the meme thread - Part 2

Sara531

Member
Jan 18, 2016
26,790
2,080
0
තරු අතරේ
නැතුව! මැඩියා ඕනි තරම් දැකලා තියෙනවා ඉරිෂියාකාර ඇන්ටිලා ප්‍රෙෂර් වැඩිවෙලා අකාලේ කප් එක ගහන හැටි!!!:P
( අඩුම තරමේ මැඩියගෙයි, නලදත් ඒන්ජල්ගෙයි කසාදෙ වෙනකම් වත් ඇන්ටි නිදුක් නීරෝගීව ඉන්න ඕනි!!!:dull::yes:)

පිස්සුද මැඩී.....මම රෝද පුටුවෙන් හරි එනවා මැඩි ගෙ වෙඩිමට...:yes::yes:
 
M a d d i e

Well-known member
  • Dec 1, 2015
    2,993
    1,602
    113
    ගොතම් නගරයේ

    මමනම් නලදත් සහිත කෙල්ලන්ට කැමති නෑ. ඒ නිසා ඔබත් සමග ඉරිසියාවක් නෑ .
    රෑ කළුවරේ දත්ටික විතරක් පේද්දී ඇතිවන ඩැකියුලා දර්ශනය ගැන සිහිවෙද්දීත් සිතට බයක් දැනේ.
    තවද සිප ගැනීමටද අමාරුය.

    රෝස මලක වුනත් නටුවේ කටු තියෙනවා සහෝදරයා......හ්! හැමෝටම නෙලා ගන්න බැහැ!! කටු ඇණෙන එකකෙනෙක්ට වේදනාවක් වුණාට ඒ මලට ආදරය කරන බුවා තමයි දන්නේ එකේ වටිනාකම.....!!!:no::sorry:

    නලදත් දැරීවියොත් ඒ වගේ තමයි....! (චුට්ටි දියමන්ති කටු තීන රෝස මල් වගේ.....!!!:dull::love::love:)
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    :rofl::rofl:මැඩියාගෙ අලුත් ම ගීතය..........."ළිදම පමණී උරුමේ...."

    ඔව් ඉතින් තව වයසට ගියොත් ළිදක් තමයි උරුම වෙන්නේ :oo:
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    රෝස මලක වුනත් නටුවේ කටු තියෙනවා සහෝදරයා......හ්! හැමෝටම නෙලා ගන්න බැහැ!! කටු ඇණෙන එකකෙනෙක්ට වේදනාවක් වුණාට ඒ මලට ආදරය කරන බුවා තමයි දන්නේ එකේ වටිනාකම.....!!!:no::sorry:

    නලදත් දැරීවියොත් ඒ වගේ තමයි....! (චුට්ටි දියමන්ති කටු තීන රෝස මල් වගේ.....!!!:dull::love::love:)

    රෝස මලකට වඩා මා සමන්පිච්ච මලකට ප්‍රිය කරයි
    ඇස් වසගයට ගන්නා සුවදක්වත් නැති රෝස මලකට වඩා පිවිතුරු ඉතා සුවදවත් අහිංසක සමන්පිච්ච මලක මා ප්‍රිය කරයි.
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    මට වඩා දවස් ගානයි බාල......

    හෑ ඔයාට වඩා බාලද
    මන් හිතුවේ අපේ මැඩි අයියා 35 පැනපු නාකි කුකුලෙක් කියලා :baffled:
     
    M a d d i e

    Well-known member
  • Dec 1, 2015
    2,993
    1,602
    113
    ගොතම් නගරයේ
    පිස්සුද මැඩී.....මම රෝද පුටුවෙන් හරි එනවා මැඩි ගෙ වෙඩිමට...:yes::yes:

    මට මැවිලා පේනවා අංශභාගේ නිසා කටපැත්තට ඇද වෙච්චි සාරා ඇන්ටිව මිනිපිරියක් රෝද පුටුවේ තියන් තල්ලු කරන් එන හැටි!!:( මනාල කිට් එකෙන් ඉන්න මැඩියාගේ ඇස් දෙක කඳුලින් තෙත් වෙනකොට මුලු වෙඩින් හෝල් එකම ෆුල් සංවේදි වෙයි!!! :sorry::dull:

    අර වීර් zආරා ෆිල්ම් එකේ අන්තිමට වයසක ප්‍රීති සින්ටාව රාණි මුකර්ජී එක්කන් එන්නේ.
    අන්න ඒ වගේ!!!!:lol::lol:

    Last edited:

    D.shan

    Well-known member
  • Oct 31, 2011
    9,610
    1,461
    113
    වයබ පාලාතේ
    මට මැවිලා පේනවා අංශභාගේ නිසා කටපැත්තට ඇද වෙච්චි සාරා ඇන්ටිව මිනිපිරියක් රෝද පුටුවේ තියන් තල්ලු කරන් එන හැටි!!:( මනාල කිට් එකෙන් ඉන්න මැඩියාගේ ඇස් දෙක කඳින් තෙත් වෙනකොට මුලු වෙඩින් හෝල් එකම ෆුල් සංවේදි වෙයි!!! :sorry::dull:

    අර වීර් zආරා ෆිල්ම් එකේ අන්තිමට වයසක ප්‍රීති සින්ටාව රාණි මුකර්ජී එක්කන් එන්නේ.
    අන්න ඒ වගේ!!!!:lol::lol:

    :rofl::rofl:
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    මට මැවිලා පේනවා අංශභාගේ නිසා කටපැත්තට ඇද වෙච්චි සාරා ඇන්ටිව මිනිපිරියක් රෝද පුටුවේ තියන් තල්ලු කරන් එන හැටි!!:( මනාල කිට් එකෙන් ඉන්න මැඩියාගේ ඇස් දෙක කඳින් තෙත් වෙනකොට මුලු වෙඩින් හෝල් එකම ෆුල් සංවේදි වෙයි!!! :sorry::dull:

    අර වීර් zආරා ෆිල්ම් එකේ අන්තිමට වයසක ප්‍රීති සින්ටාව රාණි මුකර්ජී එක්කන් එන්නේ.
    අන්න ඒ වගේ!!!!:lol::lol:

    මොනා කරන්න ද මැඩී....මට වඩා දවස් ගානක් බාල ඔයාගෙ වෙඩිමට මගෙ මීනිපිරි එක්ක එන්න වෙන එක මගෙ අවාසනාව නේ............:P
     
    M a d d i e

    Well-known member
  • Dec 1, 2015
    2,993
    1,602
    113
    ගොතම් නගරයේ
    රෝස මලකට වඩා මා සමන්පිච්ච මලකට ප්‍රිය කරයි
    ඇස් වසගයට ගන්නා සුවදක්වත් නැති රෝස මලකට වඩා පිවිතුරු ඉතා සුවදවත් අහිංසක සමන්පිච්ච මලක මා ප්‍රිය කරයි.

    ඔබ සොයනා පාද පරිචාරිකාව ඔබටත් මා සොයනා පාද පරිචාරිකාව මටත් මේ භවයේදීම මුණ ගැසේවි සහෝදරයා.....හ්!!:D:yes:
     
    M a d d i e

    Well-known member
  • Dec 1, 2015
    2,993
    1,602
    113
    ගොතම් නගරයේ
    මට වඩා දවස් ගානයි බාල......

    ජුනී මට මතක විදිහට...

    දවස් නෙමෙයි දශක!!:rofl: ජූනි විසිතුන!!! ප්‍රේමදාස ජනාධිපතිවරයාගේ බර්ත් ඩේ එක දවස!!! (යුග පුරුෂයෝ ඉපදෙන දවසක්!!!:yes:)
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    මනාල කිට් එකෙන් ඉන්න මැඩියාගේ ඇස් දෙක කඳුලින් තෙත් වෙනකොට මුලු වෙඩින් හෝල් එකම ෆුල් සංවේදි වෙයි!!! :sorry::dull:

    අර වීර් zආරා ෆිල්ම් එකේ අන්තිමට වයසක ප්‍රීති සින්ටාව රාණි මුකර්ජී එක්කන් එන්නේ.
    අන්න ඒ වගේ!!!!:lol::lol:

    :lol::lol::lol:
    මෙයින් මා හට වෙන අදහසක් ගම්‍ය විය :oo:

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ආ.... එහෙනම් තාම පොඩි කොල්ලෙක්නේ :rofl:
    ඕනෑතරම් කල් තියෙනවා නල දතක් හොයාගන්න :cool:

    එකනෙ.........හිතන්නකො මම මගෙ මිනිපිරි එක්ක මේයාගෙ වෙඩිමට යනකොට........:P
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ඔබ සොයනා පාද පරිචාරිකාව ඔබටත් මා සොයනා පාද පරිචාරිකාව මටත් මේ භවයේදීම මුණ ගැසේවි සහෝදරයා.....හ්!!:D:yes:

    ඔබට කෙසේ වෙතත් මා සොයනා තැනැත්තිය මේ භවයේ මුණ ගැසේයයි විශ්වාසයක් නැත.
    ඔබට සුභ පැතුම් !!! :D