Kellekge allala guti kamawa

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    Absolutely correct!
    If that guy died after beating? Who is going to take responsibility?
    This is insane! People could have dialed 911 and called police easily.

    :yes:

    ඔය මිනිස්සු ගහද්දි කිරල මැනලා ගහන එකක් යැයි...
    ගෙදර ගෑණිත් එක්ක තියන තරහ, වැඩකරන තැන බොසා එක්ක තියන තරහ ඔක්කොම පිට කරන්න දීල අතාරිනවා,,,
     
    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    මේ රැඩිකල් එකේ අනිත් පැත්ත...

    උසාවි යන්න ඕනේ නෑ
    පොලිසියට යොමු කරාම පොලිසියෙන් කරන්න ඕන දේ කරයි...
    මිනිස්සු නිතිය අතටගත්තම සීමාවක් දාන්න බෑ...
    පාන් ගෙඩියක් හොරකන් කරත් ගිනි තියල මිනිස්සු මරණ රටවල් තියනව...
    පොඩි දේවල් වලින් පටන් අරගෙන තමයි ඒ වගේ තැනට escalate වෙන්නේ..

    Ube gani hari kella hari amma hari yana thanak kiyapanko...

    Mama awit allannam...

    Uba police ekkan palayan mawa ok....
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    මේ රැඩිකල් වෙනවා නෙමෙයි බන්, මේ රැඩිකල් එකේ අනිත් පැත්ත...

    උසාවි යන්න ඕනේ නෑ
    පොලිසියට යොමු කරාම පොලිසියෙන් කරන්න ඕන දේ කරයි...
    මිනිස්සු නිතිය අතටගත්තම සීමාවක් දාන්න බෑ...
    පාන් ගෙඩියක් හොරකන් කරත් ගිනි තියල මිනිස්සු මරණ රටවල් තියනව...
    පොඩි දේවල් වලින් පටන් අරගෙන තමයි ඒ වගේ තැනට escalate වෙන්නේ..

    වගේ වෙන්නේ මිනිස්සුන්ට නීතියේ සදරනකම අපක්ෂපතිකම නැ කියල තේරෙනකොට :dull:

    ඇත්තටම අපේ රටේ නීතිය පොලිසිය සදරණද ? උසාවිය සදරණද ?:rolleyes:

    මේකා මේවගේ හැසිරෙන්නත් මුලික හේතුව මේ නීතියේ තියෙන ඇල්මැරුණු වල්වදුනු පක්ෂග්‍රාහී කම තමයි .කවුරු වුනත් නීතිය හරියට ක්‍රියාත්මක වෙන්නේ නැ කියල හිතෙනකොට නීතියෙන් බේරෙන්න
    පුළුවන් කියල දැනෙන කොට ඕනෑම වැරදි වැඩක් කරන්න දෙපාරක් හිතන්නේ නැ

    ඔය කෙල්ලගේ අහවල් එක අල්ලපු එකාව අරාබිය වගේ නීති තදින් තියෙන රටකට යවල බලපන් උ ගෑනුන්ගේ අල්ලනවා තියා මුනවත් බලන්න යන එකක් නැ:rofl:
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    :yes:

    ඔය මිනිස්සු ගහද්දි කිරල මැනලා ගහන එකක් යැයි...
    ගෙදර ගෑණිත් එක්ක තියන තරහ, වැඩකරන තැන බොසා එක්ක තියන තරහ ඔක්කොම පිට කරන්න දීල අතාරිනවා,,,

    මේවා මාර පහත් ජරා වැඩ. බුදුන් උපන් දේශය කියල කියන්නේ. ඒ වුනාට නීතිය අතට අරන් නඩුකාරයටයි, ජූරියටයි, ඇලුගෝසුවාටයි ඔක්කෝටම අඳිනවා එකම සෙට් එක. කැන්ගරු කෝට් එකේ නඩු අහලා උගේ දත් කඩලා, ඇට තලලා දානවා.
    නීතියක් තියෙන්නේ ඒක අනුව වැඩ කරන්න. එහෙම නොකරන උනුත් ම්ලේච්ඡයෝ, එවාට සපෝට් කරන උනුත් ම්ලේච්ඡයෝ. මේවට සපෝට් කරන් උන් ඉන්නේ පුදුම සමාජ වෛරයකින්.
     
    • Like
    Reactions: rudayas

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    Ube gani hari kella hari amma hari yana thanak kiyapanko...

    Mama awit allannam...

    Uba police ekkan palayan mawa ok....

    ඕක ඉතින් කරන්න පුළුවන් දෙයක් නෙමෙයිනේ බන්... :rolleyes:

    මරුසිරා;23936062 said:
    වගේ වෙන්නේ මිනිස්සුන්ට නීතියේ සදරනකම අපක්ෂපතිකම නැ කියල තේරෙනකොට :dull:

    ඇත්තටම අපේ රටේ නීතිය පොලිසිය සදරණද ? උසාවිය සදරණද ?:rolleyes:

    මේකා මේවගේ හැසිරෙන්නත් මුලික හේතුව මේ නීතියේ තියෙන ඇල්මැරුණු වල්වදුනු පක්ෂග්‍රාහී කම තමයි .කවුරු වුනත් නීතිය හරියට ක්‍රියාත්මක වෙන්නේ නැ කියල හිතෙනකොට නීතියෙන් බේරෙන්න
    පුළුවන් කියල දැනෙන කොට ඕනෑම වැරදි වැඩක් කරන්න දෙපාරක් හිතන්නේ නැ

    ඔය කෙල්ලගේ අහවල් එක අල්ලපු එකාව අරාබිය වගේ නීති තදින් තියෙන රටකට යවල බලපන් උ ගෑනුන්ගේ අල්ලනවා තියා මුනවත් බලන්න යන එකක් නැ:rofl:

    උබ හරි තැනට ආව...

    රටේ නීතියේ ප්‍රශ්නයක් තියනවා නම් කරන්න ඕනේ , ප්‍රස්නේ හරිගස්සන එක...

    නිතිය අවුල් කියල මිනිස්සු නිතිය අතට ගත්තම ඊට වඩා ලොකු ප්‍රශ්නයක් වෙන්ව...

    අරාබිය එහෙම වෙලා තියෙන්නේ lynching කරල නෙමෙයි ... නිතිය ක්‍රියාත්මක වෙන නිසා,,,
     
    Last edited:

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    muuwa bima daala paaganna one parayage muune paaraval hitinna.
    aye ata deka mirikanna one maasayak paththu badinna..

    මම උබත් එක්ක තියන තරහකට මගේ කෙල්ලත් එක්ක යද්දී බොරුවට කෑගහනවා මෙන්න මු මගේ කෙල්ලගේ පුක මිරිකුව කියල...එතකොට හරිද ?
    එතකොට මුණ පාගන්න එන උන් හරියට trail එකක් කරලද උබේ මුණ පාගන්නේ ?
    :dull:
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    මරුසිරා;23936062 said:

    ඔය කෙල්ලගේ අහවල් එක අල්ලපු එකාව අරාබිය වගේ නීති තදින් තියෙන රටකට යවල බලපන් උ ගෑනුන්ගේ අල්ලනවා තියා මුනවත් බලන්න යන එකක් නැ:rofl:

    ඉතින් බං උබ ඔච්චර ප්‍රශංසා කරනවා නම් අරාබි නීතියට, අපිත් ශරියා නීතිය ගේමුකෝ ලංකාවට. උඹ මාර පැහැදීමකින්නේ ඉන්නේ අරාබි නීතියේ රශ්මිය ගැන?? :D:D
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    ඕක ඉතින් කරන්න පුළුවන් දෙයක් නෙමෙයිනේ බන්... :rolleyes:

    උබ හරි තැනට ආව...

    රටේ නීතියේ ප්‍රශ්නයක් තියනවා නම් කරන්න ඕනේ , ප්‍රස්නේ හරිගස්සන එක...

    නිතිය අවුල් කියල මිනිස්සු නිතිය අතට ගත්තම ඊට වඩා ලොකු ප්‍රශ්නයක් වෙන්ව...

    අරාබිය එහෙම වෙලා තියෙන්නේ lynching කරන නෙමෙයි ... නිතිය ක්‍රියාත්මක වෙන නිසා,,,

    .එක කරන්න ඕන නිතිය ක්‍රියාත්මක කරන උදවිය සහ ආයතන .එකට නිතිය හදන්න ඕනේ කියා කියා ඉදල වැඩක් නැ :rolleyes:

    අනික ඔතන ඕකාට මැරෙනකම් ගහන්නේ නැ ඕකව පොලිසිදාළ ඊට පස්සේ උසාවි දාල නඩු වාර ගණන් යන්න ඊට පස්සේ ලොයර්ලට ගෙවන්න වෙනකොට අර ගෑනු ළමය සෙනග පිරුණු උසාවිය ඉදිරියේම ආයෙත් අයෙත් මේ අතවරය විදින්න වෙනකොට ඔය මුට පාරක් දෙකක් ගහල පාඩමක් උගන්නවට අකමැතිව කියවන එකෙක්වත් කතා කරන්නේ නැ ඔය නඩු වලට ලොයර්ස්ලට දෙන්න වෙන සල්ලි දෙන්නෙත් නැ .

    අන්තිමට වෙන්නේ මේ කෙල්ලව උසාවිය්නුත් කායිකව රේප් වෙලා ඒකිගේ නම්බුව ඉවරෙටම ඉවරවෙලා සමාජෙන් කොන් වෙන එක .අරු නිකන්ම නිදහස් වෙයි .මේවගේ සුළු සිද්දි මේ හේතු නිසාම යටපත්වෙනවා .උසාවියට පොලිසියට යන්නේ නැ මේ නිසා .ඒ නිසාම මේවගේ වලත්ත කම් කරන උන් නිදහසේ තමන්ගේ සුපුරුදු වැඩ කරගෙන සමාජේ හොදින් ඉන්නවා .

    මෙ නීතියේ හිදැස් මෙකපේ වෙනස් වෙයි කියල හිතන්න බැ .දෙයක් වුනාට පස්සේ මේක මෙහෙම වෙන්න ඕන අරෙහෙම වෙන්න ඕනේ කියල ලොරි ටෝල්ක් දෙන එකට වඩා වෙන්න කලින් එය නවත්වන්න ක්‍රමයක් හදන්න ඕන .එක මේ රටේ නම් හීනෙන්වත් වෙයි කියල කියන්න බැ ..
    :dull::dull:

    තවත් දෙයක් දැන් මුට පාරක් ගහපු එක වැරදියි කියන නීති ඔස්තාර්ලා කවදාහරි තමන්ගේ බිරිදට කෙල්ලට දුවට අම්මට හෝ නෑයෙකුට මේ වගේ දෙයක් වුනොත් කරපු එකාට පොඩ්ඩක්ඔ හිටපන්වු මචන්න් අපි මේක සාමකාමිව පොලිසිය මාර්ගයෙන් නිතියානුකුලව විසදගම්මු කියල සන්සුන්ව කියයි නේද ? :lol::lol:
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    ඉතින් බං උබ ඔච්චර ප්‍රශංසා කරනවා නම් අරාබි නීතියට, අපිත් ශරියා නීතිය ගේමුකෝ ලංකාවට. උඹ මාර පැහැදීමකින්නේ ඉන්නේ අරාබි නීතියේ රශ්මිය ගැන?? :D:D

    ඔව් හොද දෙයක්නම් කොහේ තිබ්බත්බි කාගේ වුනත් හොදයි කියන්න ඕන අරාබි නිතිය කියන්නේ ෂරියා නිතිය් නෙමේ .:lol: අරාබි රටවල ක්‍රියාත්මක වෙන සාමාන්‍ය සිවිල් නීතිය .එරටවල නිතිය ක්‍රියාත්මක වන ආයතන වලින් රිංගල යන්න අමාරුයි .අපේ රටවල ඉන්නකොට කරන්න පුළුවන් ඔක්කොං හොර වැඩ කරන උන් ඔය රටවලට ගියාම අගේට ඉන්නවා .එකට හේතුව නීතිය අනිවාර්යයෙන් ක්‍රියාත්මක වෙනවා කියල දන්න එක .:cool:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    මරුසිරා;23936146 said:
    .එක කරන්න ඕන නිතිය ක්‍රියාත්මක කරන උදවිය සහ ආයතන .එකට නිතිය හදන්න ඕනේ කියා කියා ඉදල වැඩක් නැ :rolleyes:

    අනික ඔතන ඕකාට මැරෙනකම් ගහන්නේ නැ ඕකව පොලිසිදාළ ඊට පස්සේ උසාවි දාල නඩු වාර ගණන් යන්න ඊට පස්සේ ලොයර්ලට ගෙවන්න වෙනකොට අර ගෑනු ළමය සෙනග පිරුණු උසාවිය ඉදිරියේම ආයෙත් අයෙත් මේ අතවරය විදින්න වෙනකොට ඔය මුට පාරක් දෙකක් ගහල පාඩමක් උගන්නවට අකමැතිව කියවන එකෙක්වත් කතා කරන්නේ නැ ඔය නඩු වලට ලොයර්ස්ලට දෙන්න වෙන සල්ලි දෙන්නෙත් නැ .

    අන්තිමට වෙන්නේ මේ කෙල්ලව උසාවිය්නුත් කායිකව රේප් වෙලා ඒකිගේ නම්බුව ඉවරෙටම ඉවරවෙලා සමාජෙන් කොන් වෙන එක .අරු නිකන්ම නිදහස් වෙයි .මේවගේ සුළු සිද්දි මේ හේතු නිසාම යටපත්වෙනවා .උසාවියට පොලිසියට යන්නේ නැ මේ නිසා .ඒ නිසාම මේවගේ වලත්ත කම් කරන උන් නිදහසේ තමන්ගේ සුපුරුදු වැඩ කරගෙන සමාජේ හොදින් ඉන්නවා .

    මෙ නීතියේ හිදැස් මෙකපේ වෙනස් වෙයි කියල හිතන්න බැ .දෙයක් වුනාට පස්සේ මේක මෙහෙම වෙන්න ඕන අරෙහෙම වෙන්න ඕනේ කියල ලොරි ටෝල්ක් දෙන එකට වඩා වෙන්න කලින් එය නවත්වන්න ක්‍රමයක් හදන්න ඕන .එක මේ රටේ නම් හීනෙන්වත් වෙයි කියල කියන්න බැ ..
    :dull::dull:

    තවත් දෙයක් දැන් මුට පාරක් ගහපු එක වැරදියි කියන නීති ඔස්තාර්ලා කවදාහරි තමන්ගේ බිරිදට කෙල්ලට දුවට අම්මට හෝ නෑයෙකුට මේ වගේ දෙයක් වුනොත් කරපු එකාට පොඩ්ඩක්ඔ හිටපන්වු මචන්න් අපි මේක සාමකාමිව පොලිසිය මාර්ගයෙන් නිතියානුකුලව විසදගම්මු කියල සන්සුන්ව කියයි නේද ? :lol::lol:

    ඔව්... මගේ පවුලේ කෙනෙක්ට මෙහෙම දෙයක් උනොත් මමත් ගහනන පෙලබෙයි..

    වටේ ඉන්න උන් "ගහපං ගහපං" කියාල මාව දිරිමත් කරොත් මම වෙර දාල ගහන පාරකින් මු මැරෙන්න උනත් පුළුවන්...

    හැබැයි වටේ ඉන්න උන් කිව්වොත් ගහන්න එපා මචං පොලිසියන් එනකම් ඉමු කියල මම ගහන්න පෙලබෙන්න තියන හැකියාව අඩුයි...

    අන්න එකයි කියන්නේ සමාජයක් වශයෙන් අපේ ආකල්ප දියුණු වෙන්න ඕනේ කියල.. එතකොට ඔහොම අවස්තාවක ආවේගයක් ආවත් පාලනය කරගන්න පුලුවන්...

    උබ ඔය කියන කෙල්ල උසාවියේ ලජ්ජා වෙන එක , ලොයර්ලට සල්ලි ගෙවන්න වෙන එක හරි... ඔය තියන සිදුරු වහන්න අමාරු එකත් ඇත්ත... එත් මේ වගේ අවස්ථාවක මිට වඩ කරන්න පුළුවන් දේවල් තියනව... කරන දේ practical + humane වෙන්න ඕන... පොලිසියට මුව අල්ලලා දුන්නම practical දෙයක් උන් කරයි.. ඔය කෙල්ලන්ගේ පුකවල් මිරිකන්නේ මහා ලොකු තග්ල නෙමෙයි නේ බන්..
    ගොඩක් දුර්වල උන්.. ඒ වගේ උන්ට බන් උන්ව පොලිසියේ රේඩාර් එකට වැටෙන එකත් අවුලක්, පොලිසියෙන් සද්දෙට බැන්නත් චූ යන ජාතියේ උන්...
     
    zigzag69

    Member
    Feb 14, 2018
    359
    31
    0
    හොදවැඩෙ වල් පරයට. ආයෙ කෙල්ලෙක් දිහා බලන එකක්වත් නෑ
     
    උබ ඔය කියන පොලිසිය දැක්කත් චූ යන උන්ව පොලිසියට දුන්නම පොලිසිය මුට කරන්නේ මොනවද කියල දන්නවද ? උබ පොලිසිය මුට පොඩි දේශනයක් තියල යන්න කියයිද ?නැත්නම් හෙට උදේ වෙනකන් කුඩුවේ ඉන්න පුතා ඔයාව උසාවි දානකන් කියල කියයිද ?:rofl::P
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,680
    1
    42,830
    113
    රටේ නිතියක් තියනව, ඔහොම මිනිස්සු නිතිය අතට ගන්න එක අනුමත කරන්න බෑ..... :dull:
    මේවා නොදියිනු සමාජ වල ලක්ෂණ....

    මේ වගේ වැඩ කරන කොට්ඨාශ දෙකක් ඉන්නව
    එකක් ඇත්තටම කැරි කමට නොසන්ඩාලකමට
    අනිත් කට්ටිය මම වගේ අසරණ ඈයො වෙන්ඩෝන..
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,680
    1
    42,830
    113
    ohoma ewnta nam gehuwata kamak nehe. mamath giya awrudde wariyapola carnival ekedi dunna kollo thundenekutama. mage wife ge pass mirikala hebei hodama wede une mata kalin wife ekakta allagena dunna deemak duwanakal.

    මට ඔයාගෙ වයිෆ්ව බලන්ඩ ආසාවක් හටගත්ත
     
    • Like
    Reactions: VASSA

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,680
    1
    42,830
    113
    ඔව්... මගේ පවුලේ කෙනෙක්ට මෙහෙම දෙයක් උනොත් මමත් ගහනන පෙලබෙයි..

    වටේ ඉන්න උන් "ගහපං ගහපං" කියාල මාව දිරිමත් කරොත් මම වෙර දාල ගහන පාරකින් මු මැරෙන්න උනත් පුළුවන්...

    හැබැයි වටේ ඉන්න උන් කිව්වොත් ගහන්න එපා මචං පොලිසියන් එනකම් ඉමු කියල මම ගහන්න පෙලබෙන්න තියන හැකියාව අඩුයි...

    අන්න එකයි කියන්නේ සමාජයක් වශයෙන් අපේ ආකල්ප දියුණු වෙන්න ඕනේ කියල.. එතකොට ඔහොම අවස්තාවක ආවේගයක් ආවත් පාලනය කරගන්න පුලුවන්...

    උබ ඔය කියන කෙල්ල උසාවියේ ලජ්ජා වෙන එක , ලොයර්ලට සල්ලි ගෙවන්න වෙන එක හරි... ඔය තියන සිදුරු වහන්න අමාරු එකත් ඇත්ත... එත් මේ වගේ අවස්ථාවක මිට වඩ කරන්න පුළුවන් දේවල් තියනව... කරන දේ practical + humane වෙන්න ඕන... පොලිසියට මුව අල්ලලා දුන්නම practical දෙයක් උන් කරයි.. ඔය කෙල්ලන්ගේ පුකවල් මිරිකන්නේ මහා ලොකු තග්ල නෙමෙයි නේ බන්..
    ගොඩක් දුර්වල උන්.. ඒ වගේ උන්ට බන් උන්ව පොලිසියේ රේඩාර් එකට වැටෙන එකත් අවුලක්, පොලිසියෙන් සද්දෙට බැන්නත් චූ යන ජාතියේ උන්...

    ඇඬුණ බං උඹෙ කමෙන්ට් එකට :love: උඹෙ කෙල්ලටනං මේ වගේ අහිංසකයෙක්ගෙන්වත් හිරිහැරයක් වෙන්ඩ එපා කියල මුළු හිතින්ම පාර්ථනා කරනව :yes: