ගණිතය - undefined

imhotep

Well-known member
  • Mar 29, 2017
    14,847
    8
    35,415
    113
    0 th එහෙම නේද? 0 කියන්නේ එකටත් හරි අර්ථ දැක්වීමක් නැ නේද?

    Yes ...that's why I wrote as the infinity "operator" :yes:
    0 is a number
     
    Last edited:

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,901
    1
    43,144
    113
    0 th එහෙම නේද? 0 කියන්නේ එකටත් හරි අර්ථ දැක්වීමක් නැ නේද?

    0 කියන්නෙ සංඛ්‍යාවක් මචං ;)

    නිඛිලවලට 0ත් එනව
     
    Last edited:

    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,545
    3,895
    113
    Speed force
    0 කියන්නෙ සංඛ්‍යාවක් මචං ;)

    නිඛිලවලට 0ත් එනව

    නැ බං. 0 කියන්නේ ගණිත කර්ම ලේසි කරගන්න හදුන්වලා දුන්න දෙයක් විතරයි මන් අහලා තියෙන දන්නා තරමින් නම්.
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,901
    1
    43,144
    113
    නැ බං. 0 කියන්නේ ගණිත කර්ම ලේසි කරගන්න හදුන්වලා දුන්න දෙයක් විතරයි මන් අහලා තියෙන දන්නා තරමින් නම්.

    අලුත් අදහසක් ඔලුවට ගත්ත තෑන්ක්ස් ;)
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,901
    1
    43,144
    113
    අනන්තය තේරුම් ගන්ඩ අමාරු වුණාට 0නං තේරුම් ගන්ඩ පුලුවන් නේද..

    මහදැනමුත්ත කියන කතාවෙත් ඇත්තක් තියෙනව
    0න් බෙදනව කියන්නෙ බෙදන්නෙ නැතුව ඉන්නව

    2/0 = 2 :D

    පාන් රාත්තලක් තියෙනව. ඒක බෙදාගෙන කන්ඩ කවුරුත් නෑ. පාන් රාත්තල එහෙමම තියෙනව :D
     

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,835
    16,998
    113
    Kottawa
    බින්දුවෙන් බෙදීම

    බින්දුව බින්දුවෙන් බෙදීම දි බෙදපු සංඛ්‍යාව උත්තරයයි
    ex:- x/0 =x
    තව මොනාද?
    0/0 = 0 බිදුවම තමා

    :oo::oo::oo:

    අනන්තය තේරුම් ගන්ඩ අමාරු වුණාට 0නං තේරුම් ගන්ඩ පුලුවන් නේද..

    මහදැනමුත්ත කියන කතාවෙත් ඇත්තක් තියෙනව
    0න් බෙදනව කියන්නෙ බෙදන්නෙ නැතුව ඉන්නව

    2/0 = 2 :D

    පාන් රාත්තලක් තියෙනව. ඒක බෙදාගෙන කන්ඩ කවුරුත් නෑ. පාන් රාත්තල එහෙමම තියෙනව :D

    මෙහෙම හිතහන්..

    0 කියන්නෙ 1ට අඩු එකක් නෙහ්...

    අපි 10 ගත්තොත්..
    10 / 5 = 2
    10 / 2 = 5
    .
    .
    .
    10 / 1 = 10

    1න් පස්සෙ 10 ට වැඩි ඒවා තමයි එන්නෙ...

    10 / 0.5 = 20
    10 / 0.25 = 40
    10 / 0.125 = 80
    .
    .
    .

    ඔහොම ඔහොම 0ට කිට්ටු සන්ඛ්යා වලින් බෙදාගෙන බෙදාගෙන යද්දි උත්තරේ එන්න එන්න වැඩි වෙනවා... එහෙම්මම අනන්තයට යනවා... :eek:
     

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    හෙනයා;23957293 said:


    :oo::oo::oo:



    මෙහෙම හිතහන්..

    0 කියන්නෙ 1ට අඩු එකක් නෙහ්...

    අපි 10 ගත්තොත්..
    10 / 5 = 2
    10 / 2 = 5
    .
    .
    .
    10 / 1 = 10

    1න් පස්සෙ 10 ට වැඩි ඒවා තමයි එන්නෙ...

    10 / 0.5 = 20
    10 / 0.25 = 40
    10 / 0.125 = 80
    .
    .
    .

    ඔහොම ඔහොම 0ට කිට්ටු සන්ඛ්යා වලින් බෙදාගෙන බෙදාගෙන යද්දි උත්තරේ එන්න එන්න වැඩි වෙනවා... එහෙම්මම අනන්තයට යනවා... :eek:

    ඒක මහ මගුලේ ගණිතයක් නේ මට ඉස්සල්ලා බින්දුව අර්ථ දක්වලා හිටහං බං මං හිතන් ඉන්නේ මොනවත් නෑ ශුන්‍ය ට තමයි 0 කියන්නේ කියලා :baffled::baffled: (මං මැත්ස් කරේ නෑ බං උසස් පෙලට) මං දන්නේ ප්‍රයෝගික ගනිතය විතරයි
     

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,951
    17,589
    113
    Nowhere
    මට හිතුනා
    උදේ පාන්දර මොකක්ම හරි ගූ ප්‍රශ්නයක් උස්සන් එනවනේ.
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,376
    16,220
    113
    සංඛ්‍යාවක් නෙමෙයි තමයි..මං ඔතන දැම්ම ඔක්කොම ටික Indeterminate forms ටික :)



    කලින් බලපු පට්ට video එකක් මතක් උනා මේ thread එක දැක්කම

     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,901
    1
    43,144
    113
    අනුරාධට හොඳ වීම - undefined

    තාම හොඳ නෑ මට..

    මට හොඳ වෙනවනං ඔයාලට වගේ ජොබ් එකක් කරගන්ඩ පුළුවන් වෙන්ඩෝන. බය නැතුව පාරෙ ත්‍රීවීල් එකක් එලවන්ඩ පුලුවන් වෙන්ඩෝන