google docs වගේ?

Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    google docs වල වගේ සරල interface එකක් තියෙන සයිස් එක අඩු word වගේ පාවිච්චි කරන්න පුලුවන් software මොනාද තියෙන්නෙ ?

    office වගේ GB ගනං තඩි ඒව නැතුව ?

    සිංහල වැඩ කරන්න ඕනෙ. wps office එහෙම දාල බැලුව ඒවගෙ සිංහලෙන් ලියන්න බෑ :no:
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,121
    113
    සිංහල වැඩ නෑ බං :(

    Unicode UTF widiyata save kalada ?

    NotePad wala nam ehema save kaloth puluwan. hitapan check karala balala kiyannam

    Just Checked..!
    Sinhala Unicode : OK :)
    Nikanma RTF format එකට save කරන්න.
     
    Last edited:

    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,542
    3,890
    113
    Speed force
    google docs වල වගේ සරල interface එකක් තියෙන සයිස් එක අඩු word වගේ පාවිච්චි කරන්න පුලුවන් software මොනාද තියෙන්නෙ ?

    office වගේ GB ගනං තඩි ඒව නැතුව ?

    සිංහල වැඩ කරන්න ඕනෙ. wps office එහෙම දාල බැලුව ඒවගෙ සිංහලෙන් ලියන්න බෑ :no:

    Office 365? Free version එක්ක තියෙනව මන් හිතන්නේ. Download කරන්න ඕනේ නැ pc එකේ තියෙනව වගේම වැඩ. Data ලොකුවට යන්නෙත් නෑ. සිංහල වැඩ කරනවා ඇති Office වල ම online version එක නේ.