නේද.. නිකං i විතරයි

    නෑ හරිනං +i හෝ -i කියල තමා ගන්න ඕනෙ. වෙලා තියෙන්නෙ
    gif.latex
    කියන්නෙ + උත්තරේ විතරයි.
    gif.latex
    ගත්තොත් +2 හෝ -2 නෙමේ. +2 විතරයි. ඒ ලකුණ අර්ථ දක්වන්නෙ එහෙමයි. ඒක අපිට හරියට උගන්නන්නෑ ඔහේ හිතිච්ච වෙලාවට + විතරක් ගන්නව, හිතිච්ච වෙලාවට දෙකම ගන්නව. හරියට බල වලිං ලියනවනං
    gif.latex
    = +i හෝ -i.
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,948
    1
    43,272
    113
    නෑ හරිනං +i හෝ -i කියල තමා ගන්න ඕනෙ. වෙලා තියෙන්නෙ
    gif.latex
    කියන්නෙ + උත්තරේ විතරයි.
    gif.latex
    ගත්තොත් +2 හෝ -2 නෙමේ. +2 විතරයි. ඒ ලකුණ අර්ථ දක්වන්නෙ එහෙමයි. ඒක අපිට හරියට උගන්නන්නෑ ඔහේ හිතිච්ච වෙලාවට + විතරක් ගන්නව, හිතිච්ච වෙලාවට දෙකම ගන්නව. හරියට බල වලිං ලියනවනං
    gif.latex
    = +i හෝ -i.

    ඒ කියන්නෙ
    gif.latex
    කිව්වොත් විතරයි ඍණ මූලයක් එන්නෙ.

    gif.latex
     
    Last edited:

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,852
    8
    35,433
    113
    A real number has a positive and a negative - because you compare with 0 (zero)
    But i is just an imaginary concept but it is quite a useful one. So there is no positive or negative context associated with it. i is simply i, - but i squared is -1
    Positive or negative cannot be meaningfully applied - it is neither positive or negative.
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎

    ඒ කියන්නෙ
    gif.latex
    කිව්වොත් විතරයි ඍණ මූලයක් එන්නෙ.

    gif.latex

    ඔව් ඔය සංකේතෙ අර්ථ දැක්වීම ඒක. ඒ වුනාට අපි බහුපද එහෙම සුලු කරද්දි ඔය සංකේතෙ දානව. එතකොට දාන්නෙ නියම අර්ථෙන් නෙමේ. එතකොට හරි නං ලියන්න ඕනෙ බාගෙ බලේ කියල මූල දෙකම අදාල වෙන විදිහට. කලවමේ පාවිච්චි කරන නිසා අවස්ථාව අනුව තමා + විතරක් සලකනවද, දෙකම සලකනවද කියල ගන්න වෙන්නෙ.