දඹදිව යන්න ඉන්න අයට උපදෙස් !

Alucard_SxE

Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    Ape amma Dabadiva tours karanawa.

    13 day tours.
    VIP only.
    45 people groups. No travelling by trains etc. Only AC buses.
    Wathura bothale idan hema dema supply karanawa.
    Sri Lankan food. No cold food.
    Free bag, umbrella etc.
    Visa hadala denawa no additional charges.
    Free tour guides.
    Specially trained group of people to take care of each group.

    No additional charges other than the initial payment. Kisi deyak ehedi purchase karanna one wenne nehe.(necessities I mean)
    Payment installments available.

    Kotinma kiwwoth gana gewannai, passport eka hadagannai edata welawata airport ekata ennai witharai thiyenne. Ithuru hema dema karala denawa hodata balakiyagannawa.

    Danatama next year August wenakan book wela iwarai. Lankawe hodama vip dabadiva tours karana thanak

    One kenek innawanam pm ekak danna phone number eka dennam
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    නියම වැඩක්..
    රට ගිහිල්ලා තිබ්බට දඹදිව ගිහිල්ලා නැහැ, යන්න හිතාගෙනම ඉන්නේ..
    එක්කෙනෙක් කියලා තිබ්බා පීපල්ස් ට්‍රැවල් හොදයි කියලා, තව කෙනෙක් අම්මා කරනවා කියලා තිබ්බා,
    ඒ වගේ රෙකමන්ඩ් කරනන් පුළුවන් ඒජන්සි කියන්න තමන්ගේ අත්දැකීම් එක්ක
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,801
    113
    නියම වැඩක්..
    රට ගිහිල්ලා තිබ්බට දඹදිව ගිහිල්ලා නැහැ, යන්න හිතාගෙනම ඉන්නේ..
    එක්කෙනෙක් කියලා තිබ්බා පීපල්ස් ට්‍රැවල් හොදයි කියලා, තව කෙනෙක් අම්මා කරනවා කියලා තිබ්බා,
    ඒ වගේ රෙකමන්ඩ් කරනන් පුළුවන් ඒජන්සි කියන්න තමන්ගේ අත්දැකීම් එක්ක

    Lucknow Tours
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,349
    12,616
    113
    Piliyandala
    Ammawa yawanna bayai ban.. mehe podi seethalatath perawagena inna kena..... ehe gihilla daraganna puluwan weida kiyala patta bayai.. anika gewal peththe kattiya gihilla thiyenawa kiyala eyalath ekka apahu yanna ahanawa, man block karala thiyenne wede... danna thenek kiyapalla safe eke yawanna puluwan? anika ehe weather eka kohomada godaak seethalada nuwara eliyata wada?
     
    Natsu_Drag001

    Well-known member
  • Apr 29, 2018
    863
    833
    113
    Kingdom of Fiore

    dawalta nm echara aulak na but udeta rata ehema sithala wadi and dust eken thama wadiyenma parissam karanna one
     
    heylosaar

    Junior member
  • Oct 9, 2018
    52
    7
    8
    2AE2DA4C00000578-3176928-image-a-36_1438088904254.jpg

    nepal2_3390829b.jpg

    නේපාලය කියන්නේ මේ වගේ තැනක්.

    Centuries-old festival where Hindus decapitate hundreds of thousands of animals to 'appease goddess'

    මේ වගේ තැනක බුදු හාමුදුරුවෝ පහල වෙයිද?

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,073
    1
    43,485
    113
    9)රොමින්ග් එහෙම කියලා හදාගෙන යන්න( dialog nm wada hodai mobitel unath awulak na)

    ඉන්දියාවෙත් ඩයලොග් මොබිටෙල් තියෙනවද බං
    මට රෝමිං කියන එක තේරෙන්නෙ නෑ
     
    Natsu_Drag001

    Well-known member
  • Apr 29, 2018
    863
    833
    113
    Kingdom of Fiore
    ඒ කිව්වේ මේකද?

    ලුම්බිනිය උපන් ස්තානය නිර්නය කරලා තියෙන්නෙ පුරාවිද්යා කzනිම් වලට අනුව එවා කාල නිර්නය කරලා ඔප්පු කරලා ටියෙනවා නියම තzන ඔතනයි කියල සහ එතන ටිබු සල් ගස් වල ශෙශ පවා පරික්ශා කරල ටියෙන්නෙ ඔය එක එකා හදන video බලල එවා අzත්තයි කියල හිතන්න එපා. නිකම් පවු පුරොගන්න පුලුවන් අනිත් අයවth රවටලා :no:.
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,073
    1
    43,485
    113
    ehe tiyena network ekakata connect wela e haraha call ganna puluwan gana tikak wadiyi

    මෙහෙ තියෙන ඩයලොග් හරි මොබිටෙල් හරි සිම් එක ඒ රටෙත් පාවිච්චි කරන්ඩ පුලුවන් කියන එක නේ..
     
    Last edited:

    Natsu_Drag001

    Well-known member
  • Apr 29, 2018
    863
    833
    113
    Kingdom of Fiore
    2AE2DA4C00000578-3176928-image-a-36_1438088904254.jpg

    nepal2_3390829b.jpg

    නේපාලය කියන්නේ මේ වගේ තැනක්.

    Centuries-old festival where Hindus decapitate hundreds of thousands of animals to 'appease goddess'

    මේ වගේ තැනක බුදු හාමුදුරුවෝ පහල වෙයිද?

    dan nepalaya unata oka indeawe kotasak issara. dan indiawe bududhama na. pasukalinawa hadapu pansal tika vitharai tiyenne. ekale ova okkoma etha diyunu pathi and silayu buduwarun pahala vanne indiawe pamani. eka dharmathawayak.