ඔච්චර සරලව හිතන්න එපා බන්...
ඉතින් බන් කෙල්ලෙක්ගෙ පුක මිරිකන එක සමාජයේ normal දෙයක් උනොත්.....
ඔච්චර සරලව හිතන්න එපා බන්...
ඉතින් බන් කෙල්ලෙක්ගෙ පුක මිරිකන එක සමාජයේ normal දෙයක් උනොත්.....
එහෙම නොවෙන්න තමයි බන් නිතිය තියෙන්නේ...
පාරේ ඉන්න මිනිස්සුන්ට සාදාරනව නිතිය ක්රියාත්මක කරන්න බැරි නිසා තමයි රටේ පොලිසියක් තියෙන්නේ...
ඉතින් බං උබ ඔච්චර ප්රශංසා කරනවා නම් අරාබි නීතියට, අපිත් ශරියා නීතිය ගේමුකෝ ලංකාවට. උඹ මාර පැහැදීමකින්නේ ඉන්නේ අරාබි නීතියේ රශ්මිය ගැන??![]()

ඒ නිතිය ගැන උඹත් මාත් හොඳට දන්නවනේ.. ඒ ගැන කතාකරල වැඩක් නෑ...
ඔය ගහන උන්ට නිතිය ගැන කිසිම විශ්වාසයක් නැහැ බන් එකයි ඔහොම ගහන්නේ.....
එතකොට කොතනින්ද පටන්ගන්ඩ තියෙන්නේ?...
එහෙනම් ඉතින් අර පුප මිරිකපු එකාට යන්ඩ ඇරලා ගහපු උන් ටික පොලිසියට බාර දුන්නනම් හරි..නිතිය අතට ගත්ත එකට.....ඕක ලොකු වරදක් බන්...
ඔහොම හිතන්න පටන්ගන්නම ඕක නොර්මල් වෙනවා... ඊටපස්සේ අර අප්රිකාවේ , බ්රසිලේ වගේ පාරේ මිනිස්සු මරල දාන එක නොර්මල් වෙයි... කෙනෙක්ට තව කෙනෙක්ගේ පුක මිරිකන්න අයිතියක් නෑ වගේම , ගහන්න අයිතියකුත් නෑ..
රටේ නිතිය හරිගස්සන එක කරන්න ඕනේ ජනතාව තමයි.. එත් ඒ lynching කරලා නෙමෙයි..., පාලකයන්ව pressure කරලා...
ඔය පාරවල් වලදී නිතිය ක්රියාත්මක වෙන්නේ නෑ කියල නිතිය අතට ගන්න උන්ම තමයි චන්දෙදී ගල් බෝතලේකට , බත් පැකට් එකකට චන්දෙ දීල අපත යක්කුන්ව නීති හදන පාර්ලිමේන්තුවට යන්වන්නේ..
යකෝ උඹ කතා කරන්නේ හරියට ගහපු එවුන් වැරිදි පුප මිරිකපු එක හරි විදිහටනේ...
ඌ ඒ කෙල්ලගේ පුප මිරිකන්නේ නැතුව හිටියනම් අරුන් උට ගහනවද?......
අනේ මන්ද බන්..
එහෙනම් ඉතින් අර පුප මිරිකපු එකාට යන්ඩ ඇරලා ගහපු උන් ටික පොලිසියට බාර දුන්නනම් හරි..නිතිය අතට ගත්ත එකට.....
ඌ ආයෙත් ඔයවගේ වැඩක් කරයි කියල උඹ හිතනවද?...
එතකොට ඔය පාර්ලිමේන්තුවට තේරිලා ඉන්න ඔක්කොම ගල් බෝතලේට බත් පැකට් එකට චන්දෙ දීපු උන්ගෙන් විතරමද?
okath weda arila eddi bus eke mirika mirika ena ekek wennathi

ගහපු එක හරියි කියනවා නෙමේ.. ඒත්,
මේ ගුටි කපු එකාත්, උට ගහනවා දැකපු උන්වත් ආයේ මේවගේ වැඩක් කරයි කියල මමනම් හිතන්නේ නෑ....
uba ponnahyekda. ubalage thaththa ammage allanawa kiyala uba hamoma aammage allnawata ok da. idakin ponnayaදඩබ්බරයා;23935819 said:uta allanna hodai ethakota haha![]()
මරුසිරා;23935949 said:අසහනේ ගෑනිගේ අල්ලගන්නේ නැතිව හොද වැඩේ ...කජ්ජ බිකන්න තිබ්බේ අසහන කාරයාගේ![]()





ඔය වගේ ක්රම වලින් සමාජේ හදන්න බෑ බන්...
මම පලවෙනි කමෙන්ට් එකේ,, කිව්වේ මේ ගැන තමයි...
නොදියුණු සමාජ තමයි ඔය වගේ ක්රම අනුගමනය කරන්නේ...
රටේ මිනිස්සුන්ට මේ රට වෙනස් කරන්න ඕනේ නම් කරන්න තියන හොදම දේ තමයි ප්රතිපත්ති තියන අය පාර්ලිමේන්තුවට යවන එක...
උඩ හැදුනම ,,, යටත් ගානට හැදෙයි... පොලිසිය විශ්වාස කරන්න පුළුවන් මට්ටමකට එයි...
එහෙම නැතුව අයෙත් ගල් යුගයට ගිහිල්ල හරියන්නේ නෑ








කෙල්ලෙක්ගෙ පුකක් මිරිකුව කියල ඔච්චර සින් වෙන්නේ නෑ බන්....
දැන් පොලිසියෙන් ගහනව අඩුයි ගොඩක්..
ගැහුවත් ගහන්නේ පොලිසියෙන් නේ බන්.,
මේ සින් එකේදී ගහන්නේ කෙල්ලගේ කොල්ල විතරක් උනාට මේවා පුරුද්දට ගියාම ඔය වගේ පොඩි සින් එකකදී උනට් වටේ ඉන්න උන් ගහල මුව මරල දාන්න උනත් පුළුවන්...
මොකද බන් කට්ටියක් ගහන්න පටන් ගත්තම උන්ව නවත්තන්න බෑ වටේ ඉන්න අනිත් උන්ට... පොලිසිය එන්න වෙලා ගියොත් මැරෙනකම්ම ගහයි..
මේ වගේ දේවල් සමාජයේ normal වෙන එක ගොඩක් බයානකයි...