Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    image.png
     
    • Like
    Reactions: KasunKDP

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎

    :lol::lol: ඇයි බං උන් එහෙම කරන්නේ මටත් හරි ප්‍රස්නයක්

    ඕනෙ තරං freeware තියෙද්දි බොරුවට සල්ලි දුන්නැතුව වැඩ කරන්න දුන්නැත්තං නිකංම බිස්නස් එක වැටෙන එකනෙ වෙන්නෙ. ඉතිං බොරුවට trial ඉවරයි කියල පෙන්න පෙන්න තියං ඉන්නව ඇති ඕනෙ කෙනෙක් ගන්නැතෑ කියල :baffled:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    ඕනෙ තරං freeware තියෙද්දි බොරුවට සල්ලි දුන්නැතුව වැඩ කරන්න දුන්නැත්තං නිකංම බිස්නස් එක වැටෙන එකනෙ වෙන්නෙ. ඉතිං බොරුවට trial ඉවරයි කියල පෙන්න පෙන්න තියං ඉන්නව ඇති ඕනෙ කෙනෙක් ගන්නැතෑ කියල :baffled:

    මට දුක හිතිලා සල්ලි දීල ගත්ත බන්..
     
    • Like
    Reactions: Pessimist

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    ඔය ගැන එක තැනක මන් දැක්කා හම්බුනොත් දාන්නම්. උන් කියන විදිහට උන්ට අවශ්‍ය නැතිලු උන්ගේ software එක යුසර් ගේ pc එකෙන් අයින් කරනවට. මොකද Microsoft products වලට පස්සේ winrar එකලු වැඩියෙන්ම pc වල දුවන software එක :rolleyes:
     
    • Like
    Reactions: Pessimist