✍✍✍පුස්තකාලය ✺✺✺ අපි පොත් කියවමු☞☞☞

Roopz

Active member
  • Jan 4, 2015
    216
    50
    28

    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,188
    1,877
    113
    මාතොට
    තිබේ......
    ඇලෙක්සැන්දර දුමා විසින් විරචිත මොනත ක්‍රිස්තෝ සිටුවරයා.
    අසංක්ෂිප්ත සිංහල පරිවර්තනය නාසි ගිය මහා පරිවර්තක ආචාර්ය කේ.ජි. කරුනාතිලකයන් විසිනි.
    1/8 ප්‍රමාණයේ පිටු 300 බෙගින් වන වෙළුම් 6ක් ඇත.


    e book hoyanne kibula ayye :D


     

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,868
    6,738
    113
    38
    Galle
    මචං ලා,
    මම පොඩි වැඩක් පටන් ගන්න යන්නේ. :yes:

    වැඩේ තමයි, කට්ටියට පාවිච්චි කරපු පොත් විකුනන්න සහ පාවිච්චි කරපු පොත් අඩු මිලට ගන්න පුළුවන් Online marketplace එකක් හදන එක.

    logo3.png

    site එක තමයි http://bookmarket.lk

    මේකේ concept එක තමයි Buy --> Read --> Sell කියන එක.

    කෙනෙක් ට තමන් ආස කරන පොත මේකෙන් හොයාගෙන මිලදී ගන්න පුළුවන්, ඊට පස්සේ කියවල ඉවර වෙලා කැමති නම් මේක හරහාම තව කෙනෙක් ට විකුනන්න පුළුවන්. ඒ සල්ලි වලින් තව අලුත් පොතක් ගන්න පුළුවන්. එකත් කියවල කැමති නම් විකුනන්න පුළුවන්. ඔය වගේ loop එකක්
    :yes:

    ඔයාල ගාව දැනට තියන කියවල ඉවරවෙච්ච සහ පාවිච්චි කරලා ඉවරවෙච්ච කතා පොත්, අධ්‍යාපනික පොත්[AL / OL/ Camus text book etc.], Magazine වගේ ඒවා මේක හරහා විකුනන්න පුළුවන්. ඕන Lnaguage එකක් [සිංහල / english etc.]

    මේකෙදි අතරමැදියෙක් නෑ. ඔයාල පොත advertise කලාම, පොත ගන්න කැමති Buyer කෙනෙක් ට ඔයාලව directly සම්බන්ද කර ගන්න පුළුවන් ඔයාලගේ phone number එක හරහා. ඊට පස්සේ ඔය දෙන්නට ගනුදෙනුව කතා කරගන්න පුළුවන්. ඊට පස්සේ සල්ලි ගන්නේ කොහොමද, පොත buyer ට දෙන්නේ කොහොමද වගේ දේවල් ඔයාලටම කතා කර ගන්න තියෙන්නේ.

    Sell-steps.png

    නමුත් ඔයා පොත විකුණන ගාන, Advertisment එකේ දාන්න ඕන.

    දැනට මම පොත් කීපයක් දැම්මා. ඔයාලත් දන්නා පොත් තියනවා නම් මට එවන්න
    Viber/ whatsapp : 0716857762
    email: [email protected]

    මෙන්න මේ විස්තර එක්ක

    • පොතේ නම
    • ගාන
    • කොහෙද තියෙන්නේ
    • ඔයාගේ නම
    • දුරකථන අංකය
    • පොතේ ෆොටෝ 2ක් [ඉස්සරහ සහ පිටි පස්ස]


    විස්තර ලැබුනම මම පොත සයිට් එකට දාන්නම්.

    පොඩ්ඩක් සයිට් එක බලල feedback එකක් දෙන්න, වෙනස් වෙන්න ඕන මොනවද, තව add වෙන්න ඕන මොනවද වගේ දේවල් (මල් සහ ගල්) :yes:



    Thank you වේවා

     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    CXNeGXq.jpg
    CXNeGXq.jpg



    Kaniya2787
    user_offline.gif

    Junior Member
    reputation_pos.gif

    විසින් ඉහත පොත ඉලෙක්ට්‍රොනික මාධ්‍යට හරවා ග්‍රන්ත රසය ඔබට කුළුපග කරවීමට සහයෝගය ලබාදුන්නා

    වසර 30කට අඩික සිය තැපල් දෙපාර්තමෙන්තුවේ අත්දැකිම් කැටිකොට ලියු හාස්‍ය රසය සහිත ග්‍රන්ථයකි.
    ග්‍රන්ථ කතුවරයා වන තිලකසිරි හේවගෙ මහතාට සහ සමුද්‍ර පොත් ප්‍රකාශකයන්ට ස්තුතිය. මෙම පොත මෙන්ම ඔවුන්ගේ තවත් පොත් මිළදි ගන්න.

    සබැඳිය :- https://drive.google.com/open?id=1utPp1T3Hcd4oFSfpIPLie3P1SgPd7UVc

    6z6sKhd.png

    6z6sKhd.png
     
    Last edited:

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    මචං ලා,
    මම පොඩි වැඩක් පටන් ගන්න යන්නේ. :yes:


    logo3.png

    site එක තමයි http://bookmarket.lk


    මේ සයිට් එක ගොඩක් යූසර් ෆ්‍රෙන්ඩ්ලි වගේ...
    නියමයි. :)
    කට්ටිය සෙට් වෙයි.:cool:
    සමහර වෙලාවට අපි හොයන පොත තව කෙනෙක් කීප වාරයක් කියවලා ඉන්නවා වෙන්න පුලුවන්. සල්ලි වලටම නෙවෙයි පොතකට පොතක් උනත් ශෙයාර් කරගන්න හොඳ ප්ලැට්ෆෝම් එකක් වගේ. අරුණ මේ සයිට් එක ලාභ පාඩු වලට සීමා නොකර දීර්ඝ කාලීනව ප්ලෑන් කලොත් මේකත් හොඳ රිවොලූෂන් එකක් වෙයි. පොත් තියෙන්නේ රාක්ක පුරවන් ඉන්න නෙවෙයිනේ.. :yes:
     

    Kaniya2787

    Junior member
  • Sep 25, 2018
    35
    15
    8
    Kurunegala
    අපේ ගමෙ විත්ති

    tnx upul aiya
    අපේ ගමෙ විත්ති කියලා පොතක් දාලා තිබුනා නේද? drive එකට.
    දන්න කෙනෙක් ලින්ක් එක දාන්නකෝ.
    මම ලිංකේ හෙව්වා හම්බුනේ නෑ :-(

    Machang "අපේ ගමෙ විත්ති" pothe PDF eka hamba unada????
    Mage langa potha thiyanawa
    Hamba une nattan kiyanna, scan karala dannam.
    Hambunanam ekath list ekata add karanna hamotama kiyawanna.
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    පොත් ඩවුන්ලෝඩ් කරන්න අදාළ ලින්ක් ටික කෙලින්ම දැම්ම නං මොකෝ ත්‍රෙඩ් එකේ. ගොඩක් අය අනික් විස්තර බලන්නේ නෑ අහවල් පොත තියෙනවද කියල අහගෙන නෙ එන්නේ.
    ලිස්ට් එක ත්‍රෙඩ් එකේ තිබුන නං එතනින බලල ගන්න පුළුවන්.