මචන්ලා driving license තියෙද්දි L බෝඩ් එක ගහගෙන ටික දවසක් පැද්දොත් අවුල්ද. 
පොලිසියෙන් අල්ලලා දඩයක් ලියයිද 
ඉදලා ඉදලා රෝද 4ක් ගත්තා
ඒත් ඉතින් තාම ලොකුවට පුරුදු නැහැ
.. ලයිසන් ගන්න trial test ගියායින් පස්සේ වාහනයක් පැද්දෙම නැහැනෙ
. ඒකයි බැලුවෙ ඉතින්.. (මාස 6කට විතර කලින් තමයි ලයිසන් එක ගත්තේ) 
වාහනේ controlling අවුලක් නැහැ. ඔය එහෙට මෙහෙට හදිසියේ කැපිලි . traffic එකේ පාරෙන් එහා පැත්තට දාගන්න ඉක්මනින් switch කරගන්න එක.. කන්දක clutch balance එහෙම තමයි ටිකක් අමාරු තාම.
මාසයක් විතර හෙමීට පුරුදු වෙලා ගියානම් තමයි හොද කියල හිතෙන්නේ.
L board එක තිබුනොත් අඩුමගානෙ පිටිපස්සෙන් වදින හෝන් ටික හරි අඩු වෙයිනෙ

Last edited: