මචන්ලා 30ත් 50ත් අතර ගන්න තියන හොද video recording වලට හොද DSLR එකක් හරි Camcoder එකක් කියපලා. Frame Rate එක වැඩි වෙන්න ඕන. උබල දන්න හොද ඒවා ටිකක් කියපල්ලා උදව්වක් විදිහට.
එළකිරි කට්ටිය කියන අදහසුත් අරගෙන හොඳට රිවිවු බලල ගන්න. යූටියුබ් වගේ රිවිවුත් තියෙනව. ඒවත් බලන්න. එක එක ඒවල ඉතින් විවිද වාසි අවාසි තියෙනව. සමහර ඒවල ආලෝක තත්වයන් අනුව වෙනස් වෙනව. තව ඉතින් ස්ටේබලයිසේෂන් පහසුකම් වගේ ඒව. ගොඩක් දේවල් තියෙනව බලන්න.
මචන්ලා 30ත් 50ත් අතර ගන්න තියන හොද video recording වලට හොද DSLR එකක් හරි Camcoder එකක් කියපලා. Frame Rate එක වැඩි වෙන්න ඕන. උබල දන්න හොද ඒවා ටිකක් කියපල්ලා උදව්වක් විදිහට.

Dslr ekak ganna. Passata hoda sharp lens ekak ganna. Worth the investment
video walata dslr ekak nm aniwa canon ekak ganin. unge dual pixel autofocus suppa. Nikon dslr wala video autofocusing echchara hari na. manual focus Gahanawanm autofocus gana balanna epa.
model ekak danne nadda ban ?
Umbe budget ekata nm 1080p 60fps thiyena model ekk ganna bari Wei bn. 800d eka thama MN hithanne aduma canon model eka 1080p 60fps thiyena. Nikon d3300 thama Umbe budget ekata set wenne. Ekama aula focus tracking thama manual focus Gahanna purudu Una nm hari


manual focus gahannapuluwan ban tikak.purudu unahki.![]()
