Computer Shop Help! 😕

RottenCOLT

Well-known member
  • Oct 9, 2011
    27,372
    16,163
    113
    Hi.
    Incotech Lanka එකෙන් computer parts අරගෙන තියෙන අය කවුද ඉන්නේ.
    ඒ shop එකේ warranty එහෙම අවුලක් නැද්ද. එතන price එහෙමනම් ටිකක් අඩුයි වගේ.
    අනිත් දේවල් ටික තමයි පොඩ්ඩක් දැනගන්න ඕනා.
    මම ගන්න හිතන් ඉන්න monitor model එක මේ shop එකේ තියෙනවා. එත් වැඩිය දන්නේ නැති shop වලින් මුකුත් ගන්නේ නැහැ එකයි seen එක.

    -Thanks 🙏💪👈
     
    Last edited: