මහවිරු දිනයට යාපනයේ පමණක් මහවිරු සැමරුම් 25ක්
- 26 11 2018
නොවැම්බර් 27 වැනිදාට යෙදී ඇති කොටි මහවිරු දිනය නිමිත්තෙන් යාපනය දිස්ත්රීක්කයේ පමණක් මහවිරු සැමරුම් 25කට ආසන්න වැඩසටහන් සංවිධානය වී ඇති බවට යාපනය පොලීසිය වෙතට තොරතුරු ලැබී ඇත.
මේ අනුව හෙට ප්රධාන මහවිරු සැමරුම කිලිනොච්චිය කනකපුරම් මහවිරු සුසාන භූමියේදී සිදු කෙරේ.
මහවිරු සැමරුම් වැඩසටහන් සැමරීම සම්බන්ධයෙන් දෙමළ ජාතික සන්ධානයේ හිටපු පළාත් සභා මන්ත්රී එම්.කේ. සිවාජිලිංගම් මහතාගෙන් විමසීමේදී මන්ත්රීවරයා කියා සිටියේ හෙට දිනයේදී සිදු කෙරෙන මහවිරු සැමරුම් වලදී අධිකරණ නියෝගයන්ට අනුව එල්.ටී.ටී.ඊ සංවිධානයේ නිල ඇඳුම් හෝ ධජය හෝ රැවක් යොදා නොගනිමින් මහවිරු සැමරුම් සිදු කිරීමට සූදානමින් සිටින බවටයි.
කෝපායි පොලීසිය විසින් මහවිරු සැමරුම් සිදු කිරීමේදී මහජන සාමයට බාධා වන අයුරින් සිදු කරන සැමරුම් තහනම් කර අධිකරණයට කරුණු දැක්වීමෙන් පසුව යාපනය මහෙස්ත්රාත් එස්. සදීස්කරන් මහතා විසින් නියෝග කොට සිටියේ මහවිරු සැමරුම් සැමරීමට අවසරය ඇති බවටත් එල්.ටී.ටී.ඊ. සංවිධානයට අයත් නිලඇඳුම් හෝ එම සංවිධානයට අයත් ධජය හෝ එම සංවිධානයේ සාමාජිකයින්ගේ රුව යොදාගනිමින් මහවිරු සැමරුම් සිදු කිරීම තහනම් බවටය.
මේ අනුව යාපනය පොලීසියද හෙට දිනයේදී සිදු කෙරෙන මහවිරු සැමරුම් සියල්ලක්ම පූර්ණ පරික්ෂාවකට ලක් කිරීමට පියවර ගෙන ඇති අතර ආරක්ෂාවද තර කොට ඇත.
මධුශංඛ අමරසිංහ
- http://www.ada.lk/breaking_news/මහවිරු-දිනයට-යාපනයේ-පමණක්-මහවිරු-සැමරුම්-25ක්/11-342787

ශිවාජි ලිංගම් කොහෙද බන් හිරේ දැම්මේ? අම්මපා මුන් කියන ගල් පැළෙන බොරු. ඔය නිකන් බයියොන්ට පෙන්න එතනට පොලිස් කාරයෝ දෙන්නෙක් තුන්දෙනෙක් එවලා පොඩි අවවාදයක් කරා කියලා තමයි ආරංචි.![]()
ශිවාජි ලිංගම් කොහෙද බන් හිරේ දැම්මේ? අම්මපා මුන් කියන ගල් පැළෙන බොරු. ඔය නිකන් බයියොන්ට පෙන්න එතනට පොලිස් කාරයෝ දෙන්නෙක් තුන්දෙනෙක් එවලා පොඩි අවවාදයක් කරා කියලා තමයි ආරංචි.![]()
ශිවාජි ලිංගම් කොහෙද බන් හිරේ දැම්මේ? අම්මපා මුන් කියන ගල් පැළෙන බොරු. ඔය නිකන් බයියොන්ට පෙන්න එතනට පොලිස් කාරයෝ දෙන්නෙක් තුන්දෙනෙක් එවලා පොඩි අවවාදයක් කරා කියලා තමයි ආරංචි.![]()

මහවිරු දිනයට යාපනයේ පමණක් මහවිරු සැමරුම් 25ක්
- 26 11 2018
නොවැම්බර් 27 වැනිදාට යෙදී ඇති කොටි මහවිරු දිනය නිමිත්තෙන් යාපනය දිස්ත්රීක්කයේ පමණක් මහවිරු සැමරුම් 25කට ආසන්න වැඩසටහන් සංවිධානය වී ඇති බවට යාපනය පොලීසිය වෙතට තොරතුරු ලැබී ඇත.
මේ අනුව හෙට ප්රධාන මහවිරු සැමරුම කිලිනොච්චිය කනකපුරම් මහවිරු සුසාන භූමියේදී සිදු කෙරේ.
මහවිරු සැමරුම් වැඩසටහන් සැමරීම සම්බන්ධයෙන් දෙමළ ජාතික සන්ධානයේ හිටපු පළාත් සභා මන්ත්රී එම්.කේ. සිවාජිලිංගම් මහතාගෙන් විමසීමේදී මන්ත්රීවරයා කියා සිටියේ හෙට දිනයේදී සිදු කෙරෙන මහවිරු සැමරුම් වලදී
තහනම් නියෝගය නොතකා කොටි සැමරුම් රැසක් හෙට
රනිල් මහත්තයගේ ආන්ඩුව තිබ්බනම් උබ ඕවා දන්න එන්නෑ නේද.නට්ට අකුලගන කාලය ටිකක් යනකල් මාරුවෙලා ඉන්නවා. ඊටපස්සේ බයියන්ගේ වැරැද්දක් හොයාගන සින්හයාවගේ සතියකින් ආයේ එනවා.

POnna ranila gena katha karanakotath apiriyai ban![]()