මේ වාහනවලින් recommend කරන්නේ මොකද්ද

මේ වාහනවලින් recommend ක&#35

  • Total voters
    117

atrz

Well-known member
  • Nov 22, 2009
    999
    137
    63
    Earth
    oya ekakwath nethuwa used allion ekak ganin , salli tika fixed deposit ekakwath dala shape eke 37 unama allion ekak ganin.
    parts ona tharam , patta seconnd hand market , bayak nethuwa use karanna puluwan.
    vehicle eka ganna kalin kelinma toyota lanka dala rs.7000 dila full checkup eka keruwanum vehicle eke okkoma hoyagena ganna puluwan.
    allion ekak ganin.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,970
    2
    54,694
    113

    Apo 240 ekak ne ganna wenne :baffled: FD daala balaagenath indala ochchara patta gahapu vehicle ekak ganna pissuwak wath thiyenna one.
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,457
    7,210

    ඒක තමයි. අනික 2005 වගේ එකක්නේ ගන්න වෙන්නේ.
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,457
    7,210
    113
    Aqua is one of Best vehicle if you can find in your budget

    බැට්‍රියට බඩු හරියන කාලෙනේ බං. අනිත් එක ground clearance අගල් පහමාරයි ලු :dull: ground clearance මදි එක තමයි ලොකුම කේස් එක
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,665
    3,384
    113
    බැට්‍රියට බඩු හරියන කාලෙනේ බං. අනිත් එක ground clearance අගල් පහමාරයි ලු :dull: ground clearance මදි එක තමයි ලොකුම කේස් එක
    Dan mokakda ganna inne???
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,457
    7,210
    113
    Dan mokakda ganna inne???

    Toyota corolla 141 (2008)
    Toyota axio (2007)
    Toyota RAV4 (2004)
    Nissan TIIDA Latio (2010)

    කියන ඒවා ගැන තමයි දැන් නම් හිතේ තියන්නේ. තාම එකක් කියලා හිතාගන්න බෑ :eek:
     
    GAMAAD

    Member
    Jun 23, 2018
    68
    6
    0
    බැට්‍රියට බඩු හරියන කාලෙනේ බං. අනිත් එක ground clearance අගල් පහමාරයි ලු :dull: ground clearance මදි එක තමයි ලොකුම කේස් එක

    Like other vehicles hybrid battery is a part of vehicle need a change if applicable, also it nee not to change as whole, but defective cells can be replaced. Even changed with OEM, will cost 2.5Lak or less. Ground clearance is not huge issue, unless you drive rural uneven roads always. :confused:
    I have been using Aqua, out of many Aqua is one of best cars in all aspects.
    You may have deferent opinion on Aqua, but its not downgraded as you think ;)
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,457
    7,210
    113
    Like other vehicles hybrid battery is a part of vehicle need a change if applicable, also it nee not to change as whole, but defective cells can be replaced. Even changed with OEM, will cost 2.5Lak or less. Ground clearance is not huge issue, unless you drive rural uneven roads always. :confused:
    I have been using Aqua, out of many Aqua is one of best cars in all aspects.
    You may have deferent opinion on Aqua, but its not downgraded as you think ;)

    Thanks
     
    marQuis

    Member
    Dec 12, 2009
    3,820
    312
    0
    Infinite Universe :)
    හැච්, ක්‍රොස්, සෙඩාන්, ඩිෆරන්ට් යොම්, ෆික්ස්ඩ් බජට් දීලා අහනවා කෝකද හොඳ කියලා. :baffled: අසරණ වෙනවා :sorry:

    ඇත්තටම මේක මෙහෙමනම් අපි වගේ නම්බරේ මොක වුණත් සර්විස් රෙකෝඩ් බලල, ඒජන්ට්/Carchecks ඉන්ස්පෙක්ෂන් කරලා වාහන ගන්න අයට සාධාරණ ගානකට ලෙටර් දෙකේ වාහන ගන්න පුළුවන් වෙයි :lol:

    ජපානේ කුඩුවෙන්න හැප්පිලා මෙහෙට ගෙනාපු ඉන්ග්ලිෂ් නම්බර් තුනේ වාහන කොච්චර ඇද්ද? :yes:

    Apo 240 ekak ne ganna wenne :baffled: FD daala balaagenath indala ochchara patta gahapu vehicle ekak ganna pissuwak wath thiyenna one.

    ගැලපෙන්නෑ නේ බන්? :eek:

    1.මේන්ටේනන්ස් රෙකෝඩ් බලලා ඉන්ස්පෙක්ශන් කරලා මොක උනත් ගත්තට අවුලක් නෑ කියලනේ කලින් කියලා තියෙන්නේ?

    2.ජපානේ කුඩුවෙන්න හැප්පිලා මෙහෙට ගෙනත් තියෙන්නේ අකුරු 3 ඒවා විතරද? අකුරු දෙක ඔක්කොම ඇක්සිඩන්ට් ෆ්‍රී ද?
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,970
    2
    54,694
    113

    ගැලපෙන්නෑ නේ බන්? :eek:

    1.මේන්ටේනන්ස් රෙකෝඩ් බලලා ඉන්ස්පෙක්ශන් කරලා මොක උනත් ගත්තට අවුලක් නෑ කියලනේ කලින් කියලා තියෙන්නේ?

    2.ජපානේ කුඩුවෙන්න හැප්පිලා මෙහෙට ගෙනත් තියෙන්නේ අකුරු 3 ඒවා විතරද? අකුරු දෙක ඔක්කොම ඇක්සිඩන්ට් ෆ්‍රී ද?

    1. ඔය කියල තියෙන්නේ මාකට් එකේ වාහන හොයන බහුතරේ වාහනයක් තෝරද්දී ඉංග්ලිෂ් අකුරු තුනේ වාහන හොයන්න ගියාම නම්බර් දෙකේ වාහන මේන්ටෙනන්ස් රෙකෝඩ් / ඉන්ස්පෙක්ෂන් කරල සාධාරණ මිලකට (ඉල්ලුම අඩු නිසා) ගන්න පුළුවන් වෙයි කියල.

    2. අකුරු තුනද දෙකද කියන එක විතරක් බලලා වාහන ගන්න එකේ ෆ්ලෝ එක ඔය කියල තියෙන්නේ.

    1,2 දෙකෙන් එකකින් වත් වත් අකුරු දෙකේ වාහන අකුරු තුනේ වාහන එක්ක සසඳන්න හෝ එකක් අනිකට වඩා හොඳයි කියන්න හෝ අදහස් කරල නෑ :yes:
     
    marQuis

    Member
    Dec 12, 2009
    3,820
    312
    0
    Infinite Universe :)
    අපෝ නෑ බන් සෙඩාන්/Crossover තියෙනවා ඔය ගණන් වලට ෆස්ට් සකන්ඩ් ඕනර් සර්විස් රෙකෝඩ් තියෙන ඕන තරම්

    Corolla 141 2008+
    Nissan Tiida 2010+
    Lancer EX 2007+
    Toyota Axio 2007+
    Suzuki SX4 Crossover 2010+

    ඔය එක්ස් කියන්නේ බන් එක්ස්. ඕවා ආයේ ලන් කරගන්න හොඳ දේවල් නෙමෙයි. :rofl::P

    Nissan Tiida එකේ ignition coil එකේ සීන් එකක් එනවා කියන්නේ ඇත්තද බං. ඇයි ඕක විකුනගන්න අමාරුයි කියලා සමහරු කියන්නේ.

    ගරාජ් එකක ටීඩා එකක් දැක්කොත් ඉග්නිශන් කොයිල් එකක් මාරු කරනවා. :yes: හැබැයි ඉතින් ඕවා ලොකු ලෙඩ නෙමෙයි.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,970
    2
    54,694
    113
    ඔය එක්ස් කියන්නේ බන් එක්ස්. ඕවා ආයේ ලන් කරගන්න හොඳ දේවල් නෙමෙයි. :rofl::P

    ඊළඟට සිවික් එක්ස් එකක් ගන්නව :yes: :rofl:
     
    marQuis

    Member
    Dec 12, 2009
    3,820
    312
    0
    Infinite Universe :)
    1. ඔය කියල තියෙන්නේ මාකට් එකේ වාහන හොයන බහුතරේ වාහනයක් තෝරද්දී ඉංග්ලිෂ් අකුරු තුනේ වාහන හොයන්න ගියාම නම්බර් දෙකේ වාහන මේන්ටෙනන්ස් රෙකෝඩ් / ඉන්ස්පෙක්ෂන් කරල සාධාරණ මිලකට (ඉල්ලුම අඩු නිසා) ගන්න පුළුවන් වෙයි කියල.

    2. අකුරු තුනද දෙකද කියන එක විතරක් බලලා වාහන ගන්න එකේ ෆ්ලෝ එක ඔය කියල තියෙන්නේ.

    1,2 දෙකෙන් එකකින් වත් වත් අකුරු දෙකේ වාහන අකුරු තුනේ වාහන එක්ක සසඳන්න හෝ එකක් අනිකට වඩා හොඳයි කියන්න හෝ අදහස් කරල නෑ :yes:

    ඕක සැලකිය යුතු මට්ටමකින් වෙන්නේ නෑ බන්.

    දැන් ලංකාවේ වැඩි ඉල්ලුමක් තියන වාහන තියනවනේ. එහෙමයි කියලා අනික් වාහන සැලකිය යුතු ගාණක් අඩුවට යනවද? නෑ. ඒවත් ඕවර් ප්‍රයිස්ඩ් තමයි.

    අඩුවටම තියනවනම් මොක උනත් අනිවා කුනු ගොඩක්.