දෙරණ රාවණාට බුද්දගෝෂ බෞද්දයෝ කිපෙයි

මෙතෙක් ඉන්දියානු විකාරවලින් රාවනට බැන වැදුනු රැල්ල නිසාවත් හඩ අවදි නොවු..බොහෝ මිනිසුන් අපේම රාවන කතාවකට මෙතරම් උරන වන්නේ කිම්දැයි නොදනිමි හිරැ ජාලය රාමායනය තුලින් රාවන රජුට මඩ ගහන මොහොතක..දෙරන තුලින් රාවන රජුගේ නිර්දෝෂි බාවය පෙන්විම කෙරේ කුපිත විම ගැන කනගාටුවට කරැනකි .
"ඉතිහාසේ නාට්ටි නිසා ව්කුර්ති වෙනවා"යයි කියා කෑ ගහන රෑල හරි ඉතිහාසය මොකක්ද කියලා දන්නවද ?තමන්ගේ මතයට අනුව නාට්ටි නැති වුනාම රිදිලා.ඒකයි ඔය කෑ ගහන්නේ .. අනික නාට්ටි කියන්නේ වාර්තා වැඩසටහන් නෙමේ . හරිම දේ කිය යුතුයි කියලා නියමයක් නාට්ටි/චිත්‍රපට වලට නෑ .ඒවා තියෙන්නේ වාර්තා වැඩසටහන් වල .
නාට්ටිවලින් කිව්වේ හරිම දේ තමයි කියලා බාරගන්න උන් තමයි මෝඩයෝ..ඒකට නාට්ටි හදන අය පලි නැහැ.අනික දෙරණ, රාවණා නාට්ටිය විකුණන් කෑවයි කියලා කිසිම දොසක් කියන්න බෑ .මොකද? මේ වානීජ සමාජයේ හොදදෙයක්,සමාජයේ ඉදිරි පැවැත්මට හානි නොකරණ ,මිනිසුන්ට හීනමානය ඇති නොකරන ,සත්‍යයක් වූ දෙයක් මාකට් කරන එකේ වැරෑද්දක් නෑ .
ඉන් කාටවත් හානියක් වෙන් නෑ . බුදුහාමුදුරුවොත් වෙලදාම තහනම් කලේ නෑ .දෙරණ නාලිකාවේ රාවණා නාට්ටියට ගොඩක් වියදම් කරලා තියනවා .ඒක පියවගන්න එකේ වැරෑද්දක් නෑ .
දෙරණ රාවණා ටෙලිසිතුවම වෙනුවෙන් අප සැවොම පෙලගැහෙමු .
මීට වසරකට පමණ පෙර ITN එකේ විකාශය වු රාවණා දුෂ්ටයෙකු නොවන බවට තහවුරු කල නාට්ටියද ඉන්දියාවේ ජාතක වූ අද දක්වා පැවතෙන බුද්දගෝෂ බෞද්දයින්ගේ බලවේගයෙන් සහ ඉන්දියාවට ජාතක වූ මහවන්ශය රචිත මහානාම පරපුරේ අවජාතක වික්ටොරියානු කොඩ්රින්ටන් ඉතිහාසය සරණ යන සින්හලුන් විසින් මගදීම අතුරුදහන් කරවීය .මෙම දෙරණ රාවණා ටෙලිසිත්තමටද අබ සරණ ලගාකරදීමට මොවුන් දතකට මදිමින් සිටිති.ඇතැම්විට මේවා ඉන්දීය රෝ කුමන්ත්‍රණද විය හැක

කොහොමත් නිර්මාණයට වඩා ට්‍රේලර් එක ලස්සන වෙන වෙලාවල් තියෙනවනෙ.