ඇයි බං උන් එහෙම කරන්නේ මටත් හරි ප්රස්නයක්

ඕනෙ තරං freeware තියෙද්දි බොරුවට සල්ලි දුන්නැතුව වැඩ කරන්න දුන්නැත්තං නිකංම බිස්නස් එක වැටෙන එකනෙ වෙන්නෙ. ඉතිං බොරුවට trial ඉවරයි කියල පෙන්න පෙන්න තියං ඉන්නව ඇති ඕනෙ කෙනෙක් ගන්නැතෑ කියල![]()
පලයං යකෝ බොරු කියන්නැතුව![]()

කියන්ඩ බෑ කසුන ඔය වගේ වැඩ කරනව![]()

පලයං යකෝ බොරු කියන්නැතුව![]()
කියන්ඩ බෑ කසුන ඔය වගේ වැඩ කරනව![]()



කියන්ඩ බෑ කසුන ඔය වගේ වැඩ කරනව![]()
