කියවන්න පොතක්

mr.ano777

Active member
  • Nov 16, 2018
    149
    26
    28
    Srilanka
    මම කවදාවත් ලොකු අකුරු තියන සිඟිති කතා පොත් ඇරෙන්න නව කතා කෙටි කතා අනං මනං අනිත් ඒවා කියෝලා නෑ:baffled:
    මට අද නිකමට වගේ හිතුනා පොත් කියවන්න. කියවද්දි චිත්තරූප මැවෙන සුපිරි පොත් ටිකක් කියන්න දන්න අය.. 🙋
     
    • Like
    Reactions: Pessimist

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,450
    1
    42,521
    113
    athawasiyo_jayakody_senevirathne-500x500.jpg