BUMP
A Amayuru Active member Apr 23, 2007 185 43 28 Dec 26, 2018 #143 jsandun said: BUMP Click to expand... sidathsaumya said: bp Click to expand... Thanks machan.
A Amayuru Active member Apr 23, 2007 185 43 28 Jan 3, 2019 #145 casc_rokz said: BUMP Click to expand... Thanks machan.
A Amayuru Active member Apr 23, 2007 185 43 28 Jan 3, 2019 #146 අද කට්ටිය වාහන ad එහෙම බැලුවානම් මෙන්න මේ ad එකත් දකින්න ඇති. http://www.autolanka.com/view/suzuki/Every/67752.html මේ වාහනේ 2017 වාහනයක් කියල හිතන අය කවුද? හිතන්න දෙයක් තියෙනවද ඕකෙ දාලම තියෙන්නෙ 2017 කියල.. නේද? මේක 2015 වාහනයක් මචන්ලා. Ad එක දාපු කෙනාට වැරදීමක් වෙලා වෙන්න පුළුවන් year එක mileage එක එහෙම දාද්දි. මමත් නිකන් බලද්දි දැකපු නිසා දැම්මෙ. මේ දවස්වල ගොඩක් අය වාහන ගන්න හොයනවනෙ ඉස්සරහට tax වැඩි වෙයි කියල. එහෙම කෙනෙක්ට දකින්නයි දැම්මෙ. ජය වේවා. Reactions: Executer
අද කට්ටිය වාහන ad එහෙම බැලුවානම් මෙන්න මේ ad එකත් දකින්න ඇති. http://www.autolanka.com/view/suzuki/Every/67752.html මේ වාහනේ 2017 වාහනයක් කියල හිතන අය කවුද? හිතන්න දෙයක් තියෙනවද ඕකෙ දාලම තියෙන්නෙ 2017 කියල.. නේද? මේක 2015 වාහනයක් මචන්ලා. Ad එක දාපු කෙනාට වැරදීමක් වෙලා වෙන්න පුළුවන් year එක mileage එක එහෙම දාද්දි. මමත් නිකන් බලද්දි දැකපු නිසා දැම්මෙ. මේ දවස්වල ගොඩක් අය වාහන ගන්න හොයනවනෙ ඉස්සරහට tax වැඩි වෙයි කියල. එහෙම කෙනෙක්ට දකින්නයි දැම්මෙ. ජය වේවා.
Identity Well-known member Aug 15, 2016 23,195 18,804 113 අදාල නෑනේ Feb 23, 2019 #147 Auction Sheet bump
A Amayuru Active member Apr 23, 2007 185 43 28 Mar 28, 2019 #149 Identity said: Auction Sheet bump Click to expand... hi.dushan said: bump Click to expand... maxxan said: bump Click to expand... isurues1 said: Bump Click to expand... asylum said: bump. Click to expand... Thanks machan la bump walata. Dan elakiri ayath kelinma whatsapp hambena handa wadiya thread eka update nowe. Ehema thread ekath hoyala up karana aya, You're the real MVPs..
Identity said: Auction Sheet bump Click to expand... hi.dushan said: bump Click to expand... maxxan said: bump Click to expand... isurues1 said: Bump Click to expand... asylum said: bump. Click to expand... Thanks machan la bump walata. Dan elakiri ayath kelinma whatsapp hambena handa wadiya thread eka update nowe. Ehema thread ekath hoyala up karana aya, You're the real MVPs..
Nu1Dnk Well-known member Jan 23, 2010 10,216 2,433 113 43 In our own place..... Mar 29, 2019 #151 bump, ara mama whatsapp eke kiwwa ekath balanna puluwanda balapan vitz odo
dikdok Active member Feb 20, 2012 379 25 28 ලිප් බොක්කේ Apr 2, 2019 #152 Number ekak ewanna contact karaganna
VPS09 Well-known member Sep 13, 2014 6,727 2,138 113 maharagama Jun 30, 2019 #153 Kohomada oyawa contact karanne
creed1 Well-known member Aug 19, 2007 6,743 1,592 113 Hakata-ku, Fukuoka Jul 3, 2019 #154 Amayuru said: Original auction report of this car was given to the new owner. Vehicle was imported by a EK member so called "trusted" and experienced importer. Not sure what to trust of him. Click to expand... මචන් ඔය වාහනෙ මම ගෙනාවේ මම උබ ඇත්ත දන්නවද නද්ද දන්නේ නෑ. ඔය වහනේ ගත්ත දීපාල් දන්නවා සියලුම දේවල්. දීපාල්ට සියලුම දේ කියලයි දුන්නේ. වහනේ ජපනයේ රෙපයාර් කරලා ගත්ත විත්තිය දීපාල් දන්නවා. ඔය උබ දාපු පොටෝ සියල්ල ඔහුලග තියෙන්වා වහනේ ලන්කවට ගෙනව ගමන් වරයෙදි ගත්ත පොටොත් මෙතන දාන්නම් දීපාල්ට යවපු. මේට තියෙන්නෙ කලින් යවපුවා මේ වාහනෙ ගත්ත කෙනා මෙහි සියලුම දේවල් දන්නවා A-Z මෙක R grade නෙවි. මෙක ගත්ත දීපල් ගත්තේ වෙන වහනයක් නමුත් මෙක මගෙ ලග තියෙන්වා කියලා සියලුම විස්තර ඔහුට පවසා ඔහුගේ කැමත්ත මත ඔහුට දුන්න වහනයක් . අවශ්‍යනම් සියලුම විස්තර තියෙන්වා. කිරියේ උන්ට කැරි වැඩ මම කරන්නෙ නෑ මචන්. මොකද මෙකෙ ඉන්න 200 කට එහා පත්තේ මම වහන ගෙනැල්ලා දුන්නා. එ ඔක්කොම උන්ගෙ බජට් වලට. උන්ට අඩුවට ගෙන එකත් හොද වහනයක් ගෙනල්ලා දුන්නා. අහලා බලපන් ඔය වහනේ චාටර් ද කියලා , අවුල් ද කියලා නොදන්න දේවල් පොර වෙන්න ලියන්න එපා මචන් හරිද. දීපල් ඔය වහනේ ගැන A-Z දන්නවා. වහනේ ජපනේ හැදුවා කියලත් දන්නවා . මට කිව්වේ අය්යේ අවුලක් නෑ මගේ යලුවෙක් ඉන්නවා උට කියලා මම ඔතන හදාගන්නවා කියලයි . නමුත් එයාට එහෙම නොකරන්න ඇත්ත කියලා වහනේ දුන්නේ. නිකන්ම නෙවි මර්කෙට් එකේ යන ගානට වඩා ගොඩක් අඩුවෙන්. පොර වෙන්න මොනවා හරි දානවා නම් ඇත්ත දැනගෙන දාපන්. පැහැදිලිවම හොරබොරු කරලා නැ . මෙක මම ඩිරෙක්ට් ඔක්ශන් ගත්තානම් අඩුවට දෙන්න තිබුනා නමුත් මෙක ජපනෙක් මට දුන්නෙ එක දීපල්ට කියලයි ගත්තේ . නමුත් දිපල් දන්නවා ගාන. Last edited: Jul 3, 2019
Amayuru said: Original auction report of this car was given to the new owner. Vehicle was imported by a EK member so called "trusted" and experienced importer. Not sure what to trust of him. Click to expand... මචන් ඔය වාහනෙ මම ගෙනාවේ මම උබ ඇත්ත දන්නවද නද්ද දන්නේ නෑ. ඔය වහනේ ගත්ත දීපාල් දන්නවා සියලුම දේවල්. දීපාල්ට සියලුම දේ කියලයි දුන්නේ. වහනේ ජපනයේ රෙපයාර් කරලා ගත්ත විත්තිය දීපාල් දන්නවා. ඔය උබ දාපු පොටෝ සියල්ල ඔහුලග තියෙන්වා වහනේ ලන්කවට ගෙනව ගමන් වරයෙදි ගත්ත පොටොත් මෙතන දාන්නම් දීපාල්ට යවපු. මේට තියෙන්නෙ කලින් යවපුවා මේ වාහනෙ ගත්ත කෙනා මෙහි සියලුම දේවල් දන්නවා A-Z මෙක R grade නෙවි. මෙක ගත්ත දීපල් ගත්තේ වෙන වහනයක් නමුත් මෙක මගෙ ලග තියෙන්වා කියලා සියලුම විස්තර ඔහුට පවසා ඔහුගේ කැමත්ත මත ඔහුට දුන්න වහනයක් . අවශ්‍යනම් සියලුම විස්තර තියෙන්වා. කිරියේ උන්ට කැරි වැඩ මම කරන්නෙ නෑ මචන්. මොකද මෙකෙ ඉන්න 200 කට එහා පත්තේ මම වහන ගෙනැල්ලා දුන්නා. එ ඔක්කොම උන්ගෙ බජට් වලට. උන්ට අඩුවට ගෙන එකත් හොද වහනයක් ගෙනල්ලා දුන්නා. අහලා බලපන් ඔය වහනේ චාටර් ද කියලා , අවුල් ද කියලා නොදන්න දේවල් පොර වෙන්න ලියන්න එපා මචන් හරිද. දීපල් ඔය වහනේ ගැන A-Z දන්නවා. වහනේ ජපනේ හැදුවා කියලත් දන්නවා . මට කිව්වේ අය්යේ අවුලක් නෑ මගේ යලුවෙක් ඉන්නවා උට කියලා මම ඔතන හදාගන්නවා කියලයි . නමුත් එයාට එහෙම නොකරන්න ඇත්ත කියලා වහනේ දුන්නේ. නිකන්ම නෙවි මර්කෙට් එකේ යන ගානට වඩා ගොඩක් අඩුවෙන්. පොර වෙන්න මොනවා හරි දානවා නම් ඇත්ත දැනගෙන දාපන්. පැහැදිලිවම හොරබොරු කරලා නැ . මෙක මම ඩිරෙක්ට් ඔක්ශන් ගත්තානම් අඩුවට දෙන්න තිබුනා නමුත් මෙක ජපනෙක් මට දුන්නෙ එක දීපල්ට කියලයි ගත්තේ . නමුත් දිපල් දන්නවා ගාන.
creed1 Well-known member Aug 19, 2007 6,743 1,592 113 Hakata-ku, Fukuoka Jul 3, 2019 #155 මචන් ලා මේ ඔක්ශන් පෙපර්ස් දෙන එක මහලොකු මජික් එකක් නෙවි මෙකට පහසුකම මහෙන් ගන්නවා නම් යන්නෙ 5 USD (LKR 925 )විතරයි. ඔනම කෙනෙකුට මෙක කරන්න පුලුවන් . තව එකක් තියෙන්වා Inspection Sheet එකේ ඔරිජිනල් එක අරන්දෙන එක . ඔවට මහලොකු ගනන් යන්නෙත් නැ ඔනම කෙනෙකුට කරන්න පුලුවන්. කිරියේ කාට හරි පර්ට් ටයිම් ගානක් හොය ගන්න ඔන නම් කියන්න වැඩේ කියලා දෙන්නම් . ජයවෙවා!!! Last edited: Jul 3, 2019 Reactions: Joniya
මචන් ලා මේ ඔක්ශන් පෙපර්ස් දෙන එක මහලොකු මජික් එකක් නෙවි මෙකට පහසුකම මහෙන් ගන්නවා නම් යන්නෙ 5 USD (LKR 925 )විතරයි. ඔනම කෙනෙකුට මෙක කරන්න පුලුවන් . තව එකක් තියෙන්වා Inspection Sheet එකේ ඔරිජිනල් එක අරන්දෙන එක . ඔවට මහලොකු ගනන් යන්නෙත් නැ ඔනම කෙනෙකුට කරන්න පුලුවන්. කිරියේ කාට හරි පර්ට් ටයිම් ගානක් හොය ගන්න ඔන නම් කියන්න වැඩේ කියලා දෙන්නම් . ජයවෙවා!!!
gmsiriwardana Active member Jan 28, 2015 202 24 28 ceytradix-company-ltd.business.site Jul 3, 2019 #156 send me a sample sheet bro !
creed1 Well-known member Aug 19, 2007 6,743 1,592 113 Hakata-ku, Fukuoka Jul 3, 2019 #157 අවශ්‍ය අය මෙතනට එන්න ............... පාර්ට් ටයිම් ගානක් හොයා ගන්න ක්‍රමයක්.................