කතෝලික

Erzo

Well-known member
  • Aug 4, 2018
    8,311
    9,480
    113
    Heaven :p
    කතෝලික කෙල්ලෙක් කසාඳ බැදල ඉන්න කස්ටිය ඉන්නවද?
    නැත්නම් බඳින්න ඉන්න අය හරි..

    එහෙම කසාඳ බඳිනකොට කතෝලික සහ බෞද්ධ පවුල් දෙකේ තත්වය කෝමද, දෙමාපියන්ගේ රීයැක්ෂන් එක?:P

    මන් දන්න විදියට මුස්ලිම් බෞද්ධ නැතිවුනත් කතෝලික බෞද්ධ කසාඳ බැඳපු අය ඉන්නවා ඕනී තරම්...:confused:
     
    inspiron

    Well-known member
  • May 27, 2014
    24,966
    17,600
    113
    Nowhere
    මමත් මේ මුස්ලිම් කෙල්ලෙක් බැදගන්න විදිහක් නැතුව ඉන්නේ
     
    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,311
    9,480
    113
    Heaven :p
    මමත් මේ මුස්ලිම් කෙල්ලෙක් බැදගන්න විදිහක් නැතුව ඉන්නේ

    ගෙදරින් කේස් දානව ඒකටනම්,:baffled: කතෝලිකනම් කමක් නෑ
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    buddhist and catholics අවුලක් නැ බන්.. කොහොමත් catholic අය ගොඩක් හොදයි මචන්..

    අපේ පවුලෙත් ඉන්නව catholics අය..
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    Catholics are lazy to cook. They always want to get food from restaurant. Mark my word
     
    skadush

    Member
    Nov 29, 2018
    265
    15
    0
    කසාදයක් බදිද්දි
    සම ශ්‍රද්දා, සම සීල, සම ප්‍රඥා හා සම චාග තියෙන්න ඕනෙ.

    සම ශ්‍රද්දා කියන්නෙ එකම ශ්‍රද්දාවක්, විශ්වාසයක් තිබීම. කතෝලික බෞද්ද විවාහයකදී ඒක නැති වෙලා යනවා.

    බැදලා ලමයි හම්බුවෙන්න ගත්තම තමයි ප්‍රශ්න එන්නේ. ලමයින්ගේ ආගම තීරණය කරගන්න බැරුව.

    දෙකම අදහන කතානම් බයිලා.පල්ලියට ඕනෙ උන්ගෙ ප්‍රමාණෙ ලොකු කරගන්නයි.
     
    skadush

    Member
    Nov 29, 2018
    265
    15
    0
    වප් පොහොය දවසෙ අයිටී එන් හෝ මොකල් හරි චැනල් එකක මාවරලේ භද්දිය හාමුදුරුවන්ගේ ලස්සන බණක් ගියා ඕක ගැන.

    හම්බුනොත් දාන්නම් මේකෙ.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    උබ 'බෞද්ද ආගමික' , සංස්කෘතික පිළිවෙත් ලොකුවටම පිළිපදිනවා නම් කතෝලික කෙනෙක් බදින්න එපා...
    උබ 'බෞද්ද දර්ශනය' ෆලෝ කරන කෙනෙක් නම් සහ කෙල්ල කතෝලික අන්ධ බක්තිය තියන කෙනෙක් නෙමේ බන් අවුලක් නෑ.
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    උබ 'බෞද්ද ආගමික' , සංස්කෘතික පිළිවෙත් ලොකුවටම පිළිපදිනවා නම් කතෝලික කෙනෙක් බදින්න එපා...
    උබ 'බෞද්ද දර්ශනය' ෆලෝ කරන කෙනෙක් නම් සහ කෙල්ල කතෝලික අන්ධ බක්තිය තියන කෙනෙක් නෙමේ බන් අවුලක් නෑ.

    ඒ කියන්නෙ අපි දෙන්න බැන්දට ප්‍රශ්නයක් වෙන්නෑ කියන එක නේ :baffled: :love:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඒ කියන්නෙ අපි දෙන්න බැන්දට ප්‍රශ්නයක් වෙන්නෑ කියන එක නේ :baffled: :love:

    අපි දෙන්නට නම් කොහොමත් ප්‍රශ්නයක් නෑ... :love: :baffled:
    සමලිංගික විවාහ සම්මත උනොත් මෙහෙමම බදිමු... :yes:
    නැත්තන් දෙන්නගෙන් එකෙක් ට්‍රාන්ස්ජෙන්දර් වෙලා බදිමු..:love: :yes:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,489
    22,154
    113
    Gotland
    කසාදයක් බදිද්දි
    සම ශ්‍රද්දා, සම සීල, සම ප්‍රඥා හා සම චාග තියෙන්න ඕනෙ.

    සම ශ්‍රද්දා කියන්නෙ එකම ශ්‍රද්දාවක්, විශ්වාසයක් තිබීම. කතෝලික බෞද්ද විවාහයකදී ඒක නැති වෙලා යනවා.

    බැදලා ලමයි හම්බුවෙන්න ගත්තම තමයි ප්‍රශ්න එන්නේ. ලමයින්ගේ ආගම තීරණය කරගන්න බැරුව.

    දෙකම අදහන කතානම් බයිලා.පල්ලියට ඕනෙ උන්ගෙ ප්‍රමාණෙ ලොකු කරගන්නයි.

    say bye to all religions :cool:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    සොහොන;23961847 said:
    meka num pata kebarayak

    ape pathe tharam mas malu hadane natuwa ati wena kohe pathakawatah :P

    100 * 100 agame un hodata kanawa hodata bonwa e atin loba kamak na :baffled:

    කනවයි බොනවයි වලි දා ගන්නවයි,,,
    එපාම කරපු යක්කු :yes:
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    කනවයි බොනවයි වලි දා ගන්නවයි,,,
    එපාම කරපු යක්කු :yes:

    :P

    atatada

    9578274a69defbed08a1c74ab83a0d43_L.jpg

    wali daganawa thami

    habi uda thiyana pinture unge wage wali da gathe na :P