Winrar Folder Help

manarrow

Well-known member
  • Jan 31, 2015
    5,041
    5,240
    113
    Winrar file එකක් තියනව මේකෙ data තියනව කියලත් පෙන්නනව ඒත් මේක extract කළාට පස්සෙ folders තිබ්බට files මොකුත් නෑනෙ. මේක හදාගන්න දන්නවද කවුරුහරි

    Screenshot_1.jpg
     

    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,041
    5,240
    113
    7-Zip හෝ WinZip වැනි Extractor එකක් භාවිතා කරලා files extract කරලා බලන්න.
    7zip try kala. arakama thama enne

    extract කරද්දි මැසේජ් එනවද ?
    na error mokuth enne na. extract karanakota passowrd ekak denna ona samanyen. habai meke password illannawath message ekak popup wenne na kelinma folder eka witharak extract wenawa witharai
    ------ Post added on Mar 20, 2025 at 6:18 PM

    Winrar ekenma Open karala Browse karanna athule files. godak welwata antivirus eken block karanwa athi
    okath try kala. eka video ekak pennanawa mama hithanne eka thama MB 227 habai eka extract karanna hadanakota no files to extract thama enne
    ------ Post added on Mar 20, 2025 at 6:20 PM
     

    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,041
    5,240
    113
    Videos කිව්වට virus ද දන්නේ නෑ. Screenshots දාපන්

    Command promot එකෙන් exrract කරලා dir gahapan
    Virus නං නෑ මචං මම මේකෙ වෙන set එකක් ddownload කරලත් තියනව. තියෙන්නෙ video tutorial වගයක්
     
    • Like
    Reactions: kinkon