තව ටිකක් පැහැදිලි කරල කියපන්කො. මාත් ඔය කේස් එකේ හිර වෙලා ඉන්නෙ. නිකන්ම රවුටර් එක ගහල, මොබයිල් සොෆ්‍ට්වෙයා එකේ සීරියල් එක ගහල බලන්නෙ. කැඩි කැඩී පෙන්වන්නෙ..... ඒකයි අවුල. එක දිගට බලන්න අමාරුයි.
![]()
මචෝ මමත් උඹ කරපු විඳීමට කරලා තියෙන්නේ. DDNS වලින් නෙවේ view කරලා තියෙන්නේ.
DVR එකේ serial number එක ගහලා බලන්නේ. එකම වෙනස උඹ router එකෙන් net දෙද්දී මම USB dongle එකකින් internet connection එක දීලා තියෙන්නේ.
Last edited:


