Mitawa live ඔන්න අඩුපාඩු ඇති...
අහලම බලන්න කට්ටිය.... ගොඩ දවසකින් කිරිය පැත්තේ අවේ.. කට්ටියට ජයින් ජයම වේවා..!!! 











maxxa machan. kalekin uba siduvak kiyanava ahuwe
පට්ට![]()


ටහුඩු මූ හොඳට සින්ග් කරනවනෙ. මම හිටියෙ නිකන් ඔහෙ කතන්දර කියනව වගේ ඇති කියල. ෆට්ට ඈ. 
ටහුඩු මූ හොඳට සින්ග් කරනවනෙ. මම හිටියෙ නිකන් ඔහෙ කතන්දර කියනව වගේ ඇති කියල. ෆට්ට ඈ.
මට පෙන්නන්ඩ බෑ කවුරුහරි ගතියට සිංදුවක් කියද්දි එතනටම වෙලා කච කච ගාන අනුන්ගෙ රෙද්දවල් කියෝන #කයල. එක්කො අහගෙන ඉන්නෝන නැත්තම් වෙන තැනකට ගිහින් ඕපෙ කියෝගන්නෝන.
lankawe un mitwa kiyanne nari hu kiyanawa wage.uba patta.hondata kiyanawa machan. oka record kare umbe kellada. eyata kiyapan kata wahan record karanna kiyala ilanga para.

ස්තුතියි මචන් Chora comment ekak danna kalin nikamata ahuwa.ado nice bro.lankawe un mitwa kiyanne nari hu kiyanawa wage.uba patta.
පට්ට බන්
බම්පි
Bump.
ela macho digatama karapan machan and meke upload karapan![]()