නැතුව! මැඩියා ඕනි තරම් දැකලා තියෙනවා ඉරිෂියාකාර ඇන්ටිලා ප්‍රෙෂර් වැඩිවෙලා අකාලේ කප් එක ගහන හැටි!!!
( අඩුම තරමේ මැඩියගෙයි, නලදත් ඒන්ජල්ගෙයි කසාදෙ වෙනකම් වත් ඇන්ටි නිදුක් නීරෝගීව ඉන්න ඕනි!!!)
පිස්සුද මැඩී.....මම රෝද පුටුවෙන් හරි එනවා මැඩි ගෙ වෙඩිමට...











මනාල කිට් එකෙන් ඉන්න මැඩියාගේ ඇස් දෙක කඳුලින් තෙත් වෙනකොට මුලු වෙඩින් හෝල් එකම ෆුල් සංවේදි වෙයි!!! 


