අනෙ අම්මපා...අත්දැකිමක් ඔනිමද ඔක කියන්න...දැන් මේයා ලිපිය දාලා තියෙන්නෙ ඔවා බලලාද.....
ගැහැනු ලමයි 100කින් 20%ත් 22%ත් අතර පිරිසකට ඔක පිහිටන්නෙ නැ කියලා දන්නෙ නැද්ද..පිහිටන්නෙ නැ කියන්නෙ නැහැ කියන එක නෙමෙයි නෙ...ප්රතම ලිංගික ක්රියාවෙදි රුදිරය පිට වෙන්නෙ නැ කියන එක..එතකොට එ කෙල්ලට චෝදනා කරන එක හරිද.......
අනික ඔක කසාදෙ වෙනකම් රැකගෙන ඉදලා ඊට පස්සෙ වටෙ යන අය ඇත්තෙම නැද්ද.......
හැමෝටම පිහිටන්නේ නැති කතාව නං අහල තියෙනවා... කොල්ලා මොනවත් කිව්වේ නෑ කියමු.... ඉස්සර ගෙවල් වැල ඔය සීන් එක ඉවර වෙලා නැන්දම්මා උදේ ඇවිල්ල ඇඳේ රෙද්ද බලනකොට රතු පාට තීන්ත පැල්ලමක් හරි තිබ්බේ නැත්තන් ඉතින් මුළු ජිවිත කාලේ ඇර කෙල්ල අහගෙන ඉන්න වෙනවා... දැන් නං ඒ තත්ත්වේ කොහොමද දන්නේ නෑ.. තව එහෙම හිතන් ඉන්න කට්ටිය නැතුවම නොවේ ඉතින්...
පස්සේ වටේ යන එක වෙනම සීන් එකක් නේ.. ගොඩක් එහෙම වෙන්නේ අපි ඔය අහන දකින දේවල් අනුව පිරිමි පාර්ශවය පැත්තෙන් කිසිම ගැම්මක් නැති උනමලුනේ... අනේ මන්ද ඉතින්





ඒ අතින් ඉස්සර වගේ දැන් ඔය කෙල්ලෝ දැක්ක දැක්ක තැන දුෂණය කරන කොල්ලෝ අඩුයි... එහෙම එකේ අනිවාර්යෙක් ඔය කාරණේ චෙක් කරලම තමයි කෙල්ලෙක් ගන්නන්වනන් ගන්න ඕන... හැබැයි දැන් ඉතින් එක අතකින් ලේසි ඕක හදන්නත් පුළුවන් කියනවනේ අලුතෙන්ම අනේ ඉතින් පෞ කොල්ලෝ 


ලව් කරන කාලේ නං ඔයා කිව්ව විදියට කෙල්ල කොල්ලට දීල එක ඉවර උනායින් පස්සේ කෙල්ලට වැරදි කියන උන් නං ඉතින් අවන්කෙන්ම සක්කිලි තමයි....එත් කෙල්ල දැනගන්නෝන තමාගේ පිරිසිදු කෑම රැකගෙන ඉන්න මුල් අවස්ථාවේම... හැඟීම් වලට වහල් නොවී... අනික එහෙම ඩිගින් දිගටම බඳින්න කලින් එකම විතරක් ඉල්ලන කොල්ලෙක් ළඟ ඉන්න එකිත් හෙන මෝඩයි කියල තමයි කියන්න වෙන්නේ