කතෝලික කෙල්ලෙක් කසාඳ බැදල ඉන්න කස්ටිය ඉන්නවද?
නැත්නම් බඳින්න ඉන්න අය හරි..
එහෙම කසාඳ බඳිනකොට කතෝලික සහ බෞද්ධ පවුල් දෙකේ තත්වය කෝමද, දෙමාපියන්ගේ රීයැක්ෂන් එක?
මන් දන්න විදියට මුස්ලිම් බෞද්ධ නැතිවුනත් කතෝලික බෞද්ධ කසාඳ බැඳපු අය ඉන්නවා ඕනී තරම්...

කතෝලිකනම් කමක් නෑ