Mitawa live ඔන්න අඩුපාඩු ඇති...

kingkong619

Well-known member
  • Sep 20, 2011
    1,415
    262
    83
    Mitawa live ඔන්න අඩුපාඩු ඇති...

    අහලම බලන්න කට්ටිය.... ගොඩ දවසකින් කිරිය පැත්තේ අවේ.. කට්ටියට ජයින් ජයම වේවා..!!! 😍😍😍

    :love::love::love:
     

    kingkong619

    Well-known member
  • Sep 20, 2011
    1,415
    262
    83
    maxxa machan. kalekin uba siduvak kiyanava ahuwe

    ඔව් බන්.. කිරිය පැත්තෙ අවෙත් ගොඩ කාලෙකින්.. කෝ බන් කිම්බුලා බඩියා එහෙම
     

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    6,060
    1,188
    113
    :shocked: ටහුඩු මූ හොඳට සින්ග් කරනවනෙ. මම හිටියෙ නිකන් ඔහෙ කතන්දර කියනව වගේ ඇති කියල. ෆට්ට ඈ. :cool:

    මට පෙන්නන්ඩ බෑ කවුරුහරි ගතියට සිංදුවක් කියද්දි එතනටම වෙලා කච කච ගාන අනුන්ගෙ රෙද්දවල් කියෝන #කයල. එක්කො අහගෙන ඉන්නෝන නැත්තම් වෙන තැනකට ගිහින් ඕපෙ කියෝගන්නෝන.
     

    kingkong619

    Well-known member
  • Sep 20, 2011
    1,415
    262
    83
    :shocked: ටහුඩු මූ හොඳට සින්ග් කරනවනෙ. මම හිටියෙ නිකන් ඔහෙ කතන්දර කියනව වගේ ඇති කියල. ෆට්ට ඈ. :cool:

    මට පෙන්නන්ඩ බෑ කවුරුහරි ගතියට සිංදුවක් කියද්දි එතනටම වෙලා කච කච ගාන අනුන්ගෙ රෙද්දවල් කියෝන #කයල. එක්කො අහගෙන ඉන්නෝන නැත්තම් වෙන තැනකට ගිහින් ඕපෙ කියෝගන්නෝන.

    ගොඩක් ස්තූතියි ❤️❤️❤️❤️😍
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    47,643
    32,217
    113
    Chora comment ekak danna kalin nikamata ahuwa.ado nice bro.:cool:lankawe un mitwa kiyanne nari hu kiyanawa wage.uba patta.
     
    • Like
    Reactions: kingkong619