oya ekakwath nethuwa used allion ekak ganin , salli tika fixed deposit ekakwath dala shape eke 37 unama allion ekak ganin.
parts ona tharam , patta seconnd hand market , bayak nethuwa use karanna puluwan.
vehicle eka ganna kalin kelinma toyota lanka dala rs.7000 dila full checkup eka keruwanum vehicle eke okkoma hoyagena ganna puluwan.
allion ekak ganin.
FD daala balaagenath indala ochchara patta gahapu vehicle ekak ganna pissuwak wath thiyenna one.අපිට වෙන වැඩ නැනෙ![]()

Go for a sedan bro!![]()
oya ekakwath nethuwa used allion ekak ganin , salli tika fixed deposit ekakwath dala shape eke 37 unama allion ekak ganin.
parts ona tharam , patta seconnd hand market , bayak nethuwa use karanna puluwan.
vehicle eka ganna kalin kelinma toyota lanka dala rs.7000 dila full checkup eka keruwanum vehicle eke okkoma hoyagena ganna puluwan.
allion ekak ganin.
Apo 240 ekak ne ganna wenneFD daala balaagenath indala ochchara patta gahapu vehicle ekak ganna pissuwak wath thiyenna one.
Aqua is one of Best vehicle if you can find in your budget
ground clearance මදි එක තමයි ලොකුම කේස් එකDan mokakda ganna inne???බැට්‍රියට බඩු හරියන කාලෙනේ බං. අනිත් එක ground clearance අගල් පහමාරයි ලුground clearance මදි එක තමයි ලොකුම කේස් එක
Dan mokakda ganna inne???

බැට්‍රියට බඩු හරියන කාලෙනේ බං. අනිත් එක ground clearance අගල් පහමාරයි ලුground clearance මදි එක තමයි ලොකුම කේස් එක

Like other vehicles hybrid battery is a part of vehicle need a change if applicable, also it nee not to change as whole, but defective cells can be replaced. Even changed with OEM, will cost 2.5Lak or less. Ground clearance is not huge issue, unless you drive rural uneven roads always.![]()
I have been using Aqua, out of many Aqua is one of best cars in all aspects.
You may have deferent opinion on Aqua, but its not downgraded as you think![]()
අසරණ වෙනවා 
ඇත්තටම මේක මෙහෙමනම් අපි වගේ නම්බරේ මොක වුණත් සර්විස් රෙකෝඩ් බලල, ඒජන්ට්/Carchecks ඉන්ස්පෙක්ෂන් කරලා වාහන ගන්න අයට සාධාරණ ගානකට ලෙටර් දෙකේ වාහන ගන්න පුළුවන් වෙයි
ජපානේ කුඩුවෙන්න හැප්පිලා මෙහෙට ගෙනාපු ඉන්ග්ලිෂ් නම්බර් තුනේ වාහන කොච්චර ඇද්ද?![]()
Apo 240 ekak ne ganna wenneFD daala balaagenath indala ochchara patta gahapu vehicle ekak ganna pissuwak wath thiyenna one.

ගැලපෙන්නෑ නේ බන්?
1.මේන්ටේනන්ස් රෙකෝඩ් බලලා ඉන්ස්පෙක්ශන් කරලා මොක උනත් ගත්තට අවුලක් නෑ කියලනේ කලින් කියලා තියෙන්නේ?
2.ජපානේ කුඩුවෙන්න හැප්පිලා මෙහෙට ගෙනත් තියෙන්නේ අකුරු 3 ඒවා විතරද? අකුරු දෙක ඔක්කොම ඇක්සිඩන්ට් ෆ්‍රී ද?

අපෝ නෑ බන් සෙඩාන්/Crossover තියෙනවා ඔය ගණන් වලට ෆස්ට් සකන්ඩ් ඕනර් සර්විස් රෙකෝඩ් තියෙන ඕන තරම්
Corolla 141 2008+
Nissan Tiida 2010+
Lancer EX 2007+
Toyota Axio 2007+
Suzuki SX4 Crossover 2010+


Nissan Tiida එකේ ignition coil එකේ සීන් එකක් එනවා කියන්නේ ඇත්තද බං. ඇයි ඕක විකුනගන්න අමාරුයි කියලා සමහරු කියන්නේ.
හැබැයි ඉතින් ඕවා ලොකු ලෙඩ නෙමෙයි.ඔය එක්ස් කියන්නේ බන් එක්ස්. ඕවා ආයේ ලන් කරගන්න හොඳ දේවල් නෙමෙයි.

1. ඔය කියල තියෙන්නේ මාකට් එකේ වාහන හොයන බහුතරේ වාහනයක් තෝරද්දී ඉංග්ලිෂ් අකුරු තුනේ වාහන හොයන්න ගියාම නම්බර් දෙකේ වාහන මේන්ටෙනන්ස් රෙකෝඩ් / ඉන්ස්පෙක්ෂන් කරල සාධාරණ මිලකට (ඉල්ලුම අඩු නිසා) ගන්න පුළුවන් වෙයි කියල.
2. අකුරු තුනද දෙකද කියන එක විතරක් බලලා වාහන ගන්න එකේ ෆ්ලෝ එක ඔය කියල තියෙන්නේ.
1,2 දෙකෙන් එකකින් වත් වත් අකුරු දෙකේ වාහන අකුරු තුනේ වාහන එක්ක සසඳන්න හෝ එකක් අනිකට වඩා හොඳයි කියන්න හෝ අදහස් කරල නෑ![]()