Kula seen ekak

Hamu mahaththaya1

Well-known member
  • Dec 7, 2017
    20,659
    21,654
    113
    ගම මහනුවරයි
    උබ අඩුකුලේ එකෙක් නම් උන් රදලයෝ නම් උබ කොහිමත් ඒ මිනිස්සු එක්ක එකට වාඩිවෙන්න යන්න එපා.
    උබට පුලුවනියැ මනුස්සයෝ උන් එක්ක පෑහෙන්න.
    උබේ තත්වේ දැනගෙන උබ පැත්තකට වෙලා වාඩිවෙලා ඉදපං.
    විශේශෙන් කනකොට එහෙම ඒ මිනිස්සු එක්ක කන්න එක මේසෙන් වාඩිවෙන්න එපා.
    ඒ මිනිස්සුන්ට අප්පිරියයි නේ අඩුකුලේ එකෙක් එක්ක එක මේසෙක ඉදන් කෑම කන්න.
    උන් පිගානත් අරන් නැගිටී එහෙම උනොත්.
    පැත්තකින් හිමීට වාඩිවෙලා කාපන්.
    අඩුකුලේ පහත් උන්ව එහෙම ලහින් ආශ්‍රය කරන්න හිරිකිතයි ඒක හැටි.
    උබේ තරම දැනගෙන උබ පැත්තකට වෙලා ඉදපන් ඒකයි ලේසිම දේ.

    :yes::yes:
     

    Rukshansms

    Well-known member
  • Oct 2, 2010
    825
    262
    83
    kandy
    මම් බැන්ද කෙල්ලගේ පැත්තේ නෑදෑයෝ අපි අඩුකුලේ උන් කියලා මාව වැඩිය ගනන් ගන්නේ නෑ බන්. මම් වෙඩින්, උත්සව අනන් මනන් වලට සහභාගි වුනාට ඒ මිනිස්සු මාත් එක්ක වැඩිය නෑ :sorry: වයිපරේ තමයි පස්සෙ මට විස්තරේ කිව්වේ එයාලා ඔක්කොම ලොකු කුලේකලු මම් ඔය කුල ගැන දන්නේ නෑ වැඩිය. එයයි එයාලගේ ගෙදර මිනිස්සුනම් හරිම හොදයි ඒත් උන්ගේ නෑදෑයෝ මාව කපනවා කියලා හිතෙනවා. බැදලා මාස 8ක් වගේ වෙන්නේ. උන්ට ලොකුවට සල්ලි තියෙනවා. අපි සාමාන්‍ය පන්තියේ. මට උන්ව හලන්නත් බෑ. කොහොමද මේ කුල සීන් එක නිසා මම් එවුන්ට මුහුණ දෙන්නේ. මම් ජීවිතේට හිතුවේනෑ මේවගේ සීන් එකක් වෙයි කියලා. අඩුම ගානේ මගේ කුලේ දැනගත්තෙත් මේ ගැන ගෑනි කියනකොට. මගෙ කුලේවත් මට මතක නෑ මොකද මම් ඒවා ගැන හිතන්නේ නෑ.


    Ganan ganna spa ban. Mage kellat loku kule . E mama a l karana kale passe a l walin mama yanna puluwan uparima ekata awata passe kula adaalama na . Kalin nam eka eka kata kewa dan nam kata arala putha kiyanawa. 😎😎😎😎
     

    Kiri chuwa

    Banned
    Nov 18, 2018
    655
    43
    0
    මල්ලිම වලව්ව
    ආ උබට දෙයක් කියන්න අමතක උනා.
    කෙල්ලගේ පැත්තේ උන් මුණගැහෙන කෑමක් දෙනවා වගේ වෙලාවක, එ මිනිස්සු කන්න ඉස්සර වෙලා උබ බෙදාගෙන කන්න යන්න එපා පෙරේතකමට.
    ඒ මිනිස්සු කාල ඉවර වෙනකල් ඉදලා උබ පස්සේ කාපන්.
     

    gayanwin

    Well-known member
  • Jan 4, 2009
    2,533
    365
    83
    Kurunegala
    Mama Awilla gowi kule.... mage kella kubal kule... eth ape gedara prashnayak naha ban. api dennama ekathu wela mati badun wala wi waga karanawa
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,222
    12,465
    113
    Piliyandala
    Lankawe kula tikay unge wisthara tikay daan bro

    Haali
    Rada
    Berawa
    Gowigama
    Radala
    Nawandana

    Mamat danne na ban wadiya wistarayak daan

    Haali nam danne ne
    Rada kiyanne redi hodapu minissu
    berawa kiyanne bera gahapu minissu
    Gowigama kiyanne gowithen karapu minissu
    Nawandana kiyanne yakada weda or raththaran weda wala niratha wechcha aya wenna one sure na
    Nekathi kiyanne neketh balapu minissu
    Rodi kiyanne nam sarpayo langa thiyena eunda koheda man eka danne na
    karaa kiyanne muhudu bada deewara karmanthe karapu aya wenna one
    padu ?
    Kubal kiyanne meti weda karapu minissu... walan hadana aya

    okkoma rajakale weda karapu minissu categorize karala.. ewwa thamath hithan innawa

     
    Last edited:

    Faded

    Member
    Oct 20, 2017
    1,365
    165
    0
    ☠Dark World☠
    කදු අතරින බල්ලොන්ට හු කියනා කල්ලතොන්න පුකනලියන උරුලෑවෝ ටිකක් නුවර අයට බැනලා නේද?
     

    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    මම් බැන්ද කෙල්ලගේ පැත්තේ නෑදෑයෝ අපි අඩුකුලේ උන් කියලා මාව වැඩිය ගනන් ගන්නේ නෑ බන්. මම් වෙඩින්, උත්සව අනන් මනන් වලට සහභාගි වුනාට ඒ මිනිස්සු මාත් එක්ක වැඩිය නෑ :sorry: වයිපරේ තමයි පස්සෙ මට විස්තරේ කිව්වේ එයාලා ඔක්කොම ලොකු කුලේකලු මම් ඔය කුල ගැන දන්නේ නෑ වැඩිය. එයයි එයාලගේ ගෙදර මිනිස්සුනම් හරිම හොදයි ඒත් උන්ගේ නෑදෑයෝ මාව කපනවා කියලා හිතෙනවා. බැදලා මාස 8ක් වගේ වෙන්නේ. උන්ට ලොකුවට සල්ලි තියෙනවා. අපි සාමාන්‍ය පන්තියේ. මට උන්ව හලන්නත් බෑ. කොහොමද මේ කුල සීන් එක නිසා මම් එවුන්ට මුහුණ දෙන්නේ. මම් ජීවිතේට හිතුවේනෑ මේවගේ සීන් එකක් වෙයි කියලා. අඩුම ගානේ මගේ කුලේ දැනගත්තෙත් මේ ගැන ගෑනි කියනකොට. මගෙ කුලේවත් මට මතක නෑ මොකද මම් ඒවා ගැන හිතන්නේ නෑ.


    Business එකක් පටන් අරන් ඒක දියුණු කරලා සල්ලි කාරයෙක් වෙයන්. මොන කුලෙත් අද කාලෙ මුදල් කුලේට යටයි.
     

    EdNygma

    Well-known member
  • Nov 20, 2016
    5,613
    13,470
    113
    උන්ට වඩා සල්ලි හම්බුකරපන්. එතකොට නිකන්ම කුළේ වෙනස් වෙයි
     

    king edward

    Active member
  • Jun 3, 2016
    500
    147
    43
    Matara
    uba magulake kiyanawa ,mama Kandy inna kale , eha kellke kiuwa eyalage ammala kiyala lu thiyanne matara pathi wala ayawa asaraya wath karanna epa kiyala :baffled::baffled::baffled:[/QUOT

    දකුණේ එකෙක් හොදට ඇරල ඇති පවුලෙ කාට හරි.. :D:D:D
     

    thurunu

    Active member
  • Dec 23, 2006
    804
    28
    28
    bahrain
    මම හිතුව නුවන් කුලසෙකර අපහු ටිම් එක්ට අරන් කිය්ලා:rofl::rofl::rofl:
     
    Last edited: