එදා/අද වෙනස !!!

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    47126354_10157000151481934_628052736981598208_n.jpg
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    සිංහල ජාතිවාදියෙක් විදියට මට සන්තෝසයි මේ ගැන... :yes:
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,481
    28,268
    113

    ශිවාජිලිංගම් හිටපු මන්ත්‍රිවරයා සහ තවත් තුන් දෙනෙකු කේක් රැගෙන ත්‍රිරෝද රථයකින් ගොස් වැල්වෙට්ටිතුරේ ප්‍රභාකරන්ගේ නිවස පිහිටි ස්ථානයේ ප්‍රභාකරන්ගේ උපන්දිනය සැමරීමට සූදානම් වූ අවස්ථාවේදී ඔහු ඇතුළු පිරිස මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වෙන්නේ.

    කෙසේවෙතත් කේක් මිස ප්‍රභාකරන්ගේ ඡායාරූප හෝ වෙනත් කිසිවක් නොතිබූ නිසා පොලීසිය ඔවුන්ගෙන් ප්‍රකාශ සටහන් කරගෙන පසුව නිදහස් කොට ඇති බවද සඳහන්.
    :lol:

    - http://nethnews.lk/article/60787

    යාපනය සරසවිය මහවිරු සැමරුමට සූදානම්

    - 27 11 2018 - 09:18 - 208 views - වව්නියාව මධුශංක අමරසිංහ

    අදට (27දා) යෙදී ඇති මහවිරු සැමරුම් වැඩසටහන වෙනුවෙන් විශ්ව විද්‍යාලයේ යුද්දයේදී මිය ගිය අය සිහිකිරීමේ සැමරුම් ස්මාරකය මේ වන විට සකස් කොට ඇති බව යාපනය පොලීසිය පැවසීය.

    විශ්ව විද්‍යාලයේ දෙමළ සිසුන් සැමරුම් ස්මාරකය අභියස සහ විශ්ව විද්‍යාලයට පිවිසෙන මාර්ගයේ වර්ණ සහිත කොඩිවැල් ඇද, ස්මාරකය අවට ප්‍රදේශයද සරසා ඇති ආකාරය දැක ගැනීමට හැකිය.

    යාපනය විශ්ව විද්‍යාලයේ මහවිරු සැමරුම් වැඩසටහන පැවැත්වීමට එරෙහිව අධිකරණ නියෝගයක් ලබාදෙන ලෙසට යාපනය මහේස්ත්‍රාත් අධිකරණයෙන් කෝපායි පොලීසිය සිදු කල ඉල්ලීමට අනුව යාපනය මහෙස්ත්‍රාත් එස්.සදීස්කරන් මහතා විසින් නියෝග කොට තිබුණේ එල්. ටී. ටී. ඊ. කොඩි, ලාංජන, නිලඇඳුම් හා රුව ඇතුළත් පෝස්ටර් බැනර් ප්‍රදර්ශනය නොකර සැමරුම් පවත්වන ලෙසටයි.

    image-0863f95492.jpg

    image-5b9492b0c3.jpg

    image-89e4c67829.jpg

    image-a5d675026d.jpg

    - http://www.ada.lk/picture_story/යාපනය-සරසවිය-මහවිරු-සැමරුමට-සූදානම්/10-342817
     
    Last edited:

    monson

    Well-known member
  • May 7, 2007
    25,481
    28,268
    113
    මහවිරු දිනයට යාපනයේ පමණක් මහවිරු සැමරුම් 25ක්

    - 26 11 2018

    නොවැම්බර් 27 වැනිදාට යෙදී ඇති කොටි මහවිරු දිනය නිමිත්තෙන් යාපනය දිස්ත්‍රීක්කයේ පමණක් මහවිරු සැමරුම් 25කට ආසන්න වැඩසටහන් සංවිධානය වී ඇති බවට යාපනය පොලීසිය වෙතට තොරතුරු ලැබී ඇත.

    මේ අනුව හෙට ප්‍රධාන මහවිරු සැමරුම කිලිනොච්චිය කනකපුරම් මහවිරු සුසාන භූමියේදී සිදු කෙරේ.

    මහවිරු සැමරුම් වැඩසටහන් සැමරීම සම්බන්ධයෙන් දෙමළ ජාතික සන්ධානයේ හිටපු පළාත් සභා මන්ත්‍රී එම්.කේ. සිවාජිලිංගම් මහතාගෙන් විමසීමේදී මන්ත්‍රීවරයා කියා සිටියේ හෙට දිනයේදී සිදු කෙරෙන මහවිරු සැමරුම් වලදී අධිකරණ නියෝගයන්ට අනුව එල්.ටී.ටී.ඊ සංවිධානයේ නිල ඇඳුම් හෝ ධජය හෝ රැවක් යොදා නොගනිමින් මහවිරු සැමරුම් සිදු කිරීමට සූදානමින් සිටින බවටයි.

    කෝපායි පොලීසිය විසින් මහවිරු සැමරුම් සිදු කිරීමේදී මහජන සාමයට බාධා වන අයුරින් සිදු කරන සැමරුම් තහනම් කර අධිකරණයට කරුණු දැක්වීමෙන් පසුව යාපනය මහෙස්ත්‍රාත් එස්. සදීස්කරන් මහතා විසින් නියෝග කොට සිටියේ මහවිරු සැමරුම් සැමරීමට අවසරය ඇති බවටත් එල්.ටී.ටී.ඊ. සංවිධානයට අයත් නිලඇඳුම් හෝ එම සංවිධානයට අයත් ධජය හෝ එම සංවිධානයේ සාමාජිකයින්ගේ රුව යොදාගනිමින් මහවිරු සැමරුම් සිදු කිරීම තහනම් බවටය.

    මේ අනුව යාපනය පොලීසියද හෙට දිනයේදී සිදු කෙරෙන මහවිරු සැමරුම් සියල්ලක්ම පූර්ණ පරික්ෂාවකට ලක් කිරීමට පියවර ගෙන ඇති අතර ආරක්ෂාවද තර කොට ඇත.

    මධුශංඛ අමරසිංහ

    - http://www.ada.lk/breaking_news/මහවිරු-දිනයට-යාපනයේ-පමණක්-මහවිරු-සැමරුම්-25ක්/11-342787

    තහනම් නියෝගය නොතකා කොටි සැමරුම් රැසක් හෙට

    - http://www.lankadeepa.lk/latest_news/තහනම්-නියෝගය-නොතකා-කොටි-සැමරුම්-රැසක්-හෙට/1-541050
     
    Last edited:

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,900
    4,537

    ponna sakkiliya dan thmayi thopita mewa penne,owata mulima ida dunne thope maha ponnaya yako
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    ශිවාජි ලිංගම් කොහෙද බන් හිරේ දැම්මේ? අම්මපා මුන් කියන ගල් පැළෙන බොරු. ඔය නිකන් බයියොන්ට පෙන්න එතනට පොලිස් කාරයෝ දෙන්නෙක් තුන්දෙනෙක් එවලා පොඩි අවවාදයක් කරා කියලා තමයි ආරංචි. :D
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    ශිවාජි ලිංගම් කොහෙද බන් හිරේ දැම්මේ? අම්මපා මුන් කියන ගල් පැළෙන බොරු. ඔය නිකන් බයියොන්ට පෙන්න එතනට පොලිස් කාරයෝ දෙන්නෙක් තුන්දෙනෙක් එවලා පොඩි අවවාදයක් කරා කියලා තමයි ආරංචි. :D

    ආරංචි ආරංචි ආරංචි ආරංචි...........
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,900
    4,537
    113
    ශිවාජි ලිංගම් කොහෙද බන් හිරේ දැම්මේ? අම්මපා මුන් කියන ගල් පැළෙන බොරු. ඔය නිකන් බයියොන්ට පෙන්න එතනට පොලිස් කාරයෝ දෙන්නෙක් තුන්දෙනෙක් එවලා පොඩි අවවාදයක් කරා කියලා තමයි ආරංචි. :D

    hire daala neha pukata payin gahla pannala

    https://divaina.com/daily/index.php/main-news/20330-2018-11-26-14-44-27
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,481
    28,268
    113
    ශිවාජි ලිංගම් කොහෙද බන් හිරේ දැම්මේ? අම්මපා මුන් කියන ගල් පැළෙන බොරු. ඔය නිකන් බයියොන්ට පෙන්න එතනට පොලිස් කාරයෝ දෙන්නෙක් තුන්දෙනෙක් එවලා පොඩි අවවාදයක් කරා කියලා තමයි ආරංචි. :D

    ශිවාජිලිංගම් හිටපු මන්ත්‍රිවරයා සහ තවත් තුන් දෙනෙකු කේක් රැගෙන ත්‍රිරෝද රථයකින් ගොස් වැල්වෙට්ටිතුරේ ප්‍රභාකරන්ගේ නිවස පිහිටි ස්ථානයේ ප්‍රභාකරන්ගේ උපන්දිනය සැමරීමට සූදානම් වූ අවස්ථාවේදී ඔහු ඇතුළු පිරිස මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වෙන්නේ.

    කෙසේවෙතත් කේක් මිස ප්‍රභාකරන්ගේ ඡායාරූප හෝ වෙනත් කිසිවක් නොතිබූ නිසා පොලීසිය ඔවුන්ගෙන් ප්‍රකාශ සටහන් කරගෙන පසුව නිදහස් කොට ඇති බවද සඳහන්.
    :lol:

    - http://nethnews.lk/article/60787
     
    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,528
    5,746
    113

    හරියට වෙනවනම්,සිංහල ජාතිවාදියෙක් විදියට මට සන්තෝසයි මේ ගැන.
    බොරුවට කියවනවනම් සිංහලයෙක් හෑටියට කණගාටුයී
    මොකද කවදත් කොටි ලාන්ජනය, කොඩිය තහනම්.
    රුපේ නම් තහනම්ද දන්නෑ, මොකද යාපනේ විශ්වව්ද්යලේ දෑක්කනේ
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,200
    2,100
    113
    මහවිරු දිනයට යාපනයේ පමණක් මහවිරු සැමරුම් 25ක්

    - 26 11 2018

    නොවැම්බර් 27 වැනිදාට යෙදී ඇති කොටි මහවිරු දිනය නිමිත්තෙන් යාපනය දිස්ත්‍රීක්කයේ පමණක් මහවිරු සැමරුම් 25කට ආසන්න වැඩසටහන් සංවිධානය වී ඇති බවට යාපනය පොලීසිය වෙතට තොරතුරු ලැබී ඇත.

    මේ අනුව හෙට ප්‍රධාන මහවිරු සැමරුම කිලිනොච්චිය කනකපුරම් මහවිරු සුසාන භූමියේදී සිදු කෙරේ.

    මහවිරු සැමරුම් වැඩසටහන් සැමරීම සම්බන්ධයෙන් දෙමළ ජාතික සන්ධානයේ හිටපු පළාත් සභා මන්ත්‍රී එම්.කේ. සිවාජිලිංගම් මහතාගෙන් විමසීමේදී මන්ත්‍රීවරයා කියා සිටියේ හෙට දිනයේදී සිදු කෙරෙන මහවිරු සැමරුම් වලදී

    තහනම් නියෝගය නොතකා කොටි සැමරුම් රැසක් හෙට

    රනිල් මහත්තයගේ ආන්ඩුව තිබ්බනම් උබ ඕවා දන්න එන්නෑ නේද.නට්ට අකුලගන කාලය ටිකක් යනකල් මාරුවෙලා ඉන්නවා. ඊටපස්සේ බයියන්ගේ වැරැද්දක් හොයාගන සින්හයාවගේ සතියකින් ආයේ එනවා.
     
    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    රනිල් මහත්තයගේ ආන්ඩුව තිබ්බනම් උබ ඕවා දන්න එන්නෑ නේද.නට්ට අකුලගන කාලය ටිකක් යනකල් මාරුවෙලා ඉන්නවා. ඊටපස්සේ බයියන්ගේ වැරැද්දක් හොයාගන සින්හයාවගේ සතියකින් ආයේ එනවා.

    :rofl::rofl::rofl::rofl:
     
    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    රනිල් මහත්තයගේ ආන්ඩුව තිබ්බනම් උබ ඕවා දන්න එන්නෑ නේද.නට්ට අකුලගන කාලය ටිකක් යනකල් මාරුවෙලා ඉන්නවා. ඊටපස්සේ බයියන්ගේ වැරැද්දක් හොයාගන සින්හයාවගේ සතියකින් ආයේ එනවා.

    POnna ranila gena katha karanakotath apiriyai ban:baffled:
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,900
    4,537
    113
    රනිල් මහත්තයගේ ආන්ඩුව තිබ්බනම් උබ ඕවා දන්න එන්නෑ නේද.නට්ට අකුලගන කාලය ටිකක් යනකල් මාරුවෙලා ඉන්නවා. ඊටපස්සේ බයියන්ගේ වැරැද්දක් හොයාගන සින්හයාවගේ සතියකින් ආයේ එනවා.

    ado ado ranna ponilge shajiwaneta mada ghnna epa umbala
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,481
    28,268
    113
    51 වැනි බලසේනා මූලස්ථානය ඉදිරිපිට සිවාජිලිංගම් මහවිරු දිනය සමරයි :lol:

    - 27 11 2018 - 15:44 - 0 views - වව්නියාව මධුශංක අමරසිංහ

    යාපනය කෝපායි 51 වන යුද හමුදා බලසේනා මූලස්ථානට ආසන්නයේදී අදට යෙදී ඇති මහවිරු දිනය නිමිත්තෙන් උතුරු පළාත් දෙමළ ජාතික සන්ධානයේ හිටපු පළාත් සභා මන්ත්‍රී එම්.කේ.සිවාජිලිංගම් මහතා ඇතුලු පිරිසක් විසින් පූර්ණ ආරක්ෂක අංශ නිරීක්ෂණයන් මැද මහවිරු සැමරීම සිදු කරනු ලැබීය.

    කෝපායිහි පිහිටි මහවිරු සැමරුම සිදු කරන ස්ථානයේ අලංකාර කරන ලද කොඩිවැල් වලින් සරසා තිබුනු අතර එම ස්ථානයට පැමිණි සිවාජිලිංගම් ඇතුලු පිරිසක් විසින් මහවිරු සැමරුම සිහිපත් කොට යුද්දයෙන් මිය ගිය මහවිරුවන් සිහිපත් කොට ඔවුන්ගේ අත්මයන්ට සෙත් පතා පහන් දැල්වීම සිදු කරනු ලැබීය.

    මේ අතර අදාළ මහවිරු සැමරුම් නීතිවිරෝධී අයුරින් කොටි සංවිධානයට අයත් නිලඇඳුමක් හෝ එම සංවිධානයේ ධජයක් මෙන්ම පුද්ගලයෙකුගේ රුවක් ඇතැතිව සමරනු ලබන්නේනම් නීතිය ක්‍රියාත්මක කිරීමට යාපනය පොලීසිය හා යුද හමුදා නිලධාරීන් විසින් පරික්ෂාවන්හි නිරත වූහ.

    කෙසේ වෙතත් ඊයේ දින එම්.කේ. සිවාජිලිංගම් ඇතුලු පිරිසක් යාපනය වැල්වැටිතුරෙයි පදේශයේදී අත්අඩංගුවට ගෙන අවවාද කොට මුදාහැරියේ කොටි නායක ප්‍රභාකරන්ගේ උපන්දිනය සැමරීමට ගිය අවස්ථාවේදීය.

    අද දිනයේදී යාපනය දිස්ත්‍රීක්කයේ පමණක් මහවිරු සැමරුම් 25 කට ආසන්න ප්‍රමාණයක් සංවිධානය කොට ඇති අතර එම සැමරුම් පවතින ස්ථාන වෙතට පොලිස් නිලධාරීන් යෙදවීමටද යාපනය පොලීසිය විසින් පියවර ගෙන ඇත්තේ යාපනය අධිකරණ තහනම් නියෝගයට අනුව කොටි සංවිධානයට අයත් නිලඇඳුමක් හෝ එම සංවිධානයේ ධජයක් මෙන්ම පුද්ගලයෙකුගේ රුවක් ඇතැතිව සමරනු ලබන්නේනම් නීතිය ක්‍රියාත්මක කිරීමටය.

    image-5ac6fc3b15.jpg

    image-af2fc6fc22.jpg

    image-d9e86d252a.jpg

    - http://www.ada.lk/breaking_news/51-...ිපිට-සිවාජිලිංගම්-මහවිරු-දිනය-සමරයි/11-342832