[SIZE="4[COLOR="DarkRed"]"]කොහොමත් Gb35 හම්බවෙනව නේ ඒ බොනස් එක වීඩියෝ ස්ට්‍රිමින් වලට මාරු වෙනවද නෑත්නම් තව Gb30ක් වෙනම හම්බ[/COLOR] වෙනවද??
[/SIZE]

mata bonus 38+30(ස්ට්‍රිමින්) = 68![]()
උබල ඔය ඇක්ටිව් කරනගන්න එකේ Url එක දාපන්කෝ බන්.
[SIZE="4[COLOR="DarkRed"]"]කොහොමත් Gb35 හම්බවෙනව නේ ඒ බොනස් එක වීඩියෝ ස්ට්‍රිමින් වලට මාරු වෙනවද නෑත්නම් තව Gb30ක් වෙනම හම්බ[/COLOR] වෙනවද??
[/SIZE]

e kohoma hamba wena bonus 3k da bn?![]()
හැම මාසෙම 21 data reset වෙනව
මගෙ තියන්නෙ 60gb day & night පැක් එක
එක Gb30 ක් day gb30 night
ආයෙම 1 වෙනිදට හම්බ වෙනවා bonus data any time 30 ක්
eZ Cash වලින් බිල් එක ගෙව්වම තව gb 5ක් හම්බ වෙනවා
umbe account eka parana nisada ehema enne 
mageth thiyenne 30GB package eka thamai bn. mata ohoma bonus enne naaneumbe account eka parana nisada ehema enne
![]()

mageth thiyenne 30GB package eka thamai bn. mata ohoma bonus enne naaneumbe account eka parana nisada ehema enne
![]()
මාස 4 කට හැමෝමෙ එනිටයිම්ඩේටා ඩබල් කරා... ෆෝන් එකේ මයි ඩයලොග් ඇප් එකෙන් බලන්න.එතකොට පෙන්නනනවා![]()
කොහොමද බන් ගත්තේ?
මාස 4 කට හැමෝමෙ එනිටයිම්ඩේටා ඩබල් කරා... ෆෝන් එකේ මයි ඩයලොග් ඇප් එකෙන් බලන්න.එතකොට පෙන්නනනවා![]()
ෆොන් එකෙන් මයි ඩයලොග් ඇප් එක අරන්
ඒකෙන් ඈඩ් කරගන්න
![]()