Xiaomi is officially coming to Sri Lanka on 29th

malakalak

Well-known member
  • Dec 11, 2006
    1,636
    124
    63
    Mt lavinia
    Xiaomi pocophone f1 එක ගන්න හොද place එකක් කියපල්ලකෝ american express card එකෙන් ගෙවන්න ගන්න. හෙට අනිද්දම ගන්න ඕන මචන්ලා. පුලුවන් එකෙක් උදව් කරපල්ලකෝ
     
    goku90

    Member
    Jul 25, 2017
    326
    107
    0
    Xiaomi pocophone f1 එක ගන්න හොද place එකක් කියපල්ලකෝ american express card එකෙන් ගෙවන්න ගන්න. හෙට අනිද්දම ගන්න ඕන මචන්ලා. පුලුවන් එකෙක් උදව් කරපල්ලකෝ

    29 xiaomi එනවානම් ටිකක් ඉවසලා බැලුවොත් නරකද ? මුල් දවස් වල හොද වට්ටමක් දෙයි
     
    • Like
    Reactions: malakalak

    malakalak

    Well-known member
  • Dec 11, 2006
    1,636
    124
    63
    Mt lavinia
    29 xiaomi එනවානම් ටිකක් ඉවසලා බැලුවොත් නරකද ? මුල් දවස් වල හොද වට්ටමක් දෙයි

    ඔව් නේද මචන්. මේ මාසේ ඉවර වෙනකන් ඉමු එහෙනම්. මොනවහරි දැනගත්තොත් කියපන් මචන්

    රෙප්+
     
    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,524
    113
    Unknown
    mata nam Xiomi Pison handsfree eka hodai bng
    https://www.aliexpress.com/item/Original-Newest-2016-11-Xiaomi-Mi-Hybrid-Pro-Earphone-Circle-Iron-Pro-Triple-Unit-Dual-Dynamic/32766211247.html
    Onna oka thama gatte ,Online Verify krla baluwa ,Original
    Mage Original iPhone headset eke sounds hondai bng ;)
    Ane manda iPhones walata support krnawa adui da kiyala :confused:
    Oya gatte ebay da...original kiyala baluwada..fake eva oni taram tiyenawa...mm Xiaomi Youth headset eka use karanawa...price ekata sounds patta..bass ehema niyamai..
    Aliexpress :yes:
    https://www.aliexpress.com/item/Original-Newest-2016-11-Xiaomi-Mi-Hybrid-Pro-Earphone-Circle-Iron-Pro-Triple-Unit-Dual-Dynamic/32766211247.html
    ෆොන් සුපිරිනේ බන් උබ මොකද්ද ගත්තේ
    Phones nm gatte na
    Brand eka thawama choka ekai kiwe :rolleyes:
    Power bank eka gaththa eka nam maru :cool:
    29 xiaomi එනවානම් ටිකක් ඉවසලා බැලුවොත් නරකද ? මුල් දවස් වල හොද වට්ටමක් දෙයි
    :yes::yes::cool: