Kellekge allala guti kamawa

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    ඉතින් බන් කෙල්ලෙක්ගෙ පුක මිරිකන එක සමාජයේ normal දෙයක් උනොත්.....

    එහෙම නොවෙන්න තමයි බන් නිතිය තියෙන්නේ...
    පාරේ ඉන්න මිනිස්සුන්ට සාදාරනව නිතිය ක්‍රියාත්මක කරන්න බැරි නිසා තමයි රටේ පොලිසියක් තියෙන්නේ...
     
    TERR0RIST

    Well-known member
  • Oct 20, 2018
    591
    163
    83
    pending
    එහෙම නොවෙන්න තමයි බන් නිතිය තියෙන්නේ...
    පාරේ ඉන්න මිනිස්සුන්ට සාදාරනව නිතිය ක්‍රියාත්මක කරන්න බැරි නිසා තමයි රටේ පොලිසියක් තියෙන්නේ...

    ඒ නිතිය ගැන උඹත් මාත් හොඳට දන්නවනේ.. ඒ ගැන කතාකරල වැඩක් නෑ...
    ඔය ගහන උන්ට නිතිය ගැන කිසිම විශ්වාසයක් නැහැ බන් එකයි ඔහොම ගහන්නේ.....
    එතකොට කොතනින්ද පටන්ගන්ඩ තියෙන්නේ?...
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,654
    4,501
    113
    ඉතින් බං උබ ඔච්චර ප්‍රශංසා කරනවා නම් අරාබි නීතියට, අපිත් ශරියා නීතිය ගේමුකෝ ලංකාවට. උඹ මාර පැහැදීමකින්නේ ඉන්නේ අරාබි නීතියේ රශ්මිය ගැන?? :D:D

    :rofl:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell

    ඒ නිතිය ගැන උඹත් මාත් හොඳට දන්නවනේ.. ඒ ගැන කතාකරල වැඩක් නෑ...
    ඔය ගහන උන්ට නිතිය ගැන කිසිම විශ්වාසයක් නැහැ බන් එකයි ඔහොම ගහන්නේ.....
    එතකොට කොතනින්ද පටන්ගන්ඩ තියෙන්නේ?...

    ඕක ලොකු වරදක් බන්...
    ඔහොම හිතන්න පටන්ගන්නම ඕක නොර්මල් වෙනවා... ඊටපස්සේ අර අප්‍රිකාවේ , බ්‍රසිලේ වගේ පාරේ මිනිස්සු මරල දාන එක නොර්මල් වෙයි... කෙනෙක්ට තව කෙනෙක්ගේ පුක මිරිකන්න අයිතියක් නෑ වගේම , ගහන්න අයිතියකුත් නෑ..

    රටේ නිතිය හරිගස්සන එක කරන්න ඕනේ ජනතාව තමයි.. එත් ඒ lynching කරලා නෙමෙයි..., පාලකයන්ව pressure කරලා...

    ඔය පාරවල් වලදී නිතිය ක්‍රියාත්මක වෙන්නේ නෑ කියල නිතිය අතට ගන්න උන්ම තමයි චන්දෙදී ගල් බෝතලේකට , බත් පැකට් එකකට චන්දෙ දීල අපත යක්කුන්ව නීති හදන පාර්ලිමේන්තුවට යන්වන්නේ..
     
    Last edited:

    TERR0RIST

    Well-known member
  • Oct 20, 2018
    591
    163
    83
    pending
    ඕක ලොකු වරදක් බන්...
    ඔහොම හිතන්න පටන්ගන්නම ඕක නොර්මල් වෙනවා... ඊටපස්සේ අර අප්‍රිකාවේ , බ්‍රසිලේ වගේ පාරේ මිනිස්සු මරල දාන එක නොර්මල් වෙයි... කෙනෙක්ට තව කෙනෙක්ගේ පුක මිරිකන්න අයිතියක් නෑ වගේම , ගහන්න අයිතියකුත් නෑ..

    රටේ නිතිය හරිගස්සන එක කරන්න ඕනේ ජනතාව තමයි.. එත් ඒ lynching කරලා නෙමෙයි..., පාලකයන්ව pressure කරලා...

    ඔය පාරවල් වලදී නිතිය ක්‍රියාත්මක වෙන්නේ නෑ කියල නිතිය අතට ගන්න උන්ම තමයි චන්දෙදී ගල් බෝතලේකට , බත් පැකට් එකකට චන්දෙ දීල අපත යක්කුන්ව නීති හදන පාර්ලිමේන්තුවට යන්වන්නේ..
    එහෙනම් ඉතින් අර පුප මිරිකපු එකාට යන්ඩ ඇරලා ගහපු උන් ටික පොලිසියට බාර දුන්නනම් හරි..නිතිය අතට ගත්ත එකට.....

    ඌ ආයෙත් ඔයවගේ වැඩක් කරයි කියල උඹ හිතනවද?...

    එතකොට ඔය පාර්ලිමේන්තුවට තේරිලා ඉන්න ඔක්කොම ගල් බෝතලේට බත් පැකට් එකට චන්දෙ දීපු උන්ගෙන් විතරමද?
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,376
    16,218
    113
    යකෝ උඹ කතා කරන්නේ හරියට ගහපු එවුන් වැරිදි පුප මිරිකපු එක හරි විදිහටනේ...
    ඌ ඒ කෙල්ලගේ පුප මිරිකන්නේ නැතුව හිටියනම් අරුන් උට ගහනවද?......
    අනේ මන්ද බන්..

    okath weda arila eddi bus eke mirika mirika ena ekek wennathi​
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    එහෙනම් ඉතින් අර පුප මිරිකපු එකාට යන්ඩ ඇරලා ගහපු උන් ටික පොලිසියට බාර දුන්නනම් හරි..නිතිය අතට ගත්ත එකට.....

    ඌ ආයෙත් ඔයවගේ වැඩක් කරයි කියල උඹ හිතනවද?...

    එතකොට ඔය පාර්ලිමේන්තුවට තේරිලා ඉන්න ඔක්කොම ගල් බෝතලේට බත් පැකට් එකට චන්දෙ දීපු උන්ගෙන් විතරමද?

    **facepalm**

    Yako.. mirukapu ekawa thamai police ekata alla denna one kiwwe
     
    TERR0RIST

    Well-known member
  • Oct 20, 2018
    591
    163
    83
    pending
    okath weda arila eddi bus eke mirika mirika ena ekek wennathi​
    :baffled:
    ගහපු එක හරියි කියනවා නෙමේ.. ඒත්,
    මේ ගුටි කපු එකාත්, උට ගහනවා දැකපු උන්වත් ආයේ මේවගේ වැඩක් කරයි කියල මමනම් හිතන්නේ නෑ....
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    :baffled:
    ගහපු එක හරියි කියනවා නෙමේ.. ඒත්,
    මේ ගුටි කපු එකාත්, උට ගහනවා දැකපු උන්වත් ආයේ මේවගේ වැඩක් කරයි කියල මමනම් හිතන්නේ නෑ....

    ඔය වගේ ක්‍රම වලින් සමාජේ හදන්න බෑ බන්...
    මම පලවෙනි කමෙන්ට් එකේ,, කිව්වේ මේ ගැන තමයි...
    නොදියුණු සමාජ තමයි ඔය වගේ ක්‍රම අනුගමනය කරන්නේ...
    රටේ මිනිස්සුන්ට මේ රට වෙනස් කරන්න ඕනේ නම් කරන්න තියන හොදම දේ තමයි ප්‍රතිපත්ති තියන අය පාර්ලිමේන්තුවට යවන එක...
    උඩ හැදුනම ,,, යටත් ගානට හැදෙයි... පොලිසිය විශ්වාස කරන්න පුළුවන් මට්ටමකට එයි...
    එහෙම නැතුව අයෙත් ගල් යුගයට ගිහිල්ල හරියන්නේ නෑ
     
    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    මරුසිරා;23935949 said:
    අසහනේ ගෑනිගේ අල්ලගන්නේ නැතිව හොද වැඩේ ...කජ්ජ බිකන්න තිබ්බේ අසහන කාරයාගේ:dull:

    :lol::lol::lol::lol::lol:
     
    TERR0RIST

    Well-known member
  • Oct 20, 2018
    591
    163
    83
    pending
    ඔය වගේ ක්‍රම වලින් සමාජේ හදන්න බෑ බන්...
    මම පලවෙනි කමෙන්ට් එකේ,, කිව්වේ මේ ගැන තමයි...
    නොදියුණු සමාජ තමයි ඔය වගේ ක්‍රම අනුගමනය කරන්නේ...
    රටේ මිනිස්සුන්ට මේ රට වෙනස් කරන්න ඕනේ නම් කරන්න තියන හොදම දේ තමයි ප්‍රතිපත්ති තියන අය පාර්ලිමේන්තුවට යවන එක...
    උඩ හැදුනම ,,, යටත් ගානට හැදෙයි... පොලිසිය විශ්වාස කරන්න පුළුවන් මට්ටමකට එයි...
    එහෙම නැතුව අයෙත් ගල් යුගයට ගිහිල්ල හරියන්නේ නෑ

    උඹ කියන තරන් දේවල් කරන්ඩ බැනේ බන් මේ වෙලාවේ.
    1 මු පුප මිරිකුවහම පාර්ලිමේන්තු මැතිවරණයක් තියන්ඩ වෙනවා,
    2 එකෙන් බුද්දිමත් එකෙක් දිනලා උ පාර්ලිමේන්තුවට යන්ඩ වෙනවා,
    3 උ පාරේදී කෙල්ලෙක්ගෙ පුප මිරිකුවොත් දෙන නීතයක් හදන්න වෙනවා....
    4...උඩ ඉඳම්ම හදාගන එන්ඩ වෙනවනේද..:baffled:
    5..තව කොච්චරද..:baffled::baffled:

    වැඩ ගොඩයිනෙ බන් ඊට වැඩිය ලේසි නැද්ද මේවගේ දෙයක්? වැරැද්ද කල සැනින් දඬුවම් කරලා සමාව අරගනත් ඉවරයි'''':rolleyes::dull::nerd:

    ඕව ගැන කතා කරලා වැඩක් නෑ බන්....:no::D
     
    Sick

    Banned
    May 28, 2018
    302
    23
    0
    කෙල්ලෙක්ගෙ පුකක් මිරිකුව කියල ඔච්චර සින් වෙන්නේ නෑ බන්....
    දැන් පොලිසියෙන් ගහනව අඩුයි ගොඩක්..
    ගැහුවත් ගහන්නේ පොලිසියෙන් නේ බන්.,
    මේ සින් එකේදී ගහන්නේ කෙල්ලගේ කොල්ල විතරක් උනාට මේවා පුරුද්දට ගියාම ඔය වගේ පොඩි සින් එකකදී උනට් වටේ ඉන්න උන් ගහල මුව මරල දාන්න උනත් පුළුවන්...
    මොකද බන් කට්ටියක් ගහන්න පටන් ගත්තම උන්ව නවත්තන්න බෑ වටේ ඉන්න අනිත් උන්ට... පොලිසිය එන්න වෙලා ගියොත් මැරෙනකම්ම ගහයි..
    මේ වගේ දේවල් සමාජයේ normal වෙන එක ගොඩක් බයානකයි...

    kellage paththen aruwa polici dala nadu kiwwoth aruta sahena kattak kanna wenwa bn
    ehema karanna ona