CPU ekakda system unit ekakda hadaganna ona ubata ? CPU ekak nam hadanna ba.
අවුරුදු 3ක් වත් පාවිච්චි කරන්න පුළුවන් වෙන්න ඕනේ මචං. slow වෙයිද රන් කරද්දී i 3 එකෙන් ??
පරණ චිප් සෙට් එකක් නේ මචං මේ ?
i3 eka aulak na bn. heavy rendering walata nm madi. passe i5,i7 ekak hoya ganin i3 processor eka wikunala.:

ගොඩක් පරණ නෑ. 300 චිප්සෙට් ආවෙත් ළඟදි. ඕවල ඉතින් ගොඩක් ෆීචර්ස් නෑ. ඒක නිසා තමයි ගාන අඩු. Z370 වගේ එකකට යන්න පුළුවන් ඉතින් Over Clock හා වෙනත් ෆීචර්ස් ඕනනම්. හැබැයි ඒවල ගාන වැඩියි.
15,000 - 30,000 අතර මොනවද මචං තියෙන්නේ ප්රෝසේසර්ස් මදර්බෝඩ් එහෙම ?
ඔෆිස් එකකට ඕනේ මචං. එක වැර කර ගන්න ඕනේ ගන්න එක![]()
15,000 - 30,000 අතර මොනවද මචං තියෙන්නේ ප්රෝසේසර්ස් මදර්බෝඩ් එහෙම ?
පස්සෙ විකුණන එක කරදරයි කියල හිතෙනවනම් හා හොඳ ම එකක් ඕනනම් හොඳ ප්‍රොසෙසර් එකකට යන්න. හොඳ මදර්බෝඩ් එකකුත් ගන්න. Power Supply එක හා Casing එක ගැනත් බලන්න වෙයි. RAM, VAG, SSD පසුව කනෙක්ට් කරගන්න පුළුවන් නිසා ගැටලුවක් වෙන එක්ක නෑ. හැබැයි අදාල Clock Speed එකට හරියන RAM එකක් ගන්න. මොක ද නැත්තම් පස්සෙ ගන්න රැම්වලට වැඩක් නැතිවෙනව.
menna meken balanna prices:
https://docs.google.com/spreadsheets/d/1ZMGJc69uk2fVEFPKNu1UboxE3Wh5ftI9yUJuIbQzZi4/pubhtml#
ප්රසොසර්නම් ඔයා ගානට i3 තමයි. අර මං කිවුව ගානට තමයි තියෙන්නෙ i5 ඒව. මදර්බෝඩ්නම් තියෙනව ඔය ගානට ගන්න. Z370 ඒව ගන්න පුළුවන්.
ප්‍රොසෙසර් එක මොකක් වගේ තියෙයිද මචං i5 ගන්නවා නම් අලුත් එකක් ???
i5 8400 වගේ එකකට යනවනම් ඒක 44000 - 46000 වගේ වෙනව.
Motherboard එකනම් ඉතින් Asus, Gigabyte, MSI Z370 වගේ ඒව තියෙන්නෙ 26000 - 35000 වගේ අතර. ඒවලත් ඕනනම් තව හොඳ ඒව ඊට වැඩි ගණන්වලට තියෙනව.
20000ට වගේ බෝඩ් එකක් නැද්ද මචං ගන්න වෙන ???