open office
135mb
සිංහල වැඩ නෑ බං![]()

google docs වල වගේ සරල interface එකක් තියෙන සයිස් එක අඩු word වගේ පාවිච්චි කරන්න පුලුවන් software මොනාද තියෙන්නෙ ?
office වගේ GB ගනං තඩි ඒව නැතුව ?
සිංහල වැඩ කරන්න ඕනෙ. wps office එහෙම දාල බැලුව ඒවගෙ සිංහලෙන් ලියන්න බෑ![]()
open office වලඕන්නැති කෙහෙම්මල් ගොඩක් install වෙනවනෙ බං