ඔබයි මමයි

ajm

Active member
  • Nov 5, 2008
    330
    1
    46
    28
    colombo
    දෙවියො මැව්වට නුබව මාහට
    දුරයි නුබෙ ලොව මගෙ මානෙට
    අහිමි වූවත් නුබව මා හට
    බලන් ඉන්නව ගෙදර දොරකඩ:D:D:D:D:D:D
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    nM6Veln.png



    නෙතට සුවයක් දෙන රුවක් වේ නම්.....
    දිවිය එකලු කල පහන් වැට නම්.............
    සසර සරනා ප්‍රේමයක් වේ නම්..............
    නුඹ කවිය එහි තාලයත් මම නම්..........
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    nM6Veln.png



    නෙතට සුවයක් දෙන රුවක් වේ නම්.....
    දිවිය එකලු කල පහන් වැට නම්.............
    සසර සරනා ප්‍රේමයක් වේ නම්..............
    නුඹ කවිය එහි තාලයත් මම නම්..........

    :love::love::love:
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    දෙවියො මැව්වට නුබව මාහට
    දුරයි නුබෙ ලොව මගෙ මානෙට
    අහිමි වූවත් නුබව මා හට
    බලන් ඉන්නව ගෙදර දොරකඩ:D:D:D:D:D:D

    හිමි නැතත් ලොව එකට ඉන්නට
    හිදි ගැඹුරුම තැන හදෙ නුඹ.
    එපා හෙලනට සො සුසුම් අද
    සසර සර සහකාරියයි මම..:D:D:D
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    nM6Veln.png



    නෙතට සුවයක් දෙන රුවක් වේ නම්.....
    දිවිය එකලු කල පහන් වැට නම්.............
    සසර සරනා ප්‍රේමයක් වේ නම්..............
    නුඹ කවිය එහි තාලයත් මම නම්..........

    ලස්සනයි :D
     

    ajm

    Active member
  • Nov 5, 2008
    330
    1
    46
    28
    colombo
    හිමි නැතත් ලොව එකට ඉන්නට
    හිදි ගැඹුරුම තැන හදෙ නුඹ.
    එපා හෙලනට සො සුසුම් අද
    සසර සර සහකාරියයි මම..:D:D:D

    මහ ගෙදර ගේට්ටුව ලග
    පුන්චි දෑරිවිය මල් නෙලන
    නුබෙ හැඩ රුව ඈයට
    මතක් වෙන නුබෙ මුහුන
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    මහ ගෙදර ගේට්ටුව ලග
    පුන්චි දෑරිවිය මල් නෙලන
    නුබෙ හැඩ රුව ඈයට
    මතක් වෙන නුබෙ මුහුන

    නුබේ හිමිකාරි දුන්
    ත්‍යාගය ඇයම නම්
    හෙලනු කුමටද සුසුම් දැන්
    ඔබ අතැර ගිය මා නමින්
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ


    නෑ නෑ එහෙම නෙමෙයි.. :rofl::rofl:
    පළවෙනි වචන ටිකේ අමුතු ගතියක් තියෙනවා නිකන් එක දිගට ගලාගෙන යනව වගේ..:cool::love:

    බොරු......😭😭😭😭😭😭😭
    අනිකවා කැතයි කියලා තමා ඔය කියන්නෙ 😭😭😭😭😭