Hybrid after 5 years.

VPS09

Well-known member
  • Sep 13, 2014
    6,723
    2,135
    113
    maharagama
    Oya labbawal melo rahak na. Gattu ewn kawadawath owa wala ena repair kiyanne na. vikunaganna bari wena nisa.

    Mage yaluwekge hybrid shop ekak tynwa. Ekata awilla Prius, Aqua ewn adanwa.

    Hybrid battery pack maru krnwa without warranty 175,000. ABS unit repair karanna ba kelina 80,000k iwarai.

    Godak un awilla cells tika maru karala kage hari age gahanna balanne. One ekek innwanm kiyapan, garage eke number eka dennam ghin balapan. :angry::angry::angry:

    Axio awlak nadda ?
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    එදිනෙදා පාවිච්චියටනම් හොදයි .හැබැයි වැඩිය පවිච්හි වෙන්නේ නැත්නම් පෙට්‍රල් එකක් හෝ ඩිසල් එකකට යන එක තමයි හොද .:)

    අවුරුදු 3-4 පස්සේ විකුනන්න වෙන්නේ නම් දෙකයි පනහට තමා .ගන්න උන් බැටරිය නිසා ගන්න කමතිවෙන්නේ නැ ලොකු ගානකට:dull:
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,447
    23,688
    113
    ලිම්පෝපෝ කන්දෙ
    Oya labbawal melo rahak na. Gattu ewn kawadawath owa wala ena repair kiyanne na. vikunaganna bari wena nisa.

    Mage yaluwekge hybrid shop ekak tynwa. Ekata awilla Prius, Aqua ewn adanwa.

    Hybrid battery pack maru krnwa without warranty 175,000. ABS unit repair karanna ba kelina 80,000k iwarai.

    Godak un awilla cells tika maru karala kage hari age gahanna balanne. One ekek innwanm kiyapan, garage eke number eka dennam ghin balapan. :angry::angry::angry:

    If they don't have money to maintain a hybrid car they should buy an Alto. :yes:
     
    ENEMY

    Well-known member
  • Jan 7, 2010
    4,972
    1,147
    113
    Kandy
    hybrid perfect kiyala mama kiyanne na.... battery problem , ABS unit problem enna puluwan .... eka atta..... hari .. eth machan ehemay kiyala laksha 50k witara deela thaman akamati wahanayak aran wadak tiyenawada .... mama nam one huttak wechchaden kiala 2015 prius ekak gatta ban , mata aye eka keeyak padu pita wikunanna unat awulak na..... api echchara kal jeewath weyda ban ohoma worry wewi inna...... thaman asa de karapan....salli lokuwata awul nam petrol wahanayakata palayan...... mata nam set una low milage , brand new 0 milage gennapu , day 1 idan okkoma service records ekkama 100% genuine wahanayak...... inspection score eka 98%. original prioneer setup , brand new tyres ......mata sathutuy ban,..... mamat wahane ganna kalin elakiri eke godak ayagen ahuwa...eka eka adahas labuna...e hamotama godak pin...eth antimeta man terum gatta , mona magula karat "hitha sathutu naththam" wadak na bro........................ deyyane kiala mage wife innet mage adahasema thamay....eya kiwwet , meka laksha 10k padu pita wikkat kamak na api denna asa eka gamu kiala...... :love::love: ... wasi awasi dekama tiyenna puluwan....... habay machan , echchara ganak wiyadam karana eke , thaman akamati magulak aragena , hithata kisima fit ekak nathuwa , pare anik paththen thaman ganna kamatten hitiya wahane yana diha huuulla huulla balan inna nam hadanna epa.... ita wada hoday bus ekema palayan....... machoooo api maha loku kaalayak jiwat wenne na ban ,,, issellama eka terum ganin...... puluwan taram thaman asa de karala marenna balapan...ekay watinne...... :love::love:
     
    samanthaw

    Active member
  • Jun 12, 2011
    695
    126
    43
    Maharagama
    බය වෙන්න එපා මම prius 2008, 2nd Gen එකක් පාවිච්චි කරන්නෙ දෙවියනේ කියලා අදටත් ලොකු issues මුකුත් නැහැ, දැනට 180000කට වඩා දුවලා තියෙනවා, එදාට වඩා අද technology එක දියුණු ඇති hybrid technology එකට බයවෙන්න ඕන කාලෙ දැන් ඉවරයි, දැන් ගොඩක් ගැරජ් වලත් මේවා repairs කරනවා
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    බය වෙන්න එපා මම prius 2008, 2nd Gen එකක් පාවිච්චි කරන්නෙ දෙවියනේ කියලා අදටත් ලොකු issues මුකුත් නැහැ, දැනට 180000කට වඩා දුවලා තියෙනවා, එදාට වඩා අද technology එක දියුණු ඇති hybrid technology එකට බයවෙන්න ඕන කාලෙ දැන් ඉවරයි, දැන් ගොඩක් ගැරජ් වලත් මේවා repairs කරනවා

    බයවෙලා ඉන්නේ බාස්ලයි , බ්‍රෝකර් කාරයොයි බන්
    ටෙක්නොලෝගී එක දියුනුවෙනවට උන් බයයි , බාස්ලට අලුත් වාහන ආවම උන්ගේ පරණ ටිකිරි මොලවලට එක කරන්න බෑ
    බ්‍රෝකර් කාරයොන්ට උන්ගේ කපටි කමින් පරණ වාහන දිගන්න බෑ
    මතකද මුලින්ම ඔටෝමටික් ගියර්බොක්ස් ආපු කාලේ , බාස්ලා කිවේ ලෙඩ ගොඩ වල බලන්නවත් එපා කියලා
    ඇයි උන්ට කෙලවෙනවනේ උන් ඕවර්ඩියු ,

    ආයේ වාහනයකට ඇනයක් හදන්නේ නැති අපේ උන් ජපනාගේ අලුත් ටෙක්නොලොජියට බනිනවා
    ඉස්සරහට හයිබ්‍රි හරි ඉලෙක්ට්‍රික් හරි විතරක් ආවොත් ඔය කියන උන් යන්නේ ගොන් කරත්තවල වෙන්ට :P
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,073
    66,500
    113
    hybrid perfect kiyala mama kiyanne na.... battery problem , ABS unit problem enna puluwan .... eka atta..... hari .. eth machan ehemay kiyala laksha 50k witara deela thaman akamati wahanayak aran wadak tiyenawada .... mama nam one huttak wechchaden kiala 2015 prius ekak gatta ban , mata aye eka keeyak padu pita wikunanna unat awulak na..... api echchara kal jeewath weyda ban ohoma worry wewi inna...... thaman asa de karapan....salli lokuwata awul nam petrol wahanayakata palayan...... mata nam set una low milage , brand new 0 milage gennapu , day 1 idan okkoma service records ekkama 100% genuine wahanayak...... inspection score eka 98%. original prioneer setup , brand new tyres ......mata sathutuy ban,..... mamat wahane ganna kalin elakiri eke godak ayagen ahuwa...eka eka adahas labuna...e hamotama godak pin...eth antimeta man terum gatta , mona magula karat "hitha sathutu naththam" wadak na bro........................ deyyane kiala mage wife innet mage adahasema thamay....eya kiwwet , meka laksha 10k padu pita wikkat kamak na api denna asa eka gamu kiala...... :love::love: ... wasi awasi dekama tiyenna puluwan....... habay machan , echchara ganak wiyadam karana eke , thaman akamati magulak aragena , hithata kisima fit ekak nathuwa , pare anik paththen thaman ganna kamatten hitiya wahane yana diha huuulla huulla balan inna nam hadanna epa.... ita wada hoday bus ekema palayan....... machoooo api maha loku kaalayak jiwat wenne na ban ,,, issellama eka terum ganin...... puluwan taram thaman asa de karala marenna balapan...ekay watinne...... :love::love:

    Prius aluth ewa nan kathe be bn.2015 passe apu model:dull:
     
    samanthaw

    Active member
  • Jun 12, 2011
    695
    126
    43
    Maharagama
    බයවෙලා ඉන්නේ බාස්ලයි , බ්‍රෝකර් කාරයොයි බන්
    ටෙක්නොලෝගී එක දියුනුවෙනවට උන් බයයි , බාස්ලට අලුත් වාහන ආවම උන්ගේ පරණ ටිකිරි මොලවලට එක කරන්න බෑ
    බ්‍රෝකර් කාරයොන්ට උන්ගේ කපටි කමින් පරණ වාහන දිගන්න බෑ
    මතකද මුලින්ම ඔටෝමටික් ගියර්බොක්ස් ආපු කාලේ , බාස්ලා කිවේ ලෙඩ ගොඩ වල බලන්නවත් එපා කියලා
    ඇයි උන්ට කෙලවෙනවනේ උන් ඕවර්ඩියු ,

    ආයේ වාහනයකට ඇනයක් හදන්නේ නැති අපේ උන් ජපනාගේ අලුත් ටෙක්නොලොජියට බනිනවා
    ඉස්සරහට හයිබ්‍රි හරි ඉලෙක්ට්‍රික් හරි විතරක් ආවොත් ඔය කියන උන් යන්නේ ගොන් කරත්තවල වෙන්ට :P

    👍 Tks for comments
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,073
    66,500
    113
    Axio 2014 ekak set una bn.ganna asai.3 letters hinda parana allion ekakata wada look eka tiyenawa.aran kelaweida:dull:
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    Axio 2014 ekak set una bn.ganna asai.3 letters hinda parana allion ekakata wada look eka tiyenawa.aran kelaweida:dull:

    අවුලක් ආවත් එන්නෙ battery එකේනෙ බන්.. ඒක මාරු කරාට පස්සෙ අවුලක් නෑ...

    ගන්න කලින් Toyota එකට දාල check කරල ගනින්.. :yes:
     
    Chathu D

    Well-known member
  • Aug 13, 2008
    3,818
    276
    83
    Hybrid cars wala aulk enne Accident unata passe.. Japan walin ma apu accident repair car ekak gattama sada soththi thamai...

    Hodata maintain karapu car wala leda adui.. habai e model walata awenika leda enawa..
    dan nm market eke illuma patrol cars walaata awith tiyenne