දඩබ්බරයා;23935819 said:uta allanna hodai ethakota haha![]()


රටේ නිතියක් තියනව, ඔහොම මිනිස්සු නිතිය අතට ගන්න එක අනුමත කරන්න බෑ.....
මේවා නොදියිනු සමාජ වල ලක්ෂණ....








රටේ නිතියක් තියනව, ඔහොම මිනිස්සු නිතිය අතට ගන්න එක අනුමත කරන්න බෑ.....
මේවා නොදියිනු සමාජ වල ලක්ෂණ....



මරුසිරා;23936012 said:දැන් උබ කියන්නේ මේ වගේ දෙකට උසාවි යන්න කියලද ?
ඔය විදිහට ගෙදර ළමය්ක් වරදක් කලත් දඩුවම් කරන්න ළමය පොලිසියට දීල උසාවි දාන්න වෙයි
රැඩිකල් වෙන එකෙත් සීමාවක් තියෙනවා බන්
පැණි රහයි කියල සිනිම කෑවොත් මැරෙන්නයි වෙන්නේ![]()
මේ රැඩිකල් වෙනවා නෙමෙයි බන්, මේ රැඩිකල් එකේ අනිත් පැත්ත...
උසාවි යන්න ඕනේ නෑ
පොලිසියට යොමු කරාම පොලිසියෙන් කරන්න ඕන දේ කරයි...
මිනිස්සු නිතිය අතටගත්තම සීමාවක් දාන්න බෑ...
පාන් ගෙඩියක් හොරකන් කරත් ගිනි තියල මිනිස්සු මරණ රටවල් තියනව...
පොඩි දේවල් වලින් පටන් අරගෙන තමයි ඒ වගේ තැනට escalate වෙන්නේ..