CPU-එකක්

ThisaraMalintha

Well-known member
  • Nov 16, 2015
    8,612
    7,331
    113
    ගෙදර
    අවුරුදු 3ක් වත් පාවිච්චි කරන්න පුළුවන් වෙන්න ඕනේ මචං. slow වෙයිද රන් කරද්දී i 3 එකෙන් ??

    i3 eka aulak na bn. heavy rendering walata nm madi. passe i5,i7 ekak hoya ganin i3 processor eka wikunala.:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    පරණ චිප් සෙට් එකක් නේ මචං මේ ?

    ගොඩක් පරණ නෑ. 300 චිප්සෙට් ආවෙත් ළඟදි. ඕවල ඉතින් ගොඩක් ‍ෆීචර්ස් නෑ. ඒක නිසා තමයි ගාන අඩු. Z370 වගේ එකකට යන්න පුළුවන් ඉතින් Over Clock හා වෙනත් ෆීචර්ස් ඕනනම්. හැබැයි ඒවල ගාන වැඩියි.
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,253
    113
    KY

    ගොඩක් පරණ නෑ. 300 චිප්සෙට් ආවෙත් ළඟදි. ඕවල ඉතින් ගොඩක් ‍ෆීචර්ස් නෑ. ඒක නිසා තමයි ගාන අඩු. Z370 වගේ එකකට යන්න පුළුවන් ඉතින් Over Clock හා වෙනත් ෆීචර්ස් ඕනනම්. හැබැයි ඒවල ගාන වැඩියි.

    15,000 - 30,000 අතර මොනවද මචං තියෙන්නේ ප්රෝසේසර්ස් මදර්බෝඩ් එහෙම ?
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    15,000 - 30,000 අතර මොනවද මචං තියෙන්නේ ප්රෝසේසර්ස් මදර්බෝඩ් එහෙම ?

    ප්‍රසොසර්නම් ඔයා ගානට i3 තමයි. අර මං කිවුව ගානට තමයි තියෙන්නෙ i5 ඒව. මදර්බෝඩ්නම් තියෙනව ඔය ගානට ගන්න. Z370 ඒව ගන්න පුළුවන්.
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඔෆිස් එකකට ඕනේ මචං. එක වැර කර ගන්න ඕනේ ගන්න එක :yes:

    පස්සෙ විකුණන එක කරදරයි කියල හිතෙනවනම් හා හොඳ ම එකක් ඕනනම් හොඳ ප්‍රොසෙසර් එකකට යන්න. හොඳ මදර්බෝඩ් එකකුත් ගන්න. Power Supply එක හා Casing එක ගැනත් බලන්න වෙයි. RAM, VAG, SSD පසුව කනෙක්ට් කරගන්න පුළුවන් නිසා ගැටලුවක් වෙන එක්ක නෑ. හැබැයි අදාල Clock Speed එකට හරියන RAM එකක් ගන්න. මොක ද නැත්තම් පස්සෙ ගන්න රැම්වලට වැඩක් නැතිවෙනව.
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,253
    113
    KY
    පස්සෙ විකුණන එක කරදරයි කියල හිතෙනවනම් හා හොඳ ම එකක් ඕනනම් හොඳ ප්‍රොසෙසර් එකකට යන්න. හොඳ මදර්බෝඩ් එකකුත් ගන්න. Power Supply එක හා Casing එක ගැනත් බලන්න වෙයි. RAM, VAG, SSD පසුව කනෙක්ට් කරගන්න පුළුවන් නිසා ගැටලුවක් වෙන එක්ක නෑ. හැබැයි අදාල Clock Speed එකට හරියන RAM එකක් ගන්න. මොක ද නැත්තම් පස්සෙ ගන්න රැම්වලට වැඩක් නැතිවෙනව.

    i5 එකක් ගන්නවා නම් පොසේසර් එකයි බෝඩ් එකයි කොයි වගේ එකක් ගන්න වෙයිද මචං ?? ගාන ටිකක් වැඩි කරලා ගන්න බලන්න පුළුවන්.. මොඩල් දෙකක් කියන්නකෝ ?
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,253
    113
    KY

    ප්‍රසොසර්නම් ඔයා ගානට i3 තමයි. අර මං කිවුව ගානට තමයි තියෙන්නෙ i5 ඒව. මදර්බෝඩ්නම් තියෙනව ඔය ගානට ගන්න. Z370 ඒව ගන්න පුළුවන්.

    ප්‍රොසෙසර් එක මොකක් වගේ තියෙයිද මචං i5 ගන්නවා නම් අලුත් එකක් ???
     
    vito

    Well-known member
  • May 5, 2008
    10,907
    1
    12,212
    113
    අදාළ නෑ නේ
    don't go cheap on a workstation pc ban
    ryzen is better value for money when it comes to work due to their higher core count and cheaper price
    70k is definitely not enough for the tasks you are looking to do (for CAD)
     
    • Like
    Reactions: lasankandy

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ප්‍රොසෙසර් එක මොකක් වගේ තියෙයිද මචං i5 ගන්නවා නම් අලුත් එකක් ???

    i5 8400 වගේ එකකට යනවනම් ඒක 44000 - 46000 වගේ වෙනව.

    Motherboard එකනම් ඉතින් Asus, Gigabyte, MSI Z370 වගේ ඒව තියෙන්නෙ 26000 - 35000 වගේ අතර. ඒවලත් ඕනනම් තව හොඳ ඒව ඊට වැඩි ගණන්වලට තියෙනව.
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,253
    113
    KY

    i5 8400 වගේ එකකට යනවනම් ඒක 44000 - 46000 වගේ වෙනව.

    Motherboard එකනම් ඉතින් Asus, Gigabyte, MSI Z370 වගේ ඒව තියෙන්නෙ 26000 - 35000 වගේ අතර. ඒවලත් ඕනනම් තව හොඳ ඒව ඊට වැඩි ගණන්වලට තියෙනව.

    20000ට වගේ බෝඩ් එකක් නැද්ද මචං ගන්න වෙන ???