කන්‍යා භාවය

EK KILLER

Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    අනෙ අම්මපා...අත්දැකිමක් ඔනිමද ඔක කියන්න...දැන් මේයා ලිපිය දාලා තියෙන්නෙ ඔවා බලලාද.....
    ගැහැනු ලමයි 100කින් 20%ත් 22%ත් අතර පිරිසකට ඔක පිහිටන්නෙ නැ කියලා දන්නෙ නැද්ද..පිහිටන්නෙ නැ කියන්නෙ නැහැ කියන එක නෙමෙයි නෙ...ප්‍රතම ලිංගික ක්‍රියාවෙදි රුදිරය පිට වෙන්නෙ නැ කියන එක..එතකොට එ කෙල්ලට චෝදනා කරන එක හරිද.......
    අනික ඔක කසාදෙ වෙනකම් රැකගෙන ඉදලා ඊට පස්සෙ වටෙ යන අය ඇත්තෙම නැද්ද.......

    හැමෝටම පිහිටන්නේ නැති කතාව නං අහල තියෙනවා... කොල්ලා මොනවත් කිව්වේ නෑ කියමු.... ඉස්සර ගෙවල් වැල ඔය සීන් එක ඉවර වෙලා නැන්දම්මා උදේ ඇවිල්ල ඇඳේ රෙද්ද බලනකොට රතු පාට තීන්ත පැල්ලමක් හරි තිබ්බේ නැත්තන් ඉතින් මුළු ජිවිත කාලේ ඇර කෙල්ල අහගෙන ඉන්න වෙනවා... දැන් නං ඒ තත්ත්වේ කොහොමද දන්නේ නෑ.. තව එහෙම හිතන් ඉන්න කට්ටිය නැතුවම නොවේ ඉතින්...
    පස්සේ වටේ යන එක වෙනම සීන් එකක් නේ.. ගොඩක් එහෙම වෙන්නේ අපි ඔය අහන දකින දේවල් අනුව පිරිමි පාර්ශවය පැත්තෙන් කිසිම ගැම්මක් නැති උනමලුනේ... අනේ මන්ද ඉතින් :rolleyes::rolleyes:
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    අනෙ අම්මපා...අත්දැකිමක් ඔනිමද ඔක කියන්න...දැන් මේයා ලිපිය දාලා තියෙන්නෙ ඔවා බලලාද.....
    ගැහැනු ලමයි 100කින් 20%ත් 22%ත් අතර පිරිසකට ඔක පිහිටන්නෙ නැ කියලා දන්නෙ නැද්ද..පිහිටන්නෙ නැ කියන්නෙ නැහැ කියන එක නෙමෙයි නෙ...ප්‍රතම ලිංගික ක්‍රියාවෙදි රුදිරය පිට වෙන්නෙ නැ කියන එක..එතකොට එ කෙල්ලට චෝදනා කරන එක හරිද.......
    අනික ඔක කසාදෙ වෙනකම් රැකගෙන ඉදලා ඊට පස්සෙ වටෙ යන අය ඇත්තෙම නැද්ද.......

    ඔය මොන බයිලා ගැහුවත් මම නං කියන්නේ ඕක තියෙන්න ඕන කෙල්ලක් උනාම.. අනික ඉස්සර තරං අද කාලේ කෙල්ලෝ විශ්වාස නෑ... යන්න පුළුවන් හැම අටමගලේම රිංගල ඇවිල්ල... උන් කියන්නේ ඉස්සර වගේ බයිසිකල් පැද්දා කෝටුවක් ඇනුනා වගේ කතා නෙමෙයි උන් හෙන ඇඩ්වාන්ස් ඔයා දැන් කිව්ව වගේ එක හැමෝටම පිහිටන්නේ නෑ, අනං මනං විද්‍යාව සම්බන්ධ කරලා බයිලයක් කෙල්ල අරිනවා.. අනේ ඉතින් ඇර අහිංසක කොල්ල කර ගහනවා :sorry::sorry:
     
    FFAlpha

    Well-known member
  • Jan 11, 2017
    926
    651

    :yes::yes::yes::yes:
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,271
    20,623
    113
    Panadura
    ඔය මොන බයිලා ගැහුවත් මම නං කියන්නේ ඕක තියෙන්න ඕන කෙල්ලක් උනාම.. අනික ඉස්සර තරං අද කාලේ කෙල්ලෝ විශ්වාස නෑ... යන්න පුළුවන් හැම අටමගලේම රිංගල ඇවිල්ල... උන් කියන්නේ ඉස්සර වගේ බයිසිකල් පැද්දා කෝටුවක් ඇනුනා වගේ කතා නෙමෙයි උන් හෙන ඇඩ්වාන්ස් ඔයා දැන් කිව්ව වගේ එක හැමෝටම පිහිටන්නේ නෑ, අනං මනං විද්‍යාව සම්බන්ධ කරලා බයිලයක් කෙල්ල අරිනවා.. අනේ ඉතින් ඇර අහිංසක කොල්ල කර ගහනවා

    :yes: :yes: :yes:
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ඔය මොන බයිලා ගැහුවත් මම නං කියන්නේ ඕක තියෙන්න ඕන කෙල්ලක් උනාම.. අනික ඉස්සර තරං අද කාලේ කෙල්ලෝ විශ්වාස නෑ... යන්න පුළුවන් හැම අටමගලේම රිංගල ඇවිල්ල... උන් කියන්නේ ඉස්සර වගේ බයිසිකල් පැද්දා කෝටුවක් ඇනුනා වගේ කතා නෙමෙයි උන් හෙන ඇඩ්වාන්ස් ඔයා දැන් කිව්ව වගේ එක හැමෝටම පිහිටන්නේ නෑ, අනං මනං විද්‍යාව සම්බන්ධ කරලා බයිලයක් කෙල්ල අරිනවා.. අනේ ඉතින් ඇර අහිංසක කොල්ල කර ගහනවා :sorry::sorry:

    අනෙ අම්මපා..නියම ටිපිකල් සිංහල කොල්ලෙක් නේ ඔයාත් ආ...ඔයාටත් සෙට් වෙන්න ඔනි ඔය ජාතියෙම කෙල්ලෙක්...එතකොට කොල්ලො කෙල්ලන්ට බොරු කියන්නෙම නැ නෙ..කොල්ලො ඉතින් 100ක් එක්ක ගියත් නාවලා ගෙට ගන්න පුලුවන් ලුනෙ...හැබැයි ඉතින් හිත නාවන විදිහ තමා අවුල නේ....
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    අනෙ අම්මපා..නියම ටිපිකල් සිංහල කොල්ලෙක් නේ ඔයාත් ආ...ඔයාටත් සෙට් වෙන්න ඔනි ඔය ජාතියෙම කෙල්ලෙක්...එතකොට කොල්ලො කෙල්ලන්ට බොරු කියන්නෙම නැ නෙ..කොල්ලො ඉතින් 100ක් එක්ක ගියත් නාවලා ගෙට ගන්න පුලුවන් ලුනෙ...හැබැයි ඉතින් හිත නාවන විදිහ තමා අවුල නේ....

    ටිපිකල් ද අනං මනං දන්නේ නෑ මම... මම කියන්නේ අද කාලේ ඉන්න බහුතරයක් කෙල්ලෝ ගැන... උන්ට හෙන විසේ... :oo: ඒ අතින් ඉස්සර වගේ දැන් ඔය කෙල්ලෝ දැක්ක දැක්ක තැන දුෂණය කරන කොල්ලෝ අඩුයි... එහෙම එකේ අනිවාර්යෙක් ඔය කාරණේ චෙක් කරලම තමයි කෙල්ලෙක් ගන්නන්වනන් ගන්න ඕන... හැබැයි දැන් ඉතින් එක අතකින් ලේසි ඕක හදන්නත් පුළුවන් කියනවනේ අලුතෙන්ම අනේ ඉතින් පෞ කොල්ලෝ :sorry::sorry: කොල්ලගේ හිත නාවන්න එක තමයි අමාරු කිව්වත් වගේ ඔය දේවල් හිතේ තියාගෙන :oo::oo:
     
    ඉතින් සරලයි නෙ උත්තරෙ..ඔයාලා ලෙඩක් චෙක් කරන්න ඩොකෙක් ලගට යනවා වගෙ ඔකටත් ඩොකෙක් ලගට යන්න..දැන් කියාවි පිරිමි ඩොකාලා කෙල්ල අතගානවා කියලා.සරලයි ගැනු ඩොකෙක් ලගට යන්න.....කෙල්ල හොයාගන්න ඩොකා නෙමෙයි ඔයා ඩොකෙක් හොයාගන්න...

    හැබැයි ප්‍රදානම දෙ කෙල්ලෙක් ව අවිස්වාස කරන්න පුලුවන් කොල්ලා පිරිසිදු නම් විතරයි..එයාටත් කොන්ද කෙලින් තියගෙන මම කිසි කෙල්ලෙක් අමාරුවෙ දාලා නැ..එහෙනම් මගෙ කෙල්ලත් එහෙම විය යුතුයි කියන්න පුලුවන් නම් විතරයි ඔවා කරන්න ඔනි...
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    ඉතින් සරලයි නෙ උත්තරෙ..ඔයාලා ලෙඩක් චෙක් කරන්න ඩොකෙක් ලගට යනවා වගෙ ඔකටත් ඩොකෙක් ලගට යන්න..දැන් කියාවි පිරිමි ඩොකාලා කෙල්ල අතගානවා කියලා.සරලයි ගැනු ඩොකෙක් ලගට යන්න.....කෙල්ල හොයාගන්න ඩොකා නෙමෙයි ඔයා ඩොකෙක් හොයාගන්න...

    හැබැයි ප්‍රදානම දෙ කෙල්ලෙක් ව අවිස්වාස කරන්න පුලුවන් කොල්ලා පිරිසිදු නම් විතරයි..එයාටත් කොන්ද කෙලින් තියගෙන මම කිසි කෙල්ලෙක් අමාරුවෙ දාලා නැ..එහෙනම් මගෙ කෙල්ලත් එහෙම විය යුතුයි කියන්න පුලුවන් නම් විතරයි ඔවා කරන්න ඔනි...

    අනිවා මම කියන්නේ එක තමයි.. දැන් ඉන්න කොල්ලොන්ගෙන් ඔහොම කෙල්ලෝ අමාරුවේ දල මාරු වෙන එවුන් සැහෙන්න අඩුයි.. ඩොක්ට ලඟට යන්න කලින් කෙල්ල අවංක උනොත් හොඳයි කියල හිතෙන්නේ නැද්ද... කෙල්ල අවංක වෙලා එහෙම දෙයක් තියෙනවනන් කොල්ලට කලින්ම කියන එක හොඳ නැද්ද... එහෙම වෙනවා අඩුයි නෙහ්.. මොකද එතකොට බයයි නෙහ් කියන්න:confused:
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    අනිවා මම කියන්නේ එක තමයි.. දැන් ඉන්න කොල්ලොන්ගෙන් ඔහොම කෙල්ලෝ අමාරුවේ දල මාරු වෙන එවුන් සැහෙන්න අඩුයි.. ඩොක්ට ලඟට යන්න කලින් කෙල්ල අවංක උනොත් හොඳයි කියල හිතෙන්නේ නැද්ද... කෙල්ල අවංක වෙලා එහෙම දෙයක් තියෙනවනන් කොල්ලට කලින්ම කියන එක හොඳ නැද්ද... එහෙම වෙනවා අඩුයි නෙහ්.. මොකද එතකොට බයයි නෙහ් කියන්න:confused:

    ඇත්තටම කොල්ලො අඩුයි ද..කෙල්ලො ද වැඩි...හරි ඔයා කිවිව විදිහට කොල්ලාට ඇත්තම කිවිවා කියමුකො..එතකොට එ කොල්ලා චාන්ස් එකක් හොයන්නෙම නැති වෙවිද...නිකමට හරි ඔක කියලා කෙල්ල බැ කිව්වොත් "උබට ඌත් එක්ක ඉන්න පුලුවන්,මාත් එක්ක බැ" නොකියාවිද..එතකොට ඔය කතාවට බයෙ කොල්ලට ඉඩ දුන්නාම " උබ දාර බඩුවක් නිස තමයි එහෙම ඉඩ දුන්නෙ..තො වෙන එවුන් එක්කත් යනවා නෙද"කියලා අහන්නෙ නැති වෙවිද කොල්ලො...
     
    MayuraAlwiz

    Member
    Oct 13, 2018
    300
    99
    0
    ElaKiri.com Message
    You have given out too much Reputation in the last 24 hours, try again later.:sorry::sorry: රිචාර්ජ් වෙනකන් ඉන්න වෙනවා

    :D:D ela bro. passe gamu.

    මං ගානෙ 23+ක්

    Thanks, thanks :love::love:

    මන් තමා උබට මුලින්ම රෙප් දුන්නේ
    ඔය වාද කරන උන්ගෙන් වැඩක් නෑ
    මාව අගය කරපන්

    aniwa bro. thanks hode. :love::love:
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    ඇත්තටම කොල්ලො අඩුයි ද..කෙල්ලො ද වැඩි...හරි ඔයා කිවිව විදිහට කොල්ලාට ඇත්තම කිවිවා කියමුකො..එතකොට එ කොල්ලා චාන්ස් එකක් හොයන්නෙම නැති වෙවිද...නිකමට හරි ඔක කියලා කෙල්ල බැ කිව්වොත් "උබට ඌත් එක්ක ඉන්න පුලුවන්,මාත් එක්ක බැ" නොකියාවිද..එතකොට ඔය කතාවට බයෙ කොල්ලට ඉඩ දුන්නාම " උබ දාර බඩුවක් නිස තමයි එහෙම ඉඩ දුන්නෙ..තො වෙන එවුන් එක්කත් යනවා නෙද"කියලා අහන්නෙ නැති වෙවිද කොල්ලො...

    මෙහෙමයි එක තීරණය වෙන්නේ අහන (කො/ලො)ල්ලා මතනේ... මම මෙතනදී කියන්නේ බඳින්න ඉන්න පාර්ශව ගැන... ප්‍රපොසල් වලින් සෙට් වෙන කට්ටියට, ගෙදරින් ඔබල බලන්නේ නෑනේ කෙල්ල පිරිසිදුද නැද්ද කියල... එක කතාවෙන්නේ කෙල්ල සහ කොල්ල අතරෙනේ... ඒ අවස්ථාවේ කෙල්ල කිව්වොත් අවංකව, "මම පිරිසිදු නෑ" කියල කොල්ලාට වෙන දේ හිතල බලන්න... මොකෝ ගෙදරට කියන්න පුලුවන්ද කටක් ඇරලා.. ඒ අවස්ථාවේ හෙන අසරණ වෙනවනේ.. කරන්න දෙයක් නැති වෙනවා වෙන කොහෙවත් ඉන්න එකෙක් වැඩේ කරලා තව කොහෙවත් ඉන්න අහිංසකයෙක් පෞ ගෙවන්න සෙට් වෙලා... :( ලව් කරන කාලේ නං ඔයා කිව්ව විදියට කෙල්ල කොල්ලට දීල එක ඉවර උනායින් පස්සේ කෙල්ලට වැරදි කියන උන් නං ඉතින් අවන්කෙන්ම සක්කිලි තමයි....එත් කෙල්ල දැනගන්නෝන තමාගේ පිරිසිදු කෑම රැකගෙන ඉන්න මුල් අවස්ථාවේම... හැඟීම් වලට වහල් නොවී... අනික එහෙම ඩිගින් දිගටම බඳින්න කලින් එකම විතරක් ඉල්ලන කොල්ලෙක් ළඟ ඉන්න එකිත් හෙන මෝඩයි කියල තමයි කියන්න වෙන්නේ
     
    ඔය ඔක්කොම හරියටම වෙනවා කියමුකො..එ කියන්නෙ කෙල්ල මලෙන් උපන් කුමාරිකාවක්..කොල්ලත් මලෙන් උපන් කුමාරියක්...පස්සෙ ගෙවල් වලින් බන්දලා දෙනවා..මුනුත් බදිනවා..ටික කලක් යනකොට උන් ගැලපෙන්නෙ නැ..එතකොට වටෙ යන එකද විසදුම.:rolleyes:
     
    FREEZZEER

    Well-known member
  • Apr 1, 2016
    3,127
    1
    670
    113
    On the mars..
    jLZz4Na.gif
     
    Last edited: