Can I drive with L board for a short time, but I have license

Voltage

Well-known member
  • Feb 6, 2012
    21,725
    1
    15,127
    113
    මචන්ලා driving license තියෙද්දි L බෝඩ් එක ගහගෙන ටික දවසක් පැද්දොත් අවුල්ද. :dull::dull: පොලිසියෙන් අල්ලලා දඩයක් ලියයිද :baffled:

    ඉදලා ඉදලා රෝද 4ක් ගත්තා :D ඒත් ඉතින් තාම ලොකුවට පුරුදු නැහැ :confused: .. ලයිසන් ගන්න trial test ගියායින් පස්සේ වාහනයක් පැද්දෙම නැහැනෙ :rolleyes: . ඒකයි බැලුවෙ ඉතින්.. (මාස 6කට විතර කලින් තමයි ලයිසන් එක ගත්තේ) :rolleyes:

    වාහනේ controlling අවුලක් නැහැ. ඔය එහෙට මෙහෙට හදිසියේ කැපිලි . traffic එකේ පාරෙන් එහා පැත්තට දාගන්න ඉක්මනින් switch කරගන්න එක.. කන්දක clutch balance එහෙම තමයි ටිකක් අමාරු තාම. :sorry:

    මාසයක් විතර හෙමීට පුරුදු වෙලා ගියානම් තමයි හොද කියල හිතෙන්නේ.
    L board එක තිබුනොත් අඩුමගානෙ පිටිපස්සෙන් වදින හෝන් ටික හරි අඩු වෙයිනෙ :rofl:
     
    Last edited:

    sanoka

    Well-known member
  • Dec 6, 2007
    5,147
    1,233
    113
    Puluwan, passengers dagena yanna epa.

    Policiyata learner kenekta dada liyanna thahanam
     

    MarshMello

    Well-known member
  • Jan 24, 2018
    4,579
    2,975
    113
    Sri Lanka
    අවුලක් නෑ බන්. කෙල්ලො driving license එක අරන් L Board ගහන් තමා යන්නෙ :yes:
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,751
    66,955
    113
    L board eka galawala ara 3 wheel wala wage loku sticker ekak gahaganin.
    Gatta witarai
    Child on board
    Lagin enna epa wage
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,847
    8
    35,414
    113
    I don't think so.. You cannot use an L plate after you obtain a full license. So check on this.
    Most of the drivers drive on the road as the are learners anyway..:yes:
    What makes me angry is that they don't let the others pass. Keep on hogging the road at a slow pace blocking a number of vehicles.:angry:
     

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,638
    1
    6,335
    113
    I don't think so.. You cannot use an L plate after you obtain a full license. So check on this.
    Most of the drivers drive on the road as the are learners anyway..:yes:
    What makes me angry is that they don't let the others pass. Keep on hogging the road at a slow pace blocking a number of vehicles.:angry:

    නිතියට අනුවනම් බැහැ මතක විදිහට.. ඒ උනාට අවුලක් නැහැ එහෙම ගහන් පලයන්, එතකොට පිටිපස්සෙන් එන එවුන් එහෙම පොඩ්ඩක් ඉඩ දීලා හිමීට යනවා. අපි කොච්චර බැන්නත් ලංකාවෙ පොලිස් උන් ගවත් මනුස්සකම් ටිකක් තියෙන්වා.. නීතිය මෙහෙමයි කියලා උබට දඩ ගහන්න යන්නෙ නැහැ.. license එක තියෙන නිසා අවුලක් නැහැ
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,208
    29,897
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    සුබපැතුම් සිංහලු.
    වාහනේ ගත්තගමන් නිසා ළඟ තියෙන ළමයි එහෙම නැති ලොකු පිට්ටනියකට වගේ ගිහින් වාහනේ හොදට පැදලා පුරුදුවෙන්න. පස්සේ ගෙවල් අවට හෙමින් පදින්න. සෙට්වෙන කඳු,පල්ලම් වංගු, රිවර්ස්, ක්ලච් බැලන්ස්, පාකින් හොදට් පුරුදුවෙන්න, ගමේ තියෙන පාරවල පොඩ්ඩක් පුරුදුවෙලාම මහපාරට වාහනේ දාන්න,

    ඔෆිස් වගේ යනවනම් උදේ පාන්දරින් යන්න, පාරේ වාහන අඩුයි, ගෙදර එනකොටත් ටිකක් පරක්කුවෙලා, ට්‍රැෆික් අඩු වෙලාවක එන්න.
    L බෝඩ් නිතිය දන්නේ නෑ, ඒකත් RMB එකෙන් අහල දැනගන්න. සමහර රටවල හිතුන හිතුන විදියට L ගහන් යන්න බෑ
     

    awantha1993

    Well-known member
  • Jan 12, 2015
    685
    139
    63
    L ahan kattya dagena palayan kisima aulak naha. Haai valid license tyanawanan only. But highway deive karanna tahanam with L board
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,166
    25,553
    113
    Fantasy
    ලයිසන් තියෙනවා නම් L-Board හගහගෙන යන්න බෑ. දවසක් මාවත් ඇල්ලුවා පොලිස් කාරෙයෙක් ඔහොම ගිහින්. හැබැයි දඩ ගැහුවෙ නෑ. බෝඩ් එක ගලවලා යැව්වා. එහෙම බෝඩ් ගහගෙන ගියොත් අනිත් ඩ්‍රයිවර්ලට බාදාවක්ලු.පොර තමා කීවේ.

    L-board ගහගෙන ගියාම පොලිසියෙන් නවට්ටන සම්බාවිතාව වැඩියි බන්. ඒ හින්දා ඉස්සරහ නොගහා පිටිපස්ස්සෙ විතරක් ගහපන් වාහනේ. එතකොට පොලිසියේ එවුන් බෝඩ් එක දකින්නේ පහුවෙලානේ.මන් නම් ඔහොමයි කරේ මුල් කාලේ:D:D
     

    SURVIV0R

    Active member
  • Jun 17, 2017
    325
    249
    43
    USA
    aniwa l board eken yanna eka kokatath hodai lajja wenna deyak na. purudu wenakam speed yannepa parissamen padinna. good luck machan