AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,621
    1
    42,736
    113
    ඉතිරි කිරීමේ බැංකු එකවුන්ට් එකක සල්ලි ලංකා බැංකු ATM එකකින් ගද්දි අමතරව කීයක් කැපෙනවද?
    එහෙම කීයක්වත් කැපෙන්නෙ නෑ කියන්නෙ ඇත්තද :confused:
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    16,821
    24,972
    113
    Fantasy
    BOC account එකක සල්ලි BOC atm එකකින් ගද්දිත් 5ක් කැපෙන එකේ මොනා කතාඩ??
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,621
    1
    42,736
    113
    RS: 5.00 Boc Atm
    RS: 30.00 Other Atm's

    රුපියල් 50ක් ATMන් ගන්ඩ ගිය මම මේව දරා ගන්නෙ කොහොමද :sorry:

    රිසිට් එකටත් ගානක් කැපෙනව නේද..