දෙරණ රාවණාට බුද්දගෝෂ බෞද්දයෝ කිපෙයි

sj91

Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    දෙරණ රාවණාට බුද්දගෝෂ බෞද්දයෝ කිපෙයි

    මෙතෙක් ඉන්දියානු විකාරවලින් රාවනට බැන වැදුනු රැල්ල නිසාවත් හඩ අවදි නොවු..බොහෝ මිනිසුන් අපේම රාවන කතාවකට මෙතරම් උරන වන්නේ කිම්දැයි නොදනිමි හිරැ ජාලය රාමායනය තුලින් රාවන රජුට මඩ ගහන මොහොතක..දෙරන තුලින් රාවන රජුගේ නිර්දෝෂි බාවය පෙන්විම කෙරේ කුපිත විම ගැන කනගාටුවට කරැනකි .
    "ඉතිහාසේ නාට්ටි නිසා ව්කුර්ති වෙනවා"යයි කියා කෑ ගහන රෑල හරි ඉතිහාසය මොකක්ද කියලා දන්නවද ?තමන්ගේ මතයට අනුව නාට්ටි නැති වුනාම රිදිලා.ඒකයි ඔය කෑ ගහන්නේ .. අනික නාට්ටි කියන්නේ වාර්තා වැඩසටහන් නෙමේ . හරිම දේ කිය යුතුයි කියලා නියමයක් නාට්ටි/චිත්‍රපට වලට නෑ .ඒවා තියෙන්නේ වාර්තා වැඩසටහන් වල .
    නාට්ටිවලින් කිව්වේ හරිම දේ තමයි කියලා බාරගන්න උන් තමයි මෝඩයෝ..ඒකට නාට්ටි හදන අය පලි නැහැ.අනික දෙරණ, රාවණා නාට්ටිය විකුණන් කෑවයි කියලා කිසිම දොසක් කියන්න බෑ .මොකද? මේ වානීජ සමාජයේ හොදදෙයක්,සමාජයේ ඉදිරි පැවැත්මට හානි නොකරණ ,මිනිසුන්ට හීනමානය ඇති නොකරන ,සත්යයක් වූ දෙයක් මාකට් කරන එකේ වැරෑද්දක් නෑ .
    ඉන් කාටවත් හානියක් වෙන් නෑ . බුදුහාමුදුරුවොත් වෙලදාම තහනම් කලේ නෑ .දෙරණ නාලිකාවේ රාවණා නාට්ටියට ගොඩක් වියදම් කරලා තියනවා .ඒක පියවගන්න එකේ වැරෑද්දක් නෑ .

    දෙරණ රාවණා ටෙලිසිතුවම වෙනුවෙන් අප සැවොම පෙලගැහෙමු .

    මීට වසරකට පමණ පෙර ITN එකේ විකාශය වු රාවණා දුෂ්ටයෙකු නොවන බවට තහවුරු කල නාට්ටියද ඉන්දියාවේ ජාතක වූ අද දක්වා පැවතෙන බුද්දගෝෂ බෞද්දයින්ගේ බලවේගයෙන් සහ ඉන්දියාවට ජාතක වූ මහවන්ශය රචිත මහානාම පරපුරේ අවජාතක වික්ටොරියානු කොඩ්රින්ටන් ඉතිහාසය සරණ යන සින්හලුන් විසින් මගදීම අතුරුදහන් කරවීය .මෙම දෙරණ රාවණා ටෙලිසිත්තමටද අබ සරණ ලගාකරදීමට මොවුන් දතකට මදිමින් සිටිති.ඇතැම්විට මේවා ඉන්දීය රෝ කුමන්ත්‍රණද විය හැක​
    :shocked:

    ravana-tv-derana-1.jpg
     
    • Like
    Reactions: ilanganthilaka

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,095
    1
    28,611
    113
    දෙවැනි ඉනිම, මේ ආදරයයි වගේ කසිකබල් බලන ඉතිහාසෙ නොදන්නා මුග්දයින් බහුතරයක් ඉන්න රටකට මොන ඉතිහාස කතාද බං.
     
    sanoka

    Well-known member
  • Dec 6, 2007
    5,149
    1,236
    113
    Ravana balapalla supiri... true story eka yanne.... ape lamaintath oya kathawa kiyala deepalla, indian un ge bahubootha nethiwa
     
    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    දෙවැනි ඉනිම, මේ ආදරයයි වගේ කසිකබල් බලන ඉතිහාසෙ නොදන්නා මුග්දයින් බහුතරයක් ඉන්න රටකට මොන ඉතිහාස කතාද බං.

    Eka etta ban :love:
     
    waca

    Well-known member
  • Nov 13, 2006
    3,734
    2,213
    113
    Nugegoda
    මම මේකේ ට්‍රෙලර් එක බලල නාට්‍යය ගැන ගොඩක් බලාපොරුතු තියං හිටිය ඇත්තටම. තාම එක එපියයි බැලුවෙ හිතපු තරං ගතියක් නෑ:rolleyes: කොහොමත් නිර්මාණයට වඩා ට්‍රේලර් එක ලස්සන වෙන වෙලාවල් තියෙනවනෙ.

    වැදගත්ම කාරණාව තමයි රාමානයන කියන්නෙ හර්කියුලිස් වගේ epic ගණයට අයිති වෙන කතාවක් විතරයි. ඒක ලිව්වෙ වාල්මිකී කියන කතුවරය. කතාවෙ දුෂ්ඨය ට විශේෂ බලයන් තියෙන කොට තමයි කතාව රසවත් වෙන්නෙ ඒ නිසා රාවණාට අරුම පුදුම බලයන් තියෙන කෙනෙක් බවට පත්කළා. රාවණා ලාංකික රජකෙනෙක් කියල කිව්ව නිසා අපේ සමහර අය චූන් වුනා. රාමායනය මහා භාරත් වගේ ඉන්දියන් වීර කාව්‍ය ලස්සනයි ඒත් ඒක ලංකාවෙ ඉතිහාසයත් එක්ක පටලවා ගන්න. එපා විජය රජතුමා එන්න කලින් අපට ශිෂ්ඨාචාරයක් තිබුන නමුත් රාවණ මිත්‍යාව, හුදු මිත්‍යාවක්ම මිස කිසිඳු ඓතිහාසික පසුබිමක් නොමැති ලේඛකයෙකුගේ ප්‍රබන්ධයක්ම වන නිසාය. පැහැදිලි පුරා විද්‍යාත්මක සාධක වලින් මේ ප්‍රබන්ධය ඔප්පු කිරීමට අද වන තුරු කිසිඳු පුරා විද්‍යා පර්යේෂකයෙකුට හැකි වී නැත. නාට්‍යය හොඳින් රස විදින්න නමුත් මේක හෙලයන්ගේ ඉතිහාසය කියල බොරුවට පුරාජේරු කියන්න නං එපා..
    :baffled:
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    රාවණා, මීවණපලානේ, අභය. ඔක්කොම අලි හොරු! අලි බොරු!
    රාවනාගේ අහවල් එක සෙන්ටිමීටර් 10ක් දිගයිද බං?
    :D:D
     
    Black_Adam

    Well-known member
  • May 29, 2016
    483
    456
    63
    මම මේකේ ට්‍රෙලර් එක බලල නාට්‍යය ගැන ගොඩක් බලාපොරුතු තියං හිටිය ඇත්තටම. තාම එක එපියයි බැලුවෙ හිතපු තරං ගතියක් නෑ:rolleyes: කොහොමත් නිර්මාණයට වඩා ට්‍රේලර් එක ලස්සන වෙන වෙලාවල් තියෙනවනෙ.

    වැදගත්ම කාරණාව තමයි රාමානයන කියන්නෙ හර්කියුලිස් වගේ epic ගණයට අයිති වෙන කතාවක් විතරයි. ඒක ලිව්වෙ වාල්මිකී කියන කතුවරය. කතාවෙ දුෂ්ඨය ට විශේෂ බලයන් තියෙන කොට තමයි කතාව රසවත් වෙන්නෙ ඒ නිසා රාවණාට අරුම පුදුම බලයන් තියෙන කෙනෙක් බවට පත්කළා. රාවණා ලාංකික රජකෙනෙක් කියල කිව්ව නිසා අපේ සමහර අය චූන් වුනා. රාමායනය මහා භාරත් වගේ ඉන්දියන් වීර කාව්‍ය ලස්සනයි ඒත් ඒක ලංකාවෙ ඉතිහාසයත් එක්ක පටලවා ගන්න. එපා විජය රජතුමා එන්න කලින් අපට ශිෂ්ඨාචාරයක් තිබුන නමුත් රාවණ මිත්‍යාව, හුදු මිත්‍යාවක්ම මිස කිසිඳු ඓතිහාසික පසුබිමක් නොමැති ලේඛකයෙකුගේ ප්‍රබන්ධයක්ම වන නිසාය. පැහැදිලි පුරා විද්‍යාත්මක සාධක වලින් මේ ප්‍රබන්ධය ඔප්පු කිරීමට අද වන තුරු කිසිඳු පුරා විද්‍යා පර්යේෂකයෙකුට හැකි වී නැත. නාට්‍යය හොඳින් රස විදින්න නමුත් මේක හෙලයන්ගේ ඉතිහාසය කියල බොරුවට පුරාජේරු කියන්න නං එපා..
    :baffled:
    Sirawata. Indiawata bana bana indian karayek liyapu surangana katha pothaka inna charithayak aththa kiyala oppu karanna ape harak dagalana dagalilla
     
    garfieldzz

    Well-known member
  • May 28, 2014
    2,424
    3,043
    113
    ජෝන්ගෙ ගෙදර
    ඕකත් ගොන් පාට් තියෙන ඉන්දියන් මෙගා විදියට හදන්නෙ නැතිව තාත්වික විදියට හැදුවනම් තමයි වටින්නෙ:yes:. ඕකෙ trailer එක විදියට ඕකට ගොඩක් විදම් කරල වගේ පේන්නෙ. හැබැයි ඉන්දියන් ගොන්පාට් දාල හදලද දන්නෑ:baffled:
     
    Last edited:

    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    මම මේකේ ට්‍රෙලර් එක බලල නාට්‍යය ගැන ගොඩක් බලාපොරුතු තියං හිටිය ඇත්තටම. තාම එක එපියයි බැලුවෙ හිතපු තරං ගතියක් නෑ:rolleyes: කොහොමත් නිර්මාණයට වඩා ට්‍රේලර් එක ලස්සන වෙන වෙලාවල් තියෙනවනෙ.

    වැදගත්ම කාරණාව තමයි රාමානයන කියන්නෙ හර්කියුලිස් වගේ epic ගණයට අයිති වෙන කතාවක් විතරයි. ඒක ලිව්වෙ වාල්මිකී කියන කතුවරය. කතාවෙ දුෂ්ඨය ට විශේෂ බලයන් තියෙන කොට තමයි කතාව රසවත් වෙන්නෙ ඒ නිසා රාවණාට අරුම පුදුම බලයන් තියෙන කෙනෙක් බවට පත්කළා. රාවණා ලාංකික රජකෙනෙක් කියල කිව්ව නිසා අපේ සමහර අය චූන් වුනා. රාමායනය මහා භාරත් වගේ ඉන්දියන් වීර කාව්‍ය ලස්සනයි ඒත් ඒක ලංකාවෙ ඉතිහාසයත් එක්ක පටලවා ගන්න. එපා විජය රජතුමා එන්න කලින් අපට ශිෂ්ඨාචාරයක් තිබුන නමුත් රාවණ මිත්‍යාව, හුදු මිත්‍යාවක්ම මිස කිසිඳු ඓතිහාසික පසුබිමක් නොමැති ලේඛකයෙකුගේ ප්‍රබන්ධයක්ම වන නිසාය. පැහැදිලි පුරා විද්‍යාත්මක සාධක වලින් මේ ප්‍රබන්ධය ඔප්පු කිරීමට අද වන තුරු කිසිඳු පුරා විද්‍යා පර්යේෂකයෙකුට හැකි වී නැත. නාට්‍යය හොඳින් රස විදින්න නමුත් මේක හෙලයන්ගේ ඉතිහාසය කියල බොරුවට පුරාජේරු කියන්න නං එපා..
    :baffled:

    පුරා විද්‍යා පර්යේෂකලා මෙක හොයා නොගත්ත පමණින් රාවණා බොරුවක් කියලා කියන්න බෑ. තිත්ත ඇත්ත තමයි රාවණා ශිෂ්ටාචාරය මද්යස්තව පිලිගෙන ඒ ඔස්සේ පුරාවිද්යා පර්යේක්ෂණ කරන්න ඉදිරිපත් වුනු කෙනෙක් මෙහෙ නෑහෑ .එකම කෙනයි ලගින්වත් හිටියේ ..ඒ රාජ් සෝමදේව ..එයාගේ කැනීම් බලපත්‍රයත් බුද්දගෝෂ බෞද්දයෝ අවලන්ගු කලා .ඇයි එහෙම කරන්නේ ? මොකක් එලිවෙයි කියලද මෙච්චර බය ? ශර්ලොක් හෝම්ස් කතා හුගක් අය කියවලා තියනවා.එතනදී අපරාදයක් විසදන්නේ ඉස්සෙල්ලම උපකල්පනයක් කරලා ඒක ඔප්පුවෙන සාක්ෂි හොයන එක.මෙහෙ ඉන්න සුද්දට පුකදීගෙන ඉන්න ගවේෂකයෝ රාවණා උපකල්පනය පිලිගන් නෑ .ඉතින් කොහොමද රාවණා ශිෂ්ටචාරය ගොඩගන්නේ ? :angry::angry::angry:

    රාවණා ඇත්තක් කියලා ඔප්පුකරන්න ගොඩක් සාක්ෂි තියනවා . දුසිම්ගණන් තියනවා .:yes:මේ ඉන් එකක් විතරයි .

    දෑක්කනේ? මෙහෙ ඉන්න ලින් මැඩියන්ට නොතෙරෙන දේවල් ඇමරිකන්කාරයාට තෙරෙනවා.ඒකයි උන් දියුණු වෙන්නේ ..:lol::lol::lol::rofl:

    රාවණා කියන්නේ පුරාවෘත්තයක්.පුරාවෘත්ත තනිකර බොරු නෙවෙයි කියන එක සිග්මන් ප්‍රොයිඩ් පවා කියලා තියනවා,ඊලියඩ් ඔඩිසි කතාවත් එපික් එකක් හැටියට ගත්තත් ඒක හැබෑවක් උනේ කොහොමද ?මෑත ඉතිහාසය දක්වාම ලෝකයා පිලිගත්තේ මේක සාහිත්යමය බොරුවක් කියලා....

    https://en.wikipedia.org/wiki/Iliad

    • Like
    Reactions: jsandun

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,124
    34,705
    113
    ඉන්දියෙන් පිස්සේක් ලියපු කතාවක හිටපු රාවණෙක්, ඇත්තටම හිටියා කියලා හිතාගෙන වෙනම ෆැන්ටසියක ජීවත් වෙන ගොං හැත්ත. සදා අනාථයි
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    ඉන්දියෙන් පිස්සේක් ලියපු කතාවක හිටපු රාවණෙක්, ඇත්තටම හිටියා කියලා හිතාගෙන වෙනම ෆැන්ටසියක ජීවත් වෙන ගොං හැත්ත. සදා අනාථයි

    කුමාර තන්ත්‍රය ලිව්වේ කවුද ?

    අර්ක ප්‍රකාශ ලිව්වේ කවුද ?

    නාඩි ප්‍රකාශ ලිව්වේ කවුද ?

    උඩ්ඩිස තන්ත්‍ර ලිව්වේ කවුද ?

    මර්ම වින්යාන ලිව්වේ කවුද ?

    විධි වෙදික ලිව්වේ කවුද ?

    උත්තරේ අවජාතක බුද්දගෝෂ බෞද්දයන්ට ලැබුණු ගමන් උන් සදා අනාතයි.:lol::lol::lol:

    සත්යය යටපත් කල හැක.නමුත් එය සෑමදා සැගවිය නොහැක...:no::no::no::yes:
     
    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    රාවණා ඇත්තක් - මෙන්න සාක්ෂි :cool:

    වර්ගපූර්ණිකා පුස්කොලපොතට අනුව යාපනය රාවණාගේ පුත් කේවේශස්ථ කුමරුට අයත් වූ අතර එය කේවේෂස්ථ මන්ථක පදියම නම් විය . 1982 දී රාජ් සොමදේව කල කැනීමෙන් යාපනයෙන් කෙවෙත නම් ලෝහ තහඩු ලැබුණි . මින් වාර්ගපූර්නිකාව සත්යයක්බව ඔප්පු වීමෙන් බුද්දගෝෂ බෞද්දයන් ප්‍රමුඛ වික්ටොරියානු කලුසුද්දන් අදිකව කෝපවිය .අවසන් ප්‍රතිපලය වූයේ වත්මනේ රාජ් සෝමදේවගේ කැනීම් බලපත්‍රය අහෝසි වීමයි .කේවේශස්ථ නාමයෙන් කන්කසන්තුරේ නාමය බිහිවිය .:cool:
     
    Rama2017

    Active member
  • Aug 25, 2017
    537
    106
    43

    2500 එහා දියුණු අතිකයක් තිබ්බා කියලා පිලිගන්න සුද්දට රෙද්ද උස්සපු අච්චිලාගේන් පැවත එන මුණුබුරන් කැමති නැහැ යාළුවා ඒවට කියන්නේ ජානමය ලක්ෂණ කියලා:D:D:D:P
     
    Last edited:

    waca

    Well-known member
  • Nov 13, 2006
    3,734
    2,213
    113
    Nugegoda
    පුරා විද්‍යා පර්යේෂකලා මෙක හොයා නොගත්ත පමණින් රාවණා බොරුවක් කියලා කියන්න බෑ. තිත්ත ඇත්ත තමයි රාවණා ශිෂ්ටාචාරය මද්යස්තව පිලිගෙන ඒ ඔස්සේ පුරාවිද්යා පර්යේක්ෂණ කරන්න ඉදිරිපත් වුනු කෙනෙක් මෙහෙ නෑහෑ .එකම කෙනයි ලගින්වත් හිටියේ ..ඒ රාජ් සෝමදේව ..එයාගේ කැනීම් බලපත්‍රයත් බුද්දගෝෂ බෞද්දයෝ අවලන්ගු කලා .ඇයි එහෙම කරන්නේ ? මොකක් එලිවෙයි කියලද මෙච්චර බය ? ශර්ලොක් හෝම්ස් කතා හුගක් අය කියවලා තියනවා.එතනදී අපරාදයක් විසදන්නේ ඉස්සෙල්ලම උපකල්පනයක් කරලා ඒක ඔප්පුවෙන සාක්ෂි හොයන එක.මෙහෙ ඉන්න සුද්දට පුකදීගෙන ඉන්න ගවේෂකයෝ රාවණා උපකල්පනය පිලිගන් නෑ .ඉතින් කොහොමද රාවණා ශිෂ්ටචාරය ගොඩගන්නේ ? :angry::angry::angry:

    රාවණා ඇත්තක් කියලා ඔප්පුකරන්න ගොඩක් සාක්ෂි තියනවා . දුසිම්ගණන් තියනවා .:yes:මේ ඉන් එකක් විතරයි .

    දෑක්කනේ? මෙහෙ ඉන්න ලින් මැඩියන්ට නොතෙරෙන දේවල් ඇමරිකන්කාරයාට තෙරෙනවා.ඒකයි උන් දියුණු වෙන්නේ ..:lol::lol::lol::rofl:

    රාවණා කියන්නේ පුරාවෘත්තයක්.පුරාවෘත්ත තනිකර බොරු නෙවෙයි කියන එක සිග්මන් ප්‍රොයිඩ් පවා කියලා තියනවා,ඊලියඩ් ඔඩිසි කතාවත් එපික් එකක් හැටියට ගත්තත් ඒක හැබෑවක් උනේ කොහොමද ?මෑත ඉතිහාසය දක්වාම ලෝකයා පිලිගත්තේ මේක සාහිත්යමය බොරුවක් කියලා....

    https://en.wikipedia.org/wiki/Iliad

    මට නිකමට හිතුන ඔය රාම් සේතු කතාව අල්ලගනීවි කියල:D
    Ram Sethu : A Dummies Guide
    By now everyone has had saturation coverage of this issue. For those still uninitiated, Ram Sethu refers to a hypothetical man-made causeway bridging the Palk Strait between India and Sri Lanka. Because it is believed to have been built by Sri Ram on his way to Sri Lanka, a recent report by the Archaeological Survey of India, stating that the Ram Sethu is a natural formation and that there is no scientific evidence of the existence of Ram has ignited a controversy. Sensing a popular backlash, the government in an act of gross cowardice have censored the scientists, whose job was to present scientific evidence and which they did. These issues have been dealt with here and here. Since my interest is in science I will write about that. I have watched with increasing disbelief over the gross ignorance shown by media and various "experts" over the validity, reliability and appropriateness of the different scientific tools that are being used to assess the status of Ram Sethu. So I have compiled a dummies guide to Ram Sethu, which points out the various misunderstandings and misinterpretations of scientific techniques and data.

    1a) Satellite images clearly show natural formations of sand shoals and coral islands. Therefore the Ram Sethu is a natural formation. 1b) Satellite images show a continuous linear feature connecting India and Sri Lanka. Therefore the Ram Sethu is man-made.

    Both conclusions drawn on the basis of satellite data are wrong. 1a) The satellite image do show natural sand shoals and coral islands. But the images being used to draw this conclusion cannot resolve features that lie on the sea bed. There could well be artificial structures that cannot be seen in the images. 1b) The continuity of the linear feature seen in the satellite images is an illusion caused by suspension of calcium carbonate sediment and cloud cover. Seen from great altitude this appears to be continuous. Close up of the Palk Strait show a discontinuous series of islands. In short, the commonly shown satellite images due to their poor spatial resolution and their inability to penetrate through water (spectral resolution) cannot be used to make any inferences about what lies on the sea-bed.

    2a) NASA scientists say that Ram Sethu is a natural feature. 2b) NASA scientists have left the question open to interpretation, so there could be an artificial struture.

    NASA scientists have never been to the Palk Strait and looked at the undersea geology themselves. Why this obsession with NASA scientists? Why not discuss geological research done by Indian scientists, who have actually done field work in the Palk Strait.

    3) The Ram Sethu is millions of years old. So there cannot be an artificial structure in the Palk Strait.

    Again a wrong conclusion from a partially correct statement. The rock formations and sediments in the Palk Strait were deposited over millions of years at least from the Miocene to the present. No matter how old some the rocks are, there still could have been a recent construction of some sort, using these old rocks as building material.

    4) The sand in the Palk strait is just 3500 years old. This supports the idea that the Ram Sethu was constructed by Sri Ram.

    Wrong conclusion from possibly correct data. Many of the sand shoals are of Holocene age. But this is unconsolidated sand, which has been brought in by currents from the southern Tamil Nadu and Jaffna coastlines to form natural sand islands. The correlation of age between these sands and the purported age of the Ramayan is purely coincidental.

    5) Carbon dating has shown the Ram Sethu to be a lakh or few lakh years old.

    Carbon dating uses the amount and natural decay rate of C14, an isotope of carbon to calculate the date of artifacts and other organic materials. It cannot be used to date organic materials older than around 40 thousand years. This is because the half life of C14 (time required for the quantity to decay to half of its initial value) is about 5700 years, and in about 8 half-lives the amount of C14 left in the material is too little to measure accurately.

    6) Geological cores have shown the presence of boulders on top of sand in the vicinity of coral islands in the Palk Strait. The boulders could not have appeared on top of sands by any natural process. So they are man-made features, part of an ancient causeway.

    Again an astonishingly ignorant statement by a senior geologist. I have posted a detailed criticism of this, describing how natural processes can easily explain the presence of boulders on the sea floor.

    7) Some of boulders of coral rock are light enough to have floated on the water.

    As ignorant as it gets. What pray tell us , then are the boulders doing on the sea-floor? Coral rock is made up of calcite and aragonite, minerals with a specific gravity of 2.71, much more than water.

    8) The causeway was built during a period of sea-level fall a few thousand years ago when much of the Palk strait sea bed was exposed.

    Again not possible. Holocene sea-level falls as shown by coral reef terraces (bands of corals growing at different heights) were not big enough to have lowered sea-level to any appreciable extent.

    9) The Ramayan is 1.7 million years old.
    An absurd statement. Humans did not exist at that time. I will not dwell on this, as it has been covered by this excellent blog.