උඹ ගැන නෙමේ උගේ ගැන කතා කරන්නේ බන් .....දැන් හිතපන් දෙන්නම ආගමට එච්චර ශ්රධා නැහැ කියලා ...ඉතින් අවුලක් නැහැනේ
මොන අදේව වාදියා උනත් කෙල උනාම ඌට/ඒකිට උප්පැන්නෙ ආගම මතක් වෙනවා, අනික වයසට යද්දි ආගම කොහොමත් මතක් වෙනවා. එතකොට බෞද්ද එකත් අනික් එකා පල්ලි යනවනම් ඌත් පුරුදු වෙනව පංසල පැත්තකින් තියලා කුරුසෙ පුකේ ගහගන්න.
මතක තියා ගනින්
ජාතිට රන් විමනක් වේ
ආගම මිනි පහනක් වේ.
මිණි පහණක් නැතුව රන් විමානෙන් වැඩක් නෑ.
ඒ උනාට කුරුසෙට බැන්නම රිදුනා.
හෙලුවෙන් ඉදන් සරම උස්සන්න එපා කියන්නෙ ඕක තමයි. 
ඔච්චරටම එපා උනේ...