Kellekge allala guti kamawa

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,001
    16,652
    113
    දඩබ්බරයා;23935819 said:
    uta allanna hodai ethakota haha:lol::lol::lol::lol:

    එහෙනම් උබේ කෙල්ලගෙ මම අල්ලන්නද?උබ ok නේ.:rolleyes:
     
    Killerstuffbaby

    Well-known member
  • Sep 27, 2015
    2,439
    117
    63
    Rig eka uda
    ohoma ewnta nam gehuwata kamak nehe. mamath giya awrudde wariyapola carnival ekedi dunna kollo thundenekutama. mage wife ge pass mirikala hebei hodama wede une mata kalin wife ekakta allagena dunna deemak duwanakal.
     
    LoneWalker

    Well-known member
  • Jun 11, 2016
    1,176
    394
    83
    6°3′13″N 80°12′42″E
    අනිවාර්යෙන්ම මීටත් වඩා හොදට සලකන්න ඕණ මේ වගේ අසික්කිත අසහන කාරයොන්ට.
    සමහරු පඩි ටොක් දෙයි මේක ගැන. හැබැයි ඒ ඔක්කොම ඉවරයි තමන්ගේ කෙනෙකුට මේ වගේ දෙයක් උනානම්.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    රටේ නිතියක් තියනව, ඔහොම මිනිස්සු නිතිය අතට ගන්න එක අනුමත කරන්න බෑ..... :dull:
    මේවා නොදියිනු සමාජ වල ලක්ෂණ....
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    රටේ නිතියක් තියනව, ඔහොම මිනිස්සු නිතිය අතට ගන්න එක අනුමත කරන්න බෑ..... :dull:
    මේවා නොදියිනු සමාජ වල ලක්ෂණ....

    දැන් උබ කියන්නේ මේ වගේ දෙකට උසාවි යන්න කියලද ?:lol::lol:

    ඔය විදිහට ගෙදර ළමය්ක් වරදක් කලත් දඩුවම් කරන්න ළමය පොලිසියට දීල උසාවි දාන්න වෙයි :lol::lol:

    රැඩිකල් වෙන එකෙත් සීමාවක් තියෙනවා බන් :lol::lol:

    පැණි රහයි කියල සිනිම කෑවොත් මැරෙන්නයි වෙන්නේ :lol::lol:
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    රටේ නිතියක් තියනව, ඔහොම මිනිස්සු නිතිය අතට ගන්න එක අනුමත කරන්න බෑ..... :dull:
    මේවා නොදියිනු සමාජ වල ලක්ෂණ....

    :yes::yes::yes:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    මරුසිරා;23936012 said:
    දැන් උබ කියන්නේ මේ වගේ දෙකට උසාවි යන්න කියලද ?:lol::lol:

    ඔය විදිහට ගෙදර ළමය්ක් වරදක් කලත් දඩුවම් කරන්න ළමය පොලිසියට දීල උසාවි දාන්න වෙයි :lol::lol:

    රැඩිකල් වෙන එකෙත් සීමාවක් තියෙනවා බන් :lol::lol:

    පැණි රහයි කියල සිනිම කෑවොත් මැරෙන්නයි වෙන්නේ :lol::lol:

    මේ රැඩිකල් එකේ අනිත් පැත්ත...

    උසාවි යන්න ඕනේ නෑ
    පොලිසියට යොමු කරාම පොලිසියෙන් කරන්න ඕන දේ කරයි...
    මිනිස්සු නිතිය අතටගත්තම සීමාවක් දාන්න බෑ...
    පාන් ගෙඩියක් හොරකන් කරත් ගිනි තියල මිනිස්සු මරණ රටවල් තියනව...
    පොඩි දේවල් වලින් පටන් අරගෙන තමයි ඒ වගේ තැනට escalate වෙන්නේ..
     
    Last edited:
    • Like
    Reactions: sandaru d

    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    මේ රැඩිකල් වෙනවා නෙමෙයි බන්, මේ රැඩිකල් එකේ අනිත් පැත්ත...

    උසාවි යන්න ඕනේ නෑ
    පොලිසියට යොමු කරාම පොලිසියෙන් කරන්න ඕන දේ කරයි...
    මිනිස්සු නිතිය අතටගත්තම සීමාවක් දාන්න බෑ...
    පාන් ගෙඩියක් හොරකන් කරත් ගිනි තියල මිනිස්සු මරණ රටවල් තියනව...
    පොඩි දේවල් වලින් පටන් අරගෙන තමයි ඒ වගේ තැනට escalate වෙන්නේ..

    Absolutely correct!
    If that guy died after beating? Who is going to take responsibility?
    This is insane! People could have dialed 911 and called police easily.