machan hodama tour company eka mokadda? api gedara kattiya ekka yanna plan karanava next year ammala ekka yana nisa hoda ekak wenna one
machan airtel sim ekak giniyanawanm laaba nadda?
නියම වැඩක්..
රට ගිහිල්ලා තිබ්බට දඹදිව ගිහිල්ලා නැහැ, යන්න හිතාගෙනම ඉන්නේ..
එක්කෙනෙක් කියලා තිබ්බා පීපල්ස් ට්රැවල් හොදයි කියලා, තව කෙනෙක් අම්මා කරනවා කියලා තිබ්බා,
ඒ වගේ රෙකමන්ඩ් කරනන් පුළුවන් ඒජන්සි කියන්න තමන්ගේ අත්දැකීම් එක්ක
Ammawa yawanna bayai ban.. mehe podi seethalatath perawagena inna kena..... ehe gihilla daraganna puluwan weida kiyala patta bayai.. anika gewal peththe kattiya gihilla thiyenawa kiyala eyalath ekka apahu yanna ahanawa, man block karala thiyenne wede... danna thenek kiyapalla safe eke yawanna puluwan? anika ehe weather eka kohomada godaak seethalada nuwara eliyata wada?
owa boru machan. dabadiva gihilla baluwama therenawa aththa kathawa mokakda kiyala..
9)රොමින්ග් එහෙම කියලා හදාගෙන යන්න( dialog nm wada hodai mobitel unath awulak na)
ඒ කිව්වේ මේකද?
.
ඉන්දියාවෙත් ඩයලොග් මොබිටෙල් තියෙනවද බං
මට රෝමිං කියන එක තේරෙන්නෙ නෑ
ehe tiyena network ekakata connect wela e haraha call ganna puluwan gana tikak wadiyi
![]()
![]()
නේපාලය කියන්නේ මේ වගේ තැනක්.
Centuries-old festival where Hindus decapitate hundreds of thousands of animals to 'appease goddess'
මේ වගේ තැනක බුදු හාමුදුරුවෝ පහල වෙයිද?