මහින්ද රාජපක්ශගේ මොරගහකන්ද ජලාශය විවෘත වේ..
මොරගහකන්ද ජලාශයේ වාන් දොරටු විවෘත කිරිම අද පෙරවරුවේ සිදු කෙරුණා. දශක 4 කට පසු මෙරට ඉදිවු විශාලතම බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය වන මොරගහකන්ද - කළු ගඟ ජලාශ ව්‍යාපෘතියේ මොරගහකන්ද ජලාශය පිටාර මට්ටමට පැමිණ තිබුණා. ඒ අනුව,එහි වාන්දොරටු 5 ක් අද විවෘත කෙරුණු බවයි එහි සිටින හිරු වාර්තාකරු සඳහන් කළේ
මෙම ජලාශයේ සමස්ත ජල ධාරිතාව අක්කර අඩි 4 ලක්ෂ 60 000 ක් වන අතර, ඉන් කුඹුරු අක්කර 82 000 අස්වැද්දිමට නියමිතයි.මෙම ව්‍යාපෘතිය යටතේ උතුරු මැද ,වයඹ සහ නැගෙනහිර පළාත් ආවරණය කරමින් ලොකු කුඩා වැව් 2000 කට පමණ දියවර සැපයෙනු ඇති.
මහින්දගේ මැදබුලන වලවුවුව විකුනළලු නේද මචන් මේක හැදුවේ එතුමා







ෆේක් 500යි.......


