CCTV view over the Internet උදවු

U-tag

Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    :rolleyes::rolleyes: තව ටිකක් පැහැදිලි කරල කියපන්කො. මාත් ඔය කේස් එකේ හිර වෙලා ඉන්නෙ. නිකන්ම රවුටර් එක ගහල, මොබයිල් සොෆ්‍ට්වෙයා එකේ සීරියල් එක ගහල බලන්නෙ. කැඩි කැඩී පෙන්වන්නෙ..... ඒකයි අවුල. එක දිගට බලන්න අමාරුයි. :baffled:

    මචෝ මමත් උඹ කරපු විඳීමට කරලා තියෙන්නේ. DDNS වලින් නෙවේ view කරලා තියෙන්නේ. :P DVR එකේ serial number එක ගහලා බලන්නේ. එකම වෙනස උඹ router එකෙන් net දෙද්දී මම USB dongle එකකින් internet connection එක දීලා තියෙන්නේ.
     
    Last edited:

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    SLT නම් ඔයාගෙ රවුටර් එකට ලොග් වෙලා ඩීටේල්ස් බලන්න
    100. රේන්ජ් එකේ තියනවා නම් ඒක ප්‍රයිවට්. 1212 කෝල් කරලා හදාගන්න පුළුවන්
    ඒකට චාර්ජ් කරන්නෙ නෑ.

    ඩයලොග් නම්
    123. රේන්ජ් එකේ තියනවා නම් ඒක ප්‍රයිවට් නැත්තන් static
    0117100100 කෝල් කරලා පබ්ලික් කර ගන්න පුළුවන්

    කම්පැනි නේම් එකකට ලයින් රෙජිස්ටර් වෙලා තියනවා නම් කම්පැනි ලෙටර්හෙඩ් එකක් එක්ක රික්වෙස්ට් කරන්න ඕනෙ ෆැක්ස් එකකින් හරි ඊමේල් එකකින් හරි
    ඒක ඕවර් ද ෆෝන් කරන්නෙ නෑ සාමාන්්‍යයෙන්

    හරියට පෝර්ට් ඕපන් වෙලා අයි පී එක පබ්ලික් වෙලා තිබ්බොත්
    open port checker tool එකකින් බලාගන්න පුලුවන්

    no-ip ddns වලට වඩා හොදයි DYN ගන්න පුළුවන් නම්
    හැබැයි එක host එකකට ඒ වගේ ගානක් වියදම් කරන එක අපරාදයක්
    (ඩොලර් එක රොකට් එකක් වෙලානෙ)

    අත්දැකීමෙන් කියන්නෙ P2P / cloud වලට වඩා DDNS ස්පීඩ් ගොඩක් හොදයි
    මම නම් clients ලට දාලා දෙන්නෙ DDNS මොකද DVR එක මොකක් හරි වෙලා මාරු කරන්න උනොත් සහ ක්ල්යන්ට් වෙන රටක හිටියොත් ඕක නිසාම ඊලග ජොබ්ස් ටික වෙන කෙනෙකුට දෙන්න පුළුවන්

    උඹ කියන්නේ Google වල what's my Ip ගිහාම පෙන්නන IP එක ද? අඩේ මාගෙ එක 123.231.124.xx.
     
    noone

    Well-known member
  • Jul 9, 2007
    4,420
    1,483
    113
    Nowhere
    උඹ කියන්නේ Google වල what's my Ip ගිහාම පෙන්නන IP එක ද? අඩේ මාගෙ එක 123.231.124.xx.

    ඔව්. උබේ අයි පී එක ප්‍රයිවට්. කෝල් කරල පබ්ලික් කර ගන්න
     
    noone

    Well-known member
  • Jul 9, 2007
    4,420
    1,483
    113
    Nowhere
    :rolleyes::rolleyes: තව ටිකක් පැහැදිලි කරල කියපන්කො. මාත් ඔය කේස් එකේ හිර වෙලා ඉන්නෙ. නිකන්ම රවුටර් එක ගහල, මොබයිල් සොෆ්‍ට්වෙයා එකේ සීරියල් එක ගහල බලන්නෙ. කැඩි කැඩී පෙන්වන්නෙ..... ඒකයි අවුල. එක දිගට බලන්න අමාරුයි. :baffled:

    මේ කරලා තියෙන්නෙ ඩොන්ගල් එක කෙලින්ම DVR එකේ USB port එකට ගහලා
    හැම ඩොන්ගල් එකක්ම ඕකට සපෝර්ට් කරන්නෙ නෑ
    උබේ අප්ලෝඩ් ස්පීඩ් එක හොදයිද? මොකක්ද DVR එක. මොබයිල් ඇප් එක
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    Dongle ekakin oya wade karanna bari wei mcn, mokada eke IP eka public na, SLT eke unath dan denne IP Pool ekakin ekath public na, but apita request karala public IP ekak ganna puluwan free of charge...

    Eta passe eke DNS Service ekak setup karanna ona hamathissema IP Change wena nisa...

    Data yanne unba watch karaddi witharai bn, mama hithanne na wadiya yai kiyala
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,066
    3,512
    113
    Inside Your Laptop ;)
    මේ කරලා තියෙන්නෙ ඩොන්ගල් එක කෙලින්ම DVR එකේ USB port එකට ගහලා
    හැම ඩොන්ගල් එකක්ම ඕකට සපෝර්ට් කරන්නෙ නෑ
    උබේ අප්ලෝඩ් ස්පීඩ් එක හොදයිද? මොකක්ද DVR එක. මොබයිල් ඇප් එක

    :yes::yes: මගෙ එකත් ඩොංගල් වලට වැඩ. අවුල ස්පීඩ් මදි සහ බස් එක මූව් වෙනකොට ඩ්‍රොප් වෙනව. DVR එක නම් පරණ ලහුටු එකක්...... මයික්‍රොද මොකක්ද බ්‍රැන්ඩ් එකක් චයිනීස් බඩකඩිත්තුවක්. මොබයිල් ඇප් එක නම් එක් ඇම් අයි. (සිංහල චේන්ජ් කරන්න කම්මැලි නිසා ඔහේ කෙටුව.) ඩයලොග් රවුටර් හයි කරල තියෙන්නෙ. :yes:
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    මේ කරලා තියෙන්නෙ ඩොන්ගල් එක කෙලින්ම DVR එකේ USB port එකට ගහලා
    හැම ඩොන්ගල් එකක්ම ඕකට සපෝර්ට් කරන්නෙ නෑ
    උබේ අප්ලෝඩ් ස්පීඩ් එක හොදයිද? මොකක්ද DVR එක. මොබයිල් ඇප් එක

    Dongle එක Huawei hi link 4G එකක් බං. Upload speed නම් check කරේ නෑ. Video එක නම් අවුල් නැතුව වැඩ. තත්පර 4 ක වගේ පරක්කු වක් තියෙන්නේ.

    DVR එක GE Vision කියලා එකක්.
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    ඔව්. උබේ අයි පී එක ප්‍රයිවට්. කෝල් කරල පබ්ලික් කර ගන්න

    මම dialog එකෙන් අහද්දී උන් කිව Dynamic IP එකක් කියලා බං. ඕක test කරන්න විදිහක් නැද්ද
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    Dongle ekakin oya wade karanna bari wei mcn, mokada eke IP eka public na, SLT eke unath dan denne IP Pool ekakin ekath public na, but apita request karala public IP ekak ganna puluwan free of charge...

    Eta passe eke DNS Service ekak setup karanna ona hamathissema IP Change wena nisa...

    Data yanne unba watch karaddi witharai bn, mama hithanne na wadiya yai kiyala

    Mobitel connection එකෙන් P2P වැඩ බං. DDNS දන්නා බෑ Dialog-4G එකෙන්
     
    malith789

    Active member
  • Jan 15, 2010
    545
    101
    43
    SLT 4g කනෙක්ෂන් එකක් නම් paek upload අඩු වෙන්නෙ off peak download වලින්.