මුතු අහුර

geeko

Well-known member
  • Mar 18, 2013
    7,468
    4,468
    113
    මුතු අහුර කියන කතාව බලද්දි ගොඩක් දුක හිතෙනවා. මාත් ආසයි මුතු අහුර කතාවේ ඉන්න ගෑනුලමයෙක් වගේ අනාත නිවසෙක ඉන්න අහිංසක අසරණ ගෑණු ලමයෙක්ව කසාද බදින්න. ඒ කතාව බලද්දි සමහර තැන්වල ඇස් වලට කදුළු එනවා. ඒ වගේ ලමයි කොච්චර ඇතිද මේ ලෝකේ
     
    Kiri chuwa

    Banned
    Nov 18, 2018
    655
    43
    0
    මල්ලිම වලව්ව
    උඹට කදුළු එනවා කියන්නද දැන් ත්‍රෙඩ් එකක් දැම්මේ.
    කදුළු එනවනං පැත්තකට වෙලා අඩපන් ඉතින් මෙතන ඇවිල්ලා මූසල කමට කන්කෙදිරි ගන්නේ නැතුව පද්දා..
     
    MarshMello

    Well-known member
  • Jan 24, 2018
    4,579
    2,975
    113
    Sri Lanka
    උඹට කදුළු එනවා කියන්නද දැන් ත්‍රෙඩ් එකක් දැම්මේ.
    කදුළු එනවනං පැත්තකට වෙලා අඩපන් ඉතින් මෙතන ඇවිල්ලා මූසල කමට කන්කෙදිරි ගන්නේ නැතුව පද්දා..

    :lol::lol::lol:
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,468
    4,468
    113
    උඹට කදුළු එනවා කියන්නද දැන් ත්‍රෙඩ් එකක් දැම්මේ.
    කදුළු එනවනං පැත්තකට වෙලා අඩපන් ඉතින් මෙතන ඇවිල්ලා මූසල කමට කන්කෙදිරි ගන්නේ නැතුව පද්දා..

    හා හොදමයි කිරි චූවා මහත්තයා.
    තෝ කියනකල් තමයි හිටියෙ
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,468
    4,468
    113
    Oya wage magul balala thamai ara mathara paththe podi huththek pihiyen anala ekekwa marala thiyenne. Fucking retarded SL media and their crap.:angry:

    නෑ බන් ඒ මෙහෙම කතා බලලා නෙමේ. ඔය දෙවෙනි ඉනිම ෆෑන්ස්ලා. මෙහෙම කතා බැලුවනම් මිනිහෙක් හැදනවා මිසක් නැති වෙන්නේ නෑ
     
    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    උඹට කදුළු එනවා කියන්නද දැන් ත්‍රෙඩ් එකක් දැම්මේ.
    කදුළු එනවනං පැත්තකට වෙලා අඩපන් ඉතින් මෙතන ඇවිල්ලා මූසල කමට කන්කෙදිරි ගන්නේ නැතුව පද්දා..

    :rofl::rofl:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ලමා නිවාස වල හැදෙන උන් psychopathල වෙන්න තියෙන ඉඩ වැඩියි. නාට්ටි වල පෙන්නුව වගේ නෙමේ ලොකු වෙලා හදාගත්තු එකාටත් ගේම දෙන්න තියෙන ඉඩ වැඩියි. ඊට වඩා හොඳා ලූප් දාන්න කොන්ඩම් ගන්න සල්ලි නැතුව ඉන්න අසරණ මිනිස්සුන්ට උඹේ වියදමින් කොන්ඩම්, උපත් පාලන පෙති අරං දියං :yes:
     
    ඒ උනාට උන් පව් බන්. අනේ මන්ද ගොඩක් උන්නම් ඔය කතාව කියනවා තමයි.
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඒ උනාට උන් පව් බන්. අනේ මන්ද ගොඩක් උන්නම් ඔය කතාව කියනවා තමයි.

    empathy එක හැදෙන්න පොඩිම කාලෙ අම්මගෙ අවධානෙ අවශ්‍යයි. හැදෙන පරිසරේට ගැලපෙන විදිහට මනුස්සයෙක්ගෙ මොලේ වැඩෙන්නෙ. ලමා නිවාස වල එනව ඇඳුං මාරු කරනව කිරි බෝතලේ දෙනව යනව repeat. ලමයි එක්ක සන්නිවේදනයක්වත් හරියට වෙන්නෑ ඉතිං මොලේ වර්ධනේට සෑහෙන්න බලපානව. අඬද්දි අම්ම ඇවිල්ල නලෝන එක මත රඳා පවතින්නැතුව අඬන්නැතුව ඉන්න ඉගෙන ගන්නව. ලොකු වුනාම psychopath :sorry:
     
    Pinimuva

    Well-known member
  • Apr 10, 2011
    1,026
    375
    83
    Oya wage magul balala thamai ara mathara paththe podi huththek pihiyen anala ekekwa marala thiyenne. Fucking retarded SL media and their crap.:angry:

    ඔය කතාව නම් මුතු අහුරට අදාල නැහැ ...මුතු අහුර බැලුවොත් හිත තවත් සංවේදී වෙනව ....බනින්නන් වාලේ හැම එකකටම බනින්න එපා ......