0 th එහෙම නේද? 0 කියන්නේ එකටත් හරි අර්ථ දැක්වීමක් නැ නේද?

0 th එහෙම නේද? 0 කියන්නේ එකටත් හරි අර්ථ දැක්වීමක් නැ නේද?

0 කියන්නෙ සංඛ්‍යාවක් මචං
නිඛිලවලට 0ත් එනව
නැ බං. 0 කියන්නේ ගණිත කර්ම ලේසි කරගන්න හදුන්වලා දුන්න දෙයක් විතරයි මන් අහලා තියෙන දන්නා තරමින් නම්.



∞ කියන්නෙ සංක්‍යාවක් නෙමෙයි.

බින්දුවෙන් බෙදීම
බින්දුව බින්දුවෙන් බෙදීම දි බෙදපු සංඛ්‍යාව උත්තරයයි
ex:- x/0 =x
තව මොනාද?
0/0 = 0 බිදුවම තමා



අනන්තය තේරුම් ගන්ඩ අමාරු වුණාට 0නං තේරුම් ගන්ඩ පුලුවන් නේද..
මහදැනමුත්ත කියන කතාවෙත් ඇත්තක් තියෙනව
0න් බෙදනව කියන්නෙ බෙදන්නෙ නැතුව ඉන්නව
2/0 = 2
පාන් රාත්තලක් තියෙනව. ඒක බෙදාගෙන කන්ඩ කවුරුත් නෑ. පාන් රාත්තල එහෙමම තියෙනව![]()
හෙනයා;23957293 said:
මෙහෙම හිතහන්..
0 කියන්නෙ 1ට අඩු එකක් නෙහ්...
අපි 10 ගත්තොත්..
10 / 5 = 2
10 / 2 = 5
.
.
.
10 / 1 = 10
1න් පස්සෙ 10 ට වැඩි ඒවා තමයි එන්නෙ...
10 / 0.5 = 20
10 / 0.25 = 40
10 / 0.125 = 80
.
.
.
ඔහොම ඔහොම 0ට කිට්ටු සන්ඛ්යා වලින් බෙදාගෙන බෙදාගෙන යද්දි උත්තරේ එන්න එන්න වැඩි වෙනවා... එහෙම්මම අනන්තයට යනවා...

(මං මැත්ස් කරේ නෑ බං උසස් පෙලට) මං දන්නේ ප්‍රයෝගික ගනිතය විතරයිසංඛ්යාවක් නෙමෙයි තමයි..මං ඔතන දැම්ම ඔක්කොම ටික Indeterminate forms ටික![]()
අනුරාධට හොඳ වීම - undefined